Author Topic: හැර ගියදා ඔබ  (Read 7705 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline wathsla

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 19
  • Gender: Female
හැර ගියදා ඔබ
« on: February 06, 2014, 11:16:34 AM »
Advertisement
හිනැහෙනු එපා තවත් රිදවන්න මසිත් ගැබ
නොහැක එය දරාගන්න බර වැඩියි හොද‍ටෝම
අහිතක් නොසිතුවෙමි සමු දුන්න ඔබ ගැන
පෙම් කරන්නේ කෙලෙසකද ඔබ
දෙසිතකට එක වර....