Author Topic: මට සමාවෙන්න  (Read 1529 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline MARANAYA

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 36
  • Gender: Male
  • මේ අහන්නකඳුඵ බර වැඩි මට
    • http://www.facebook.com/people/-Dasanayaka-/1439030545#!/profile.php?ref=profile&id=1439030545
මට සමාවෙන්න
« on: October 25, 2009, 09:13:22 PM »
Advertisement
උවමනාවක් නැති නිසා
මම ලියුඅකුරක්
අප්පච්චි දකිනු කොයි ලෙසින්
අකුරු නොදන්නා හින්දා
අප්පච්චි ට අහන් ඉන්න
අම්මා කියවන්නේ කොයි ලෙසින්
මo ලියු හැමදේම
මගේ අම්මාටයි.. මගේ අප්පච්චිට යි
කිකරුයි සිතු මුත් අකිකරු වු
මo
හිතුවක්කාර ලොකු පුතා
« Last Edit: October 25, 2009, 09:19:22 PM by MARANAYA »
ඇරඹුම ම කඳුළක් වේලා