අම්මෝ ඇඟ හිරි වැටෙන පිංතූරයක්....ඒත් ඇත්ත මේක තමා....මේ ලෝකේ එළිය බලන්න වාසනාව තියෙන කෙනා මොන ජාතියෙන් හරි ඉපදෙනවා.ඒ වගේම ඒ වාසනාව අහිමි කෙනා ඉපදුන ගමනුත් මැරිලා යනවා.....ඒක තමා නියම සත්‍යය......අපි මුහුණ දෙන්න අකමැතිත් මේ සත්‍යයටමනේ.......
.....මුතූ.....