Author Topic: ~~The Eye~~ [The Photographs From WeBBy's Camera]  (Read 20580 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline NIMALI

  • hadavathata lanvenna adaren eth avankavama
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 736
  • Gender: Female
  • jivithee kaviyak Adaree sonduruthama vadanak
Re: ~~The Eye~~ [The Photographs From WeBBy's Camera]
« Reply #20 on: June 11, 2009, 09:21:14 AM »
Advertisement
 :Danee anee webby aiyee mokoo mee oya ganu lamaingema pics ganna kamathi aa

switzerland pics nam lassanai,,,,,,,,,,
eeth thava miita vada lassana tikak dannakoo :D

NIM7
NIM7 - ALWAYS WITH HONEST HEARTS

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE®
Re: ~~The Eye~~ [The Photographs From WeBBy's Camera]
« Reply #21 on: June 18, 2009, 03:42:50 AM »

@k`n\kWYt| vnyt eh`yQn\ @[email protected] @s`b`qhm hrQm mnrm|...








- Aadaraneeya WeBBy


I'm on the way..

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE®
Re: ~~The Eye~~ [The Photographs From WeBBy's Camera]
« Reply #22 on: June 26, 2010, 02:20:00 AM »
ඔන්න අද නං දාන්නෙ වෙනදා දාන විදිහෙ එකක් නං නෙමෙයි.. පොඩ්ඩක් වෙනස් විදිහෙ එකක්.. ජනගහනෙ වැඩි වෙන්න වෙන්න වාහනත් වැඩියි.. කොහොම හරි ගේ ඉස්සරහ වාහනේ ගහගන්ඩත් ඕනෙ...

I'm on the way..

Offline doka

  • Your Best Buddy
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 519
  • Gender: Male
  • ThE RoLlinG StoNe GatHer nO moSs
    • Sihina_Mitiyawatha
Re: ~~The Eye~~ [The Photographs From WeBBy's Camera]
« Reply #23 on: June 26, 2010, 11:17:19 PM »
Really I love these photographs Webby...

Thanks for sharing with us. ....




I love pics which are taken @ temple, Battle , the Air force girl & photo before that (A girl dressed pink colour blouse)


Comment for last photo:

It's not a talent of the white car driver. As per the photo can see brainless two drivers parked after the white car. (Or may be work of two angers)

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE®
Re: ~~The Eye~~ [The Photographs From WeBBy's Camera]
« Reply #24 on: June 27, 2010, 01:45:57 AM »
Doka,
Thanx for commenting this..!

I must say that i posted the last pic as my personal experience.. It meant the driver of white car was me.. Ok, i'll tell you in very brief.. just as a scenario..!

1. When i reached to my home, i saw that there was not a place to park my car..
2. There was only one place to park only just for a small car..

Then,
3. i decided to take the present challenge and park my car between the gap accordingly.
4. finally,  i DiD it..
5. came to my home and saw the scenery, then took a photo.. That was all... (and i decided to share among my loved ones as i usually doing..)

If you still couldn't understand, i can say it in very briefly as,
Gap first, My Car was second..

Believing or not is up to you..
But, every photo which i have posted in this thread was my personal experience, and there was no any guilty with anyone! in other hand, if you this much cannot believe the incident, please be honest to accept that i have succeeded my challenge.. :D

Oops,,,
other thing is,

Some people falling victim of paranoid personality disorder (PPD) might point their fingers negatively (as very usual) rather than just seeing the quoted wonders in good manner while they're badly nothing comparing to legitimates..!  

Budu Saranai ~~~
WeBBy




Comment for last photo:

It's not a talent of the white car driver. As per the photo can see brainless two drivers parked after the white car. (Or may be work of two angers)
« Last Edit: June 27, 2010, 02:22:39 AM by WEBMASTER® »
I'm on the way..

Offline doka

  • Your Best Buddy
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 519
  • Gender: Male
  • ThE RoLlinG StoNe GatHer nO moSs
    • Sihina_Mitiyawatha
Re: ~~The Eye~~ [The Photographs From WeBBy's Camera]
« Reply #25 on: June 27, 2010, 09:47:22 AM »
:shock:  මේ මොකද මේ.....

වෙබී ඔච්චර කේන්තිගන්න ඔනද ඔකට.....
මට ඡායාරූප ටික අගය කරන්නයි ඔනවුනේ...මමත් නිතරම ලස්සන ඡායාරූප ගන්න කෑමෑති කෙනෙක්. එකේ ප්‍රතිඵලයක් විදිහට මගේ බොහො ඈල්බම් වල පරිසරය හා සත්තුන්ගේ ඡායාරූප පමණයි තියෙන්නේ.
 කොහොම උනත් අන්තිම එකට ඉතින් සටහනක් විහිළුවට වගේ දෑම්මේ.... මට ඒකේ තිබ්බ තොරතුරු  හොදටම ප්‍රමාණවත් තේරුම් ගන්න. අනික ඈත්තටම ඔය වගේ ඡායාරූපයක් කිසිම සටහනක් නෑතුව ඔබ කොහේ හරි දෑක්කොත් ඔබට ඔයදේම හිතේවිද? මොනා වුනත් ඔබේ රිය පෑදවීමේ හෑකියාවත් අගය කරන්න කෑමත්යි. මම මේ කියපු දේට ඔබ ඔච්චර ලොකු ප්‍රථිචාරයක් දක්වයි කියා මා හිතුවෙ නෑහෑ. ඒත් තුන් අවුරුද්දක් මෙහි රෑදී සිටි මා තේරුම් නොගෑනීමට ඔබට නොහෑකිවීම කණගාටුවක්.  :(

නිතරම මම මගේ හිතට දෑනුනු ඔනම දෙයක් අගයකරමි. මෙයත් එවෑනිම දෙයක්. හෑම දෙයකටම හරි ෂොක් කියන්න මම කෑමති නෑ. මට මෙම ඈමුණුමද අගය කිරීම පමණයි ඔන වුනේ. ඒනිසා, මම ඉල්ලීමක් කරන්න කෑමත්යි. ඔබ කෑමතිනම් මෙයද අතුලත්ව අන්තිම සටහන් තුන මින් ඉවත් කරන ලෙස. එය මෙම ඡායාරූප ඈමුණුමේ වටිනාකමට ප්‍රයොජනයක් වේවී.  :)



Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE®
Re: ~~The Eye~~ [The Photographs From WeBBy's Camera]
« Reply #26 on: June 27, 2010, 02:05:52 PM »
ඩොකා,
හැමදාමත් මං මේ වගේ පින්තූර දාන්නෙ, අපේ අයගෙන් "ෂා.. මාරයි,, ෂෝක්.. මරු..." කියල කමෙන්ට්ස් දා ගන්ඩ නං නෙමෙයි,. මේ වගේ දේවල් කොරල මට එහෙම කියා ගන්න අවශ්‍ය නැත්තෙ අවසන් වසර 6-8 ඇතුලත ම මාත් එක්ක නිරතුරුව ම එවන් ප්‍රතිචාර තිබ්බ නිසයි.. ඒ නිසා මම මෙහි පල කොරන දෙයක් තව කෙනෙක් බලල සතුටු වෙලා, ඒ හිත් සතුටින් නැගෙන සැබෑ උවමනාවෙන් එන කමෙන්ට් එකක් පිලිගන්නව මිසක් කමෙන්ට්ස් හඹා යෑමක් මගේ ප්‍රතිපත්තියේ නෑ..

කමෙන්ට් හඹායෑම වූ කලී, කතා කරමින් පමණක් ඉන්නා නිකමුන්ට මිස ආරක්ෂක තොරතුරු මාධ්‍යකරණයේ වසර 8ක් නි‍යැළි වගකීමක් සහගත මාධ්‍යවේදියෙකු වන මා හට තරම් නොවෙතැයි මා නිරතුරු සිතන නිසාවෙනි..

මෙහි පල කරන සෑම පින්තූරෙකින් ම වෙන්නෙ තනිකර ම මගේ අත්දැකීමක් පොදුවේ බෙදා ගැනීමේ අරමුණ විතරයි.. ඔබ මෙහි එනවිටත් මෙහි රැඳී සිටි මාව කියැවීමට ඔබද අසමත් ව සිටිය දී වසර තුනක් මෙහි රැඳී සිටි ඔබව තේරුම් නොගැනීමක් ගැන කීම එක්තරා විහිළුවක්..

අනෙක ඉහත පින්තූරය ඔබ කොහේ හෝ දුටුවක් හෝ කිසිම සටහනක් නොමැත්තක් නොව,
එය මා විසින් කෙටි සටහනක් ද සමගින් මාගේ අන්වර්ථ නාමය සහ දිනය ද සහිත ව පල කෙරූවක් වන අතර එවැනි ඡායාරූපයක් කියැවීමේ දී නොසැලකිලිමත් වී ඇත්තේ ඔබ මිස පල කොට ඇති මා නොවේ.. එය ඔබේ ප්‍රශ්ණයකි.. එනිසා ඔබ ඔබේ අවසන් සටහනේ කියා ඇති පරිදි එම ඡායාරූපය වනාහී "කිසිම සටහනක් නැතුව" පල කොට ඇතැයි කියනවා නම්, එය ඔබේ දෑස් වල ප්‍රශ්ණයක් හෝ හිතේ ප්‍රශ්ණයකි..

අවසන් වශයෙන්,
නිර්මාණයක්, පින්තූරයක් හෝ සටහනක් දුටු විට තමන්ට සැණෙකින් සිතෙන දෑ ඔහේ පල කරනවාට වඩා සටහන අයිතිකරු විසින් "කියන්නට උත්සාහ කල දෑ" පමණක් කියවන්නට උත්සාහ දැරීමක් මිස කිසිවිට අනාරාධිත ව විචාරයට නොයන්න...

ඒ ගැන අදාල සටහනේ කතෘ විසින් විචාරයක් හෝ තර්කයක් ඉල්ලුවොත් පමණක් විචාරයට යන්න...



ස්තුතියි..~
ආදරණීය වෙබී


« Last Edit: June 26, 2011, 12:38:37 PM by w乇乃ᄊム丂イ乇尺® »
I'm on the way..

Offline doka

  • Your Best Buddy
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 519
  • Gender: Male
  • ThE RoLlinG StoNe GatHer nO moSs
    • Sihina_Mitiyawatha
Re: ~~The Eye~~ [The Photographs From WeBBy's Camera]
« Reply #27 on: June 28, 2010, 10:09:23 AM »
@vbW,

obt m` ihw plvR sthn\ ivw\ kQrWmt il\[email protected]| @mm k}`v @mwnQn\ nQm kr a#[email protected]| alAk`ry pvw\v` @gn y`mtyQ. [email protected]\ ob wOlQn\ eyt k#m#w\wk\ n#wQ bvyQ @[email protected]\@n\. anQk mm @pr kQyR @qy vth` g#nWmt q [email protected]`@h`sw\ vW a#wQ bvk\ @[email protected]\. mn\q, m` s[hn\ [email protected]\ nQwrm agy kQrWm| @n`krn m` @mm amENEm agy kLyEw\wk\ @ls slk` agy kL` mQs ob [email protected]\t|s\ psE ps hB` ynv`yQ kQsQ w#nk s[hn\ kr n#w.
anQk, m` @pr [email protected]\ qk\v` a#w\@w\, "oy [email protected]\ C`y`r$pyk\ kQsQm sthnk\ n#wOv ob @k`@h\ @h`\ q#k\@k`w\" kQy` mQs ob kQyn` @ls @pr C`yr$py kQsQm sthnk\ n#wOv wQyn vgk\ @n`@v|. 

m` sthn\ ivw\ krn\nt il\l` sQtQyqW obt @mwrm| qEr @mm k}`v @gn y`mt a#wQ uvmn`v kOmk\ q#yQ @n`qnQmQ. mt ob h` wr\kkQrWmt kQsQm uvmn`vk\ @n`m#wQ @hyQn\ mQn\ mwOvt @mm a#mENEmt [email protected]\t|s\ q#mWmt bl`@p`@r`w\wO @n`@vmQ.

m` nQm|ny [email protected]\ [email protected]`\qy h` sQAhly`@g\ ekmEwOkm [email protected] w#nk\ @s\ slk` @[email protected]\ kl\ prQXWlny [email protected] kvEr#n\ @vb| advQy nQr\m`Ny kLw\ ey [email protected]\ @mn\ a`qry [email protected] ey mwOvtw\ [email protected] @v|v`yQ pwmQn\ @mhQ [email protected]\t|s\ kQrWm mQn\ nvwmQ.

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE®
Re: ~~The Eye~~ [The Photographs From WeBBy's Camera]
« Reply #28 on: June 28, 2010, 10:58:41 AM »
උඹත් "ජෙනරාල්" වගේ..
අගට එනකොට මුල දි කිව් දේ අමතකයි නෙව..?

මොනා වුනත්,
මාත් එක්ක සංවාදෙකට ටැපලුනාට,
ස්තුතියි ඕං..!
I'm on the way..

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE®
Re: ~~The Eye~~ [The Photographs From WeBBy's Camera]
« Reply #29 on: July 14, 2010, 04:37:21 PM »
RaiN.. RaiN.. Go aWaY ~~~!
( just see that how fast "rain drops" falling there.. )



Camera Model: SONY Cybershot (5.1MP)
Environment: Rainy / Dark
Time: 13.03 hrs
I'm on the way..

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE®
Re: ~~The Eye~~ [The Photographs From WeBBy's Camera]
« Reply #30 on: June 14, 2011, 06:48:49 AM »
the green is nice, isn't it?

















I'm on the way..

Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: ~~The Eye~~ [The Photographs From WeBBy's Camera]
« Reply #31 on: June 14, 2011, 10:15:34 AM »
nice da kiyalath ahanawa.loke hamathanam mehema thiyenawanam monatharam lassanada. :54: :54: :54: :045: :045: :045:

muthu
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE®
Re: ~~The Eye~~ [PARIS AIRSHOW 2011]
« Reply #32 on: June 26, 2011, 12:30:54 PM »
ඔන්න මං අද ඔයාල එක්ක සුවිශේෂී අත්දැකීමක් බෙද හදා ගන්නයි මේ යන්නෙ.

ලොව ප්‍රධානතම ගුවන් සැණකෙළියක් විදිහට ගැනෙන "පැරිස් ගුවන් සැණකෙළිය" (Paris Air Show) මෙවර ජූනි මාසෙ 24 වෙනිදා ආරම්භ උනා.. ලොව දියුණු රටවල් සියල්ල ම පාහේ සිය නවතම මෙන්ම, දැනට සාර්ථක ව භාවිත කරන මගී, යුද සහ ප්‍රවාහන ගුවන් යානා සිය ගණනක් මෙම ප්‍රදර්ශණ භූමියට එක් කර තිබෙනවා..  ඔයාල වෙනුවෙන් ඒ අවස්ථාවට ඔන්න මමත් සහභාගි උනේ හිස් අතින් නම් නෙමේ..

පැය 7ක පමණ කාලයක් එම ස්ථානයේ රැඳී සිටිමින් ගත් ඡායාරූප 1123ක් අතුරෙන් "තෝරාගත් කිහිපයක්" පමණක් පල කිරීමේ අභියෝගය ජය ගන්න උනේ මේ විදිහටයි. මෙහි ඡායාරූප 125ක් අන්තර්ගතයි. මේ මෙතෙක් මා විසින් එක වර පල කරන ලද වැඩිම ඡායාරූප ගණන නිසා මේවා බැලීමට ඔබගේ වටිනා කාලය මිඩංගු කිරීම ගැන ස්තුතියි.


Please note that the word of "Pris Air Show" in copyright line has been marked by mistake and it should corrected as "Paris Air Show" ..


සටහන:
මේ ඡායාරූප එකතුවේ ඡායාරූප ගණන සංඛ්‍යාත්මකව විශාල නිසා එකවරම භාගත වීමට තරමක් කාලය ගතවනවා. ඒ හේතුවෙන් ඡායාරූප නැරඹීමට ඔබට ඇතිවන අපහසුව නිසා මේ සටහන කොටස් වශයෙන් පලකලා.

එක් එක් කොටස් සඳහා පහත සඳහන් යොමුවලින් පිවිසෙන්න.

පළමු එකතුව: http://www.sinhalaya.com/nimnaya/index.php/topic,9693.0.html

දෙවන එකතුව: http://www.sinhalaya.com/nimnaya/index.php/topic,9694.0.html

තෙවන එකතුව: http://www.sinhalaya.com/nimnaya/index.php/topic,9695.0.html

සිව්වන එකතුව: http://www.sinhalaya.com/nimnaya/index.php/topic,9696.0.html

පස්වන එකතුව: http://www.sinhalaya.com/nimnaya/index.php/topic,9697.0.html

සය වන එකතුව: http://www.sinhalaya.com/nimnaya/index.php/topic,9698.0.html

සත් වන එකතුව: http://www.sinhalaya.com/nimnaya/index.php/topic,9699.0.html

අට වන එකතුව: http://www.sinhalaya.com/nimnaya/index.php/topic,9700.0.html

නව වන එකතුව: http://www.sinhalaya.com/nimnaya/index.php/topic,9701.0.html

දස වන එකතුව: http://www.sinhalaya.com/nimnaya/index.php/topic,9702.0.html

එකොළොස්වන එකතුව: http://www.sinhalaya.com/nimnaya/index.php/topic,9703.0.html



Video Footage:
http://www.sinhalaya.com/nimnaya/index.php/topic,9691.0.html



- WeBBy
« Last Edit: June 27, 2011, 11:04:03 PM by w乇乃ᄊム丂イ乇尺® »
I'm on the way..

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE®
Re: ~~The Eye~~ [The Photographs From WeBBy's Camera]
« Reply #33 on: November 15, 2011, 01:04:29 AM »


( NIKKOR 55 - 300mm / VR + Nikon D90 ) / without tripod
I'm on the way..

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE®
Re: ~~The Eye~~ [The Photographs From WeBBy's Camera]
« Reply #34 on: November 15, 2011, 02:44:19 AM »














I'm on the way..

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE®
water arts ~~ [The Photographs From WeBBy's Camera]
« Reply #35 on: November 20, 2011, 02:56:38 AM »
I'm on the way..

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE®






































































If you need full scaled original pics, please ask me.

« Last Edit: January 15, 2012, 02:38:36 AM by w乇乃ᄊム丂イ乇尺® »
I'm on the way..

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE®
<a href="https://www.youtube.com/v/87XX3rkeDKo" target="_blank" class="new_win">https://www.youtube.com/v/87XX3rkeDKo</a>
:dft001: දර්ශණ වල "සෙලවීම" පිලිබඳ ව කණගාටු වෙනව.. ට්‍රයිපොඩ් එකක් (කැමරාව රඳවනයක්) නැතිවයි රූ ගත කලේ..



« Last Edit: January 21, 2012, 06:20:38 PM by w乇乃ᄊム丂イ乇尺® »
I'm on the way..

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE®
හිස හැරුණු අත ඉබාගාතේ ගියෙමි..
« Reply #38 on: January 21, 2012, 06:06:43 PM »
































I'm on the way..

Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: ~~The Eye~~ [The Photographs From WeBBy's Camera]
« Reply #39 on: January 21, 2012, 09:01:19 PM »
harima lassanai webi......oya giye ibagathe unata....oyage asdeka nam iba gathe gihin naha neda......lassana as dekak thiyenne lassana hadawathak thiyena kenekutalune neda

muthu
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)