Author Topic: සිංහලයා පුවත් යුනිකෝඩ් සංස්කරණය එළිදකී..  (Read 2798 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE®
Advertisement
සිංහලයා පුවත් හෙට අනිද්දාම ඉඳල සිංහල යුනිකෝඩ් භාවිතයෙන් කියවන්න අපේ හිතවතුන්ට ඉඩකඩ ලැබෙන බවට ප්‍රකාශ කරන්නේ සතුටින්.

එහෙමයි කියාල දැනට සිංහල යුනිකෝඩ් කියවන්න අමාරු අයට අසාධාරණයක් වෙන්නෙත් නෑ.. ඒ අයට පුළුවං වෙනදා බලන විදිහට ම "කපුටාඩොට්කොම්" ෆොන්ට් එක ඔස්සේ සිංහලයා පුවත් පරිශීලනය කරන්නට.. ඒ සඳහා ගූගල් ක්‍රෝම් හෝ ෆයර්ෆොක්ස් යන බ්‍රවුසරයන් වඩාත් යෝග්‍යයි.. ඒ වගේම කපුටාඩොට්කොම් ෆොන්ට් එකත් අපේ වෙබ් අඩවිය හරහා ම භාගත කරගන්ට පුළුවං..

ඒ කියන්නෙ හෙට අනිද්දා ඉඳල මෙතෙක් සිංහලයා පුවත් ඔබ වෙත ගෙන ආපු සිංහල සහ ඉංග්‍රීසි සංස්කරණ දෙකට අමතරව "සිංහල යුනිකෝඩ්" යනුවෙන් තවත් සංස්කරණයක් එක් වීමට නියමිතයි කියන එක..

ඒ වගේම,
තාමත් නිල වශයෙන් ආරම්භ නොවුනත්, ඔබේ අදහස් සඳහා අපි විසින් හදාගෙන යන සිංහලයා යුනිකෝඩ් පුවත් සංස්කරණයට පිවිසීමේ හැකියාව ඔබටත් තියෙනවා. ඒ පහත යොමුව ක්ලික් කිරීමෙන්..

http://www.sinhalaya.com/news/sin-unicode/


- සිංහලයා පුවත් ඒජන්සිය වෙනුවෙන් ~~~
I'm on the way..

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE®
SINHALAYA News In Unicode Soon ~~~~
« Reply #1 on: February 25, 2010, 09:30:16 PM »
I'm on the way..

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE®
සිංහලයා යුනිකෝඩ් පර්යන්තය එළිදකී..
http://www.sinhalaya.LK
« Last Edit: February 26, 2010, 06:29:44 PM by WEBMASTER® »
I'm on the way..