Author Topic: ~~~~~MAGE SUDU AIYA~~~~~  (Read 20319 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline _ClAsSiC_

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 18
  • Gender: Male
Re: ~~~~~MAGE SUDU AIYA~~~~~...
« Reply #40 on: October 12, 2011, 10:32:36 AM »
Advertisement
 :015: MAxxaA Aaaaa   :045: :54:

Offline -ŴăśĦ-

  • I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 610
  • Gender: Female
  • Happiness is not a goal, but a way of life...
Re: ~~~~~MAGE SUDU AIYA~~~~~
« Reply #41 on: October 12, 2011, 12:57:43 PM »

Offline NIMALI

  • hadavathata lanvenna adaren eth avankavama
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 736
  • Gender: Female
  • jivithee kaviyak Adaree sonduruthama vadanak
Re: ~~~~~MAGE SUDU AIYA~~~~~
« Reply #42 on: October 14, 2011, 01:02:24 PM »


Thanks classic & warshi
« Last Edit: November 11, 2011, 01:09:05 PM by NIMALI »
NIM7 - ALWAYS WITH HONEST HEARTS

Offline NIMALI

  • hadavathata lanvenna adaren eth avankavama
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 736
  • Gender: Female
  • jivithee kaviyak Adaree sonduruthama vadanak
Re: ~~~~~MAGE SUDU AIYA~~~~~
« Reply #43 on: November 11, 2011, 02:44:33 PM »
NIM7 - ALWAYS WITH HONEST HEARTS

Offline NIMALI

  • hadavathata lanvenna adaren eth avankavama
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 736
  • Gender: Female
  • jivithee kaviyak Adaree sonduruthama vadanak
Re: ~~~~~MAGE SUDU AIYA~~~~~
« Reply #44 on: November 28, 2011, 02:47:20 PM »
NIM7 - ALWAYS WITH HONEST HEARTS

Offline NIMALI

  • hadavathata lanvenna adaren eth avankavama
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 736
  • Gender: Female
  • jivithee kaviyak Adaree sonduruthama vadanak
Re: ~~~~~MAGE SUDU AIYA~~~~~
« Reply #45 on: December 09, 2011, 12:05:11 PM »
NIM7 - ALWAYS WITH HONEST HEARTS

Offline NIMALI

  • hadavathata lanvenna adaren eth avankavama
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 736
  • Gender: Female
  • jivithee kaviyak Adaree sonduruthama vadanak
Re: ~~~~~MAGE SUDU AIYA~~~~~
« Reply #46 on: February 12, 2012, 10:11:12 PM »
මතකද නුඹට,
තෙවසරකට පෙර
අද වන්වූ දිනෙක
හමුවුණා අප දෙදෙන
මහා ජන ගඟක් මැද
සන්සුන් සිනාවකින්
මුව මඩල පුරවමින්
නුඹව මට හමුවුනා
සංසාරෙ පැතු ලෙසම

මතකද නුඹට,
හදවතේ ගැස්ම
ටිකකට නතර කර
කියාගන්නට ‍ෙදයක්
සිතාගන්නට බැරිව
දෑස් යා කර දෙදෙන
හිනැහුනා අසරණව

මතකද නුඹට,
පසුබිමින් ඇසුණ ඒ
ආදරේ ගීතයට
හිතේ හංඟාන උන්
කුමක් දෝ හැඟීමක්
පිටවුණා සුසුමකින්
වචන වන්නට පෙරම

මතකද නුඹට,
සරසවි බිම පුරා
අප දෙදෙන ඇවිදගොස්
මොනවදෝ මිමිණුවා
හිතට හොර  රහසේම
හංඟාන හිතේ බර
හිනැහුණා යළි යළිත්

මතකද නුඹට,
වෙන් වෙන්න මා නුඹෙන්
මොහොතකට පෙර එදින
තෙත් වුණා කඳුළකින්
දෑස් යුග පුදුම ලෙස
ආදරේ මං නුඹට
නොකීවද වදනකින්
ආදරේ සිර කරන්
සිටි නිසාදෝ නුවන්
තෙත් වූණා කඳුළකින්

එයින් ඇරඹී සෙනෙහෙ
අද දිනේ මා නුඹේ
කුල ගෙදර පතිනි වී
නුඹෙ සෙනෙහෙ හිමි කාරි
සිහි කරමි සෙනෙහසින්
දුකද සතුටද පිරී
අතීතයෙ මතකයන්



මගෙ ආදර සුදු අයියට
NIM7 - ALWAYS WITH HONEST HEARTS

Offline sutikki

  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 539
  • Gender: Female
Re: ~~~~~MAGE SUDU AIYA~~~~~
« Reply #47 on: February 13, 2012, 04:29:27 PM »
මතකද නුඹට,
වෙන් වෙන්න මා නුඹෙන්
මොහොතකට පෙර එදින
තෙත් වුණා කඳුළකින්
දෑස් යුග පුදුම ලෙස
ආදරේ මං නුඹට
නොකීවද වදනකින්
ආදරේ සිර කරන්
සිටි නිසාදෝ නුවන්
තෙත් වූණා කඳුළකින්




:045:

Offline NIMALI

  • hadavathata lanvenna adaren eth avankavama
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 736
  • Gender: Female
  • jivithee kaviyak Adaree sonduruthama vadanak
Re: ~~~~~MAGE SUDU AIYA~~~~~
« Reply #48 on: February 16, 2012, 07:07:16 PM »
ඇත්තමයි අක්කි තාම අපිට ඒක අහන්න බැරිවුනානෙ :043:
NIM7 - ALWAYS WITH HONEST HEARTS