I am using sinhala unicocde
මෙහෙමයි
ප්‍රශ්නයක් අහද්දි අහන පිළිවෙලක් තියෙනවා
විශේෂයෙන් ඉතිහාසය ගැන
- ලංකාවේ පළමු පුවත්පත
- ලංකාවේ පළමු සිංහල පුවත්පත
- ලංකාවේ පළමු සිංහල බෞද්ධ පුවත්පත
- ලංකාවේ ලියාපදිංචි කළ පළමු සිංහල පුවත්පත
දැන් මේ 4 ට එන්නේ උත්තර 4ක්
- කලම්බු ජර්නල් 1832 ජනවාරි 1
- ලංකාලෝක ගාල්ලේදී 1860 ජුනි ඩබ්ලිව්.ඊ.ඊටන් විසින් දෙසතියකට වරක්
- (දන්නා හැටියට) ලක්රිවි කිරණ 1863
- ලක්මිණි පහන - 1862 සැප්තැම්බර් 17
:)
- විසිවන සියවසේ පළමු සිංහල පුවත්පත - ලක්මිණ 1913-1956
දෙවැන්න
--------
පළමු සිංහල බෞද්ධ පාසල ගාල්ලේ දොඩන්දූවේ සිරි පියරතන විද්‍යාලය
ගිහින් බලන්න තාප්පෙත් ගහල ඇති