« Reply #24 on: July 14, 2010, 04:56:33 PM »
අන් සතු වූවාට,
මතකය ඔබ ලඟයි..
අන් සතු වූවාට,
ආදරය ඔබ ලඟයි..
අන් සතු වූවාට,
ආත්මය ඔබ ලඟයි..
අන් සතු වූවාට,
ඉකිබිඳුම ඔබ ලඟයි..
අන් සතු වුණත්,
මතකය, ආදරය සහ ආත්මය ද රැගෙන,
ඉකිබිඳින්නේ ඔබ සමග නම්,
එහි අරුත,
මා (තවමත්) ආදරේ ඔබට යි..
- ආදරණීය වෙබීFont Version: (Kaputadotcom)
an~ swO vRv`t,
mwky ob lMyQ..
an~ swO vRv`t,
a`qry ob lMyQ..
an~ swO vRv`t,
a`w~my ob lMyQ..
an~ swO vRv`t,
ikQbQ[Em ob lMyQ..
an~ swO vENw~,
mwky, a`qry sh a`w~my q [email protected],
ikQbQ[[email protected]~ ob smg nm|,
ehQ ar#w,
m` (wvmw~) a`[email protected]~ obt yQ..
- a`qrNWy @vbW
« Last Edit: November 23, 2014, 10:59:34 PM by -Ŵ㮜Ħä- »

Logged
I'm on the way..