Author Topic: හදේ මතකයන්...  (Read 12466 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline oaw

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 26
  • Gender: Male
Re: හදේ මතකයන්...
« Reply #20 on: May 05, 2011, 04:03:47 PM »
Advertisement
 :dft012:

කම්පා උනේ නොලැබූ කම නිසා නොවේ....
දුක් වෙන්නේ පොරුවෙ පව්  නිසා නොවේ...
හැර ගියේ මාව ලදක් චපල   වී හෙම නොවේ අනේ ..
මගේ හිත වාරු නැහැ  මට අද.. එදා ලෙසේ   
...

අටලෝ දහම දන්නා කම නිසා මන්...
නිසසල  තැනකට ගියේ.. පෙරදා වගේ මන්
සිත තැන්පත් කරන් මට හුරු පුරුදු ලෙසින්
ඉන්නට බැහැ දන්නැහැ  වෙනස ඉතින්......

පද පට බඳින්නේ හුරුවට නොවේ මන්..
පෙරදා කිසි කලෙක කර නැහැ  මෙහෙම ඉතින්..
වෙනසකි අරුම නිදි යහනෙත් මතක මැදින් ..
දන් එලි වේන්නෙ නිදියන්නේ කවියෙන් මන්..

 
......අ.වි.පෙ.....  :045:

Offline oaw

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 26
  • Gender: Male
Re: හදේ මතකයන්...
« Reply #21 on: May 09, 2011, 12:42:43 PM »
 :dft012:

 :045:

Offline oaw

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 26
  • Gender: Male
Re: හදේ මතකයන්...
« Reply #22 on: May 09, 2011, 01:16:30 PM »
 :dft012:
  :045:

Offline new_born

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 102
  • Gender: Male
  • Every thing BIG., start with some thing small..

Offline nsgalagedara

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 361
  • Gender: Male
Re: හදේ මතකයන්...
« Reply #24 on: May 09, 2011, 03:42:45 PM »
 :037:


Offline oaw

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 26
  • Gender: Male
Re: හදේ මතකයන්...
« Reply #25 on: May 11, 2011, 11:00:09 AM »
 :dft012:

 :045:

Offline oaw

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 26
  • Gender: Male
Re: හදේ මතකයන්...
« Reply #26 on: May 15, 2011, 10:18:01 AM »
 :dft012:

 :045:

Offline nsgalagedara

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 361
  • Gender: Male
Re: හදේ මතකයන්...
« Reply #27 on: May 15, 2011, 06:04:00 PM »
දිනක ළං වෙනවා දිනක දුර යනවා
තනුව නැති ස්වරය ඉකි බ්ඳ වැලපෙනවා
ගොම්මනක් සමග නුඹත් ළං වෙනවා
නෙතු දැහැන් යට නුඹත්  සැතපෙනවා


කඳුළ යට කර සිනා උපදිනවා
නුඹේ උණුහුම තුලම ගුලි වෙනවා
නෙතු පියන් හැර ගිය, අරුම සිහිවෙනවා
සිනා යට කර කඳුළ මතු වෙනවා


Offline oaw

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 26
  • Gender: Male
Re: හදේ මතකයන්...
« Reply #28 on: May 19, 2011, 12:06:23 PM »
 :dft012:

 :045:

Offline oaw

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 26
  • Gender: Male
Re: හදේ මතකයන්...
« Reply #29 on: May 20, 2011, 04:30:54 PM »
 :dft012:

 :045:

Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: හදේ මතකයන්...
« Reply #30 on: May 20, 2011, 07:12:23 PM »
shah aththatama harima lassanai.harima arthwath.digatama liyanna.suba pathum magen :045: :045: :045: :045: :54: :54: :54:



muthu
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline oaw

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 26
  • Gender: Male
Re: හදේ මතකයන්...
« Reply #31 on: May 21, 2011, 11:49:28 AM »
 :dft012:


 :045: