Author Topic: ΅΅˚̊̈́₀̈́ ₀̈́ ̈́ȘĦŋķ υM̈́ ₀̈́ ₀̈́̈́̊˚΅΅  (Read 2913 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline @[email protected]

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 370
  • Gender: Male
  • Hita gava Dagakarna Sihina hagum valata Piyapath
΅΅˚̊̈́₀̈́ ₀̈́ ̈́ȘĦŋķ υM̈́ ₀̈́ ₀̈́̈́̊˚΅΅
« on: November 12, 2009, 06:59:18 PM »
Advertisement

« Last Edit: November 13, 2009, 08:18:23 AM by Zoo »


ľ Ǿྴ - 芾ƾ
ͼ Ǿ @[email protected]
සිතගාව දඟකරන සිහින හැගුම්වලට පියාපත්


Offline @[email protected]

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 370
  • Gender: Male
  • Hita gava Dagakarna Sihina hagum valata Piyapath
Re: ΅΅˚̊̈́₀̈́ ₀̈́ ̈́ȘĦŋķ υM̈́ ₀̈́ ₀̈́̈́̊˚΅΅
« Reply #1 on: December 18, 2009, 07:24:46 PM »
heta aluth kotasak


ľ Ǿྴ - 芾ƾ
ͼ Ǿ @[email protected]
සිතගාව දඟකරන සිහින හැගුම්වලට පියාපත්


Offline @[email protected]

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 370
  • Gender: Male
  • Hita gava Dagakarna Sihina hagum valata Piyapath
Re: ΅΅˚̊̈́₀̈́ ₀̈́ ̈́ȘĦŋķ υM̈́ ₀̈́ ₀̈́̈́̊˚΅΅
« Reply #2 on: June 10, 2011, 03:40:31 PM »
Part 02කෝ හොදින් හුස්ම ගන්න...

මම කිහිප සැරයක් හුස්ම ගැනීමෙන් පසු, හා හා දැන් ඇති,ඩැන් ඉතින් හොදට කන්න බොන්න එහෙම ඕනි.හොද ගුණ කෑම හොයල බලල ගන්න.උෂ්න ජාති එහෙම කන්න යන්න එපා. මුල ටිකේ හොදට පරිස්සම් වෙන්න ඕනි හොදේ.
විනාඩි කිහිපයක පරීක්ෂා වලින්  පසුව නැවතත් ගෙදර බලා යාමට සැරසුනෙමි.

හායි...නිසලි කොච්චර කාලෙකට පස්සෙද....

ඉතාමත් හුරුපුරුදු සමීප ලෙන්ගතු කට හඩක් මා දෙසවනේ වැකුනේ නොසිතු අයුරකිනි.


අම්මෝ සචි දැක්ක කල්, කොහොමද ජීවිතේ, ඇයි මෙතනට ආවේ මැරි කලාද අපිටත් හොරෙන්,ඔන්න මම තරහම තරහයි.....

තරහ වෙන්න දෙයක් නෙ අනේ, හදිස්සියෙම බදින්න වුනෙ,ඩොක්ට හම්බ වෙන්න ආවේ

ඒ කියන්නෙ දැන් අම්ම කෙනෙක් වෙන්නත් ඇවිත්,මගෙ වෙඩින් එකට ආවෙත් නෑ ඔය හරි නරකයි, නොකියම ඔක්කොම කරගෙන මම යනවා.........

බොරු නොඉක්කාඩුවක් තනා ගත් මා එතනින් ඉවත් වුයේ පාසල් වියේ මිතුරුදම අමතක කිරීමේ අරමුනින් නොවේ.
« Last Edit: June 10, 2011, 03:42:34 PM by @[email protected] »


ľ Ǿྴ - 芾ƾ
ͼ Ǿ @[email protected]
සිතගාව දඟකරන සිහින හැගුම්වලට පියාපත්


Offline @[email protected]

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 370
  • Gender: Male
  • Hita gava Dagakarna Sihina hagum valata Piyapath
Re: ΅΅˚̊̈́₀̈́ ₀̈́ ̈́ȘĦŋķ υM̈́ ₀̈́ ₀̈́̈́̊˚΅΅
« Reply #3 on: June 11, 2011, 11:51:55 AM »
Part 02-01
කිරීන්,,කිරීන්...... දුරකථනයේ හඬ සවනත වැකෙද්දී, සචින්තගේ දයාබර කටහඩ ඇසීමේ නොහික්මුනු ආසවකින් දුරකථනය වෙත දිවගොස් රිසීවරය කනේතබාගත්තේ ලොවම මගේයයි සිතා ගනිමිනි.

හෙලෝ නිසලි ඉන්නවද.... කාන්තා කටහඩක් සවනතට එක්වී ගියේ මගේ සුවහසක් පැතුම් බොඳ කරමිනි.
ඉන්නවා එයා තමයි කතා කරන්නෙ ....... කව්ද ඔයා..
ඔන්න අපිට බැනල යනව එත් කතා කලාම අදුරන්නෙ නැ..
හ්ම්ම්...හ්ම්ම්ම් එහෙනම් අපි තියන්නම්කො..
ඉතින් කියන්නකො කව්ද කියල..නම කියන්න එපායැ..හදුනා ගැනීමට නොහැකිවූ ලැජ්ජාව වසා ගැනීමට මම යත්න දැරුවෙමි.

ඇයි ලමයො අපි පෙරේද හම්බවුනෙ..මතක නැද්ද..
ම්ම්ම් කියන්නකො කව්ද ඔයා...
ඇයි ලමයෝ මම "සචිත්‍රා" දැන් අදුරනවද..
ම්ම් එහෙම කියන්නකො..කොහෙන්ද නොම්බරේ හොයාගත්තෙ..මතක විදිහට මම දුන්නෙ නෑනෙ...
එහෙම තමා හිත ඇත්නම් පත කුඩාද? ඔයා එදා නෝක්කාඩු කියල ගියානෙ ඉතින් මම හිතුව කතා කරන්න ඕනි කියල..
...
...
ඉතින් එහනම් මම තියන්නම්..දැන් පැයක් විතර කතා කලානෙ.
එහෙනම් ලබන සතියෙ සුවර් එකටම මෙහෙ එන්න හොන්දෙ මම බලාගෙන ඉන්නවා..
බායි..තෙරුවන් සරනයි!
තෙරුවන් සරනයි!

බොහෝ කලකට පසුව අතීතාවර්ජනයක් සමගින් අතීතයට ගිය අප දෙදෙන නැවතත් පාසල් සමයේ සොදුරු මතකයන්ට පියවර තැබුවෙමු.


ľ Ǿྴ - 芾ƾ
ͼ Ǿ @[email protected]
සිතගාව දඟකරන සිහින හැගුම්වලට පියාපත්


Offline @[email protected]

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 370
  • Gender: Male
  • Hita gava Dagakarna Sihina hagum valata Piyapath
Re: ΅΅˚̊̈́₀̈́ ₀̈́ ̈́ȘĦŋķ υM̈́ ₀̈́ ₀̈́̈́̊˚΅΅
« Reply #4 on: June 13, 2011, 03:25:50 PM »
Part 02-02
කමොන් සචින්ත කමෝන්.....
රම්පරපම් රපම් පම්ප..රප පරපර පා...
ලනුව උඩින් දියන් මචෝ...සික්සර එක ඕනේ
බෝලෙ දාන එකාට අද දුවන්න දෙමු පානේ
හැමදාමත් දිනන්නෙ අපි ජයපැන් බොනවානේ
සචි කොල්ල දිනුම අපිට ගෙන්න ගන්න ඕනේ..

පාසලේ ක්රීඩාපිටිය ඩෙවනත් වෙන්නට මිතුරු මිතුරියන් කෑගසද්දී මාත් ඔවුන් හා එකතු වුනේ සචින්තගේ නෙත් වශීකෘත පිති හරබයෙන් උදම් වෙමිනි.පාසල් ක්රිනකට් කන්ඩායමේ නායකත්වය දරන සචින්තට ආදරේ නොකරන කෙල්ලෙකු මේ පාසල තුල සිටින්නේ නම් ඒ පුදුමයක් බවට අප කා අතරත් පැතුරුනු කටකතා වක් විය.
ඔහුගේ ගමන් විලාශයට කතාකරනා ස්වරුපයට වසග නොවන්නේ නම් එය පුදුමයක්ම වේ.අහිංසකව විනීතව මිත්ර ශීලී සිබාවයෙන් හැසිරෙන ඔහුගේ නිරහංකාරකමට ප්රිඑය නොකරන්නේ කවුරුනම් වියහැකිද.
මනසින් ඔහුට ලොබ බදින තරුනියන් අතර මමත් එක් මානවකාවියක් වීමම එයට හොදම උදාහරනය නොවේද.ජීවිතේ හැමදීම උරුම මට මාට අවැසි සෑම දෙයක්ම නොඅඩුව ලැබෙන මට නොලැබෙන එකම දෙය ඔහුගේ ආදරයම නොවේද. මාගේ සිහිනයන්හි රැදෙන ඔහුගේ රුව මා කෙසේ නම් අම්තක කරන්නද
සමාගම් අද්යදක්ශක වන මාගේ පියා මට අවැසි සැමදේ ඉල්ලන සැනින් ලබාදුන්නත් මෙවන්වූ ඉල්ලීමක් මම කෙසේ ඔහුගෙන් කරන්නද? හැරත් උදයට කඩයප්පන් කඩයක් කඩයක් ගානේ ගෙනයමින් ජීවනයාත්රාදව පැදයන එවන් වූ පවුලකට නෑදෑකම් කියන්නට මගේ පියාගේ හදවත ඉඩදේවිද
සිතුම් දැන බිඳ ලමින් කොහෙදෝ සිට ආ වතුර බෑගයක් මාත් සචිත්රායත් නාවමින් පාසල් සුදු ගවුම නිල්පැහැ කරද්දී අනෙක් මිතුරියන් ඔල්වරසන් දෙමින් අපි දැක සිනාසෙන්නට වූ කල අපිද ඔවුන් හා එක්වී කෙගසමින් සිනා සෙන්නට වීමු.
මේ අවස්තාවේ සචින්ත ඔහුගේ දහාටවැනි අර්ධශතකය ලබාගන්නවා, තවත් ලකුනු 35 ක් පනනයි ජයග්රාහහී ලකුනට් ඉතා මත් තියුනු තරගයක්..යකඩ කටින්  තරගය විස්තරාත්මක වෙද්දී අපේ හදවත් ඩිග් ඩිග් හඩින් ගැසෙනු අපටම ඇසෙන තරම් විය.
පසුගිය වසරේ අවාසනාවකට ඇදහැලුනු දාරානිපාත වර්ශාව නිසා ජය පරාජයන් තොරව නිමවූ තරගයක් වූ අතර මෙම තරගය ජයග්‍රහනය කිරීම අප පාසලේ ප්‍රදානම ඉලක්කය විය.
පුරා මාස දෙකක් තිස්සේ අපමනවූ කැපකිරීම් කරමින් පුහුනුවූ ඔවුන්ට අපිත් හැකි හැමවිටම දිරිදුන්නේ ජයග්‍රහනයේ වියරුව අපේ හිත් තුලට කාවද්දා තුබූ නිසා වියහැකිය.
තව පන්දු හයයි..ජයග්‍රහනයට තව ලකුනු 5...කවුරුන් දිනයිද,කවෘ පරදීවිද...මුලු ප්‍රේක්ශකාගාර්යම අබූත නිහැඩියාවකින් පිරීගොස් ඇත.
පලමු පන්දුව යොමුකරනවා...ඉතාමත් හොද පන්දුවක් පිතිකරු පරාජයට පත්කරමින් කඩුලු රකින්නාට යොමුවන පන්දුව ඔහුගේ දෑතේ සුරක්ශිත වෙද්දී තවත් පන්දු පහකට ලකුනු පහක අභියෝගයක්...
මෙන්න නෙවතත් දිව එනවා...ඉතාමත් හොඳ පන්දුවක්  පිතිකරු ආරක්ශාකාරී ලෙස පන්දුව නවත්වා ගන්නවා....
දැන් පන්දු 4යි ලකුනු 5.. සචින්ත ඔහුට අවස්තාවක් නොලැබේවිද...පන්දුයවන අන්තයේ සිටින ඔහුට පන්දුවට පහරදීමට අවස්තාවක් ලැබේවිද..
මෙන්න නැවතත් ....පන්දු යවන්නගෙන් ලැබෙන පන්දුවට ඉදිරියට පැමින පහරක් එල්ල කරනවා ..පන්දුව ඉහලින්ම ඇදීයනවා,ලකුනු හයක්ද..ජයග්‍රහනය ලැබේවිද...
පන්දුව පිටුපස පන්දුරකින්නා දිවයනවා ඉතාමත් හොද පන්දු රැකීමක්..හයේ සීමාව අසලදීම උඩපන්දුව රැකගන්නවා.....
ඉතාමත් අවාසනාවන්ත දැවීයාමක්....
පන්දු තුනයි ලකුනු 5යි..තවත් කඩුලු 3පමනයි ඉතිරිව ඇත්තේ
සචින්ත පන්දුවට මුහුන දෙනවා..සියල්ලන්ගේ නෙත් ඔහුගේ පිත්ත වෙත..පාසලේ සියලු අභිමාන්ය ඔහුගේ සුරතේ ගොලුවී...
ඉතාමත් තියුනුයි....
පන්දුයවන්නා දිව එනවා
ඉතාමත් හොද පන්දුවක් පිතිකරු පරයා පන්දුව කඩුලු රකින්නා වෙත අදී යනවා..
ජයග්‍රහන්යේ සේයා කෙමෙන් කෙමෙන් අපේ සිත් වලින් ඉට්වත්වෙමින් නෙතග කදුලක් එක්වුයේ කිමදැයි මට සිතාගත් නොහේ.
« Last Edit: June 13, 2011, 03:27:46 PM by @[email protected] »


ľ Ǿྴ - 芾ƾ
ͼ Ǿ @[email protected]
සිතගාව දඟකරන සිහින හැගුම්වලට පියාපත්


Offline @[email protected]

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 370
  • Gender: Male
  • Hita gava Dagakarna Sihina hagum valata Piyapath
Re: ΅΅˚̊̈́₀̈́ ₀̈́ ̈́ȘĦŋķ υM̈́ ₀̈́ ₀̈́̈́̊˚΅΅
« Reply #5 on: June 13, 2011, 04:26:42 PM »
 :017:
avs`n pn\qEvt el\lkl q#v#n\w [email protected]\ phr mw pr`[email protected]\ kqElkQn\ s#[email protected]\nt sRq`nm|v sQtQ @nw\ [email protected]\ [email protected]`\s` nn\vmQn\ ekm s#[email protected] sQrQyk\ apQ sQtQ kWYd` g`[email protected]\ gl`yn\nt vQy. mh hdQn\ gQgOm|@qn rwQn\n` vl hd m#qQn\ jygY`hW [email protected] @k`l\@l`\ tQk kWYd`gryt p#mQn apQ h` ekv ek`vn\v ntn\nt vQy.
« Last Edit: July 08, 2011, 09:35:33 AM by @[email protected] »


ľ Ǿྴ - 芾ƾ
ͼ Ǿ @[email protected]
සිතගාව දඟකරන සිහින හැගුම්වලට පියාපත්