Author Topic: Re: ~ ~ * Bhikshuva saha Dheshapalanaya - භික්ෂුව සහ දෙශ්හපාලනය * ~ ~  (Read 4689 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline doka

  • Your Best Buddy
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 519
  • Gender: Male
  • ThE RoLlinG StoNe GatHer nO moSs
    • Sihina_Mitiyawatha
Advertisement

Offline -Ŵă«śĦń-

  • I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 610
  • Gender: Female
  • Happiness is not a goal, but a way of life...
මේකනම් ඇත්ත තමයි......
නිර්මල බුදුදහම විහිළුවකට ලක්වෙන එක විතරයි මේ දේශපාලනය නිසා වෙන්නේ.......


-වර්ෂා-

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE«
@mwn [email protected]\ aqhs tQkk\ @vns\.. e'w\ mmw\ en\@n an\wQmt m @m| kQyn w#ntm yQ..

l`[email protected]\y xQk\;Evt @q\Xp`lny aUw\ @qyk\ @[email protected] [email protected]\ iwQh`@s pEr`vt m @q\Xp`lnQk wWn\qE, r`j& bly sh jnw` [email protected]|g v#nQ k`rN`vn\ wWrNy krn @vl`vn\ vlqQ "xQk\;Ev" sh "{r\my" kQyn s`{k @qk h#m @vl`@vm h#@m`\t m ihLQn\ sLkn\n sQq\{ uN`.. rj`@g i[l s`m`n& v#sQy` qk\v` m ww\vy e'kyQ.

vr\wm`[email protected]\ xQk\;Ev qr#NE @ls @q\Xp`lnWkrNy vW a#w#yQ yn\n sw&yk\..

@q\Xp`[email protected] r`j& n`yky`@g i[l rt v#sQy` @vnkl\ avv`q anEs`Xn` [email protected]\ @q\Xp`lny t q`yk vWmw\, ay`@L\ yn @q\Xp`ln hp\pEt|@t` ghn [email protected]\t n#tWmw\ kr#NE @qkk\..

wv p#w\wkQn\ gw\@w`w\,
m$w k`lWn [email protected]\ pRj& p`[email protected]\ arQy{m|m h`mEqEr#vn\@g i[l pRj& [email protected]`dvQl @s`\m h`mEqEr#vn\ vQsQn\ [email protected]` stn\ @lsQn\ qQyw\ kl "{r\m pYc`rN [email protected]|qyn\" nQs`@vn\ @m| [email protected]| v#dQ pQrQsk\ q#nEvw\ vEn` wmn\@g {r\my rFkg#[email protected]\ j`wQyw\, rtw\ @b|rgn\@n @k`@h`mq kQy`l...

[email protected] @g`dn#gQc|c "j`wQk a`gmQk pEnr#qy" vQsQn\ @mrt @q\Xp`lnyt p#h#qQlQ blp$mk\ kl` psE k`@lqQ. @s`\m h`mEqEr#vn\@g apvw\ [email protected]\ ps\@s @mrt @q\Xp`lnyt @m| [email protected]| mQnQs\sEn\@g "j`wQk a`gmQk" h#MWm| sAs\k^wQkmy [email protected]\ blp$m| el\l krn\nt ptn\ gw\wO a`k`[email protected]\ uc|Cwm pY}QPly [email protected]\ wYs\wv`qW h#wQkry @mrtQn\ wOrn\ vWmyQ.

yEq\{yk\ krn\n a`yE{yQ, yEq/@q\Xp`ln n`ykw\vyyQ vQwrk\ pYm`Nvw\ n$..

e' s[h` [email protected]| pEAcQ m mQnQh`@g\ i[l "olEv" h#qQy yEwO @vnv`.. [email protected]\ hmEq`vt b#[Qc|c @[email protected]\ i[l yEq hmEq`pwQ @vnkl\ m a`kl\pmy [email protected]\ "oUv hql" gN\d @vnv`..

@m| [email protected]\ k`rNvn\ vlqW mh` sAGrw\ny vQsQn\ itE [email protected]\ mh` q#v#n\w vgkWmk\..

yEq\@q k`@l [email protected]\ xQk\;En\ vhn\@s\l` sAvQ{`n`w\mk [email protected]\ hmEq` k[vEr# vlt nQwrm ymQn\ {r\my sh iwQh`@s mwk\ krmQn\ iqQrQ stn\ @prmENE vl [email protected]\ @sbUn\@g\ m`nsQkw\vy n#AvWmt kQYy` kl bv obl`@gn\ v#dQ hrQyk\ @n`qn\nv` @vn\n pEUvA.. m`{&@v|qWn\ vQqQht apQ e' bv qn\nv aw\q#[email protected]\ m..

@q\Xp`lny wOl xQk\;En\ vhn\@s\@g s#b$ xSmQk`v eyyQ..

e'w\,
[email protected] a`w\m v`sQy @[email protected]\ m w#n w#n vQyr#@vn\ k$ ghn, @q`dvn @h`\ uq\@G`\;N krn cWvr{`rWn\ sh mWt @pr @C\[email protected]\ s[hn\ kl j`[email protected]\ s#b$ "avQ @n`q#r$ rNvQr#vn\" v @vn\ @vn\ [email protected]\ h[En` gn\d ob [email protected]\ "n#N pmNQn\ vQms` b#lWm" v#qgw\..

e' s[h`...
apQ iwQh`sy amwk @n`kl yEwO yQ..!




Unicode version:
මෙතන මගේ අදහස ටිකක් වෙනස්.. ඒත් මමත් එන්නෙ අන්තිමට ම මේ කියන තැනටම යි..

ලාංකේය භික්ෂුවට දේශපාලනය අළුත් දෙයක් නෙමෙයි.. අපේ ඉතිහාසෙ පුරාවට ම දේශපාලනික තීන්දු, රාජ්‍ය බලය සහ ජනතා බලවේග වැනි කාරණාවන් තීරණය කරන වෙලාවන් වලදි "භික්ෂුව" සහ "ධර්මය" කියන සාධක දෙක හැම වෙලාවෙම හැමෝට ම ඉහළින් සළකන්න සිද්ධ උණා.. රජාගෙ ඉඳල සාමාන්‍ය වැසියා දක්වා ම තත්වය ඒකයි.

වර්තමානයේ භික්ෂුව දරුණු ලෙස දේශපාලනීකරණය වී ඇතැයි යන්න සත්‍යයක්..

දේශපාලනයෙදි රාජ්‍ය නායකයාගෙ ඉඳල රට වැසියා වෙනකල් අවවාද අනුසාශනා දීමෙන් දේශපාලනය ට දායක වීමත්, අයාළේ යන දේශපාලන හප්පුට්ටො ගහන පදේට නැටීමත් කරුණු දෙකක්..

තව පැත්තකින් ගත්තොත්,
මෑත කාලීන වශයෙන් පූජ්‍ය පානදුරේ අරියධම්ම හාමුදුරුවන්ගෙ ඉඳල පූජ්‍ය ගංගොඩවිල සෝම හාමුදුරුවන් විසින් හුදෙකලා සටන් ලෙසින් දියත් කල "ධර්ම ප්‍රචාරණ ක්‍රමවේදයන්" නිසාවෙන් මේ රටේ වැඩි පිරිසක් දැනුවත් වුනා තමන්ගෙ ධර්මය රැකගැනීමෙන් ජාතියත්, රටත් බේරගන්නෙ කොහොමද කියාල...

එහෙම ගොඩනැගිච්ච "ජාතික ආගමික පුනරුදය" විසින් මෙරට දේශපාලනයට පැහැදිලි බලපෑමක් කලා පසු කාලෙදි. සෝම හාමුදුරුවන්ගෙ අපවත් වීමෙන් පස්සෙ මෙරට දේශපාලනයට මේ රටේ මිනිස්සුන්ගෙ "ජාතික ආගමික" හැඟීම් සංස්කෘතිකමය වශයෙන් බලපෑම් එල්ල කරන්නට පටන් ගත්තු ආකාරයේ උච්ඡතම ප්‍රථිඵලය වුණේ ත්‍රස්තවාදී හැතිකරය මෙරටින් තුරන් වීමයි.

යුද්ධයක් කරන්න ආයුධයි, යුද/දේශපාලන නායකත්වයයි විතරක් ප්‍රමාණවත් නෑ..

ඒ සඳහා රටේ පුංචි ම මිනිහාගේ ඉඳල "ඔලුව" හැදිය යුතු වෙනවා.. ඊයේ හමුදාවට බැඳිච්ච සෙබළගේ ඉඳල යුද හමුදාපති වෙනකල් ම ආකල්පමය වශයෙන් "ඔළුව හදල" ගණ්ඩ වෙනවා..

මේ වගේ කාරණවන් වලදී මහා සංඝරත්නය විසින් ඉටු කලේ මහා දැවැන්ත වගකීමක්..

යුද්දෙ කාලෙ අපේ භික්ෂුන් වහන්සේලා සංවිධානාත්මක වශයෙන් හමුදා කඳවුරු වලට නිතරම යමින් ධර්මය සහ ඉතිහාසෙ මතක් කරමින් ඉදිරි සටන් පෙරමුණු වල අපේ සෙබළුන්ගේ මානසිකත්වය නැංවීමට ක්‍රියා කල බව ඔබලාගෙන් වැඩි හරියක් නොදන්නවා වෙන්න පුළුවං.. මාධ්‍යවේදීන් විදිහට අපි ඒ බව දන්නව අත්දැකීමෙන් ම..

දේශපාලනය තුල භික්ෂුන් වහන්සේගෙ සැබෑ භූමිකාව එයයි..

ඒත්,
තමංගෙ ආත්ම වාසිය වෙනුවෙන් ම තැන තැන වියරුවෙන් කෑ ගහන, දොඩවන හෝ උද්ඝෝෂණ කරන චීවරධාරීන් සහ මීට පෙර ඡේදයේ සඳහන් කල ජාතියේ සැබෑ "අවි නොදැරූ රණවිරුවන්" ව වෙන් වෙන් වශයෙන් හඳුනා ගන්ඩ ඔබ අපේ "නැණ පමණින් විමසා බැලීම" වැදගත්..

ඒ සඳහා...
අපි ඉතිහාසය අමතක නොකල යුතු යි..!

I'm on the way..

Offline doka

  • Your Best Buddy
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 519
  • Gender: Male
  • ThE RoLlinG StoNe GatHer nO moSs
    • Sihina_Mitiyawatha
a#w\w..... yE{ [email protected]\ xQk\;Ev iw`mw\ v#qgw\ k`r\yx`ryk\ [email protected]\y. ey hmEq` k[vEr#vlt @g`s\ sQqEkl @s\vy pmNk\ @n`v, @n`@yk\ k`lWn {r\m s`kc|C`vlqWq un\vhn\@s\l` vQsQn\ mQnQsEn\@g\ sQw\ wOltq wYs\wv`qy wOrn\ [email protected]| v#qgw\km k`v#q\qWmt uw\sEk vWm q#k\vQy h#k. a#w#m| avs\}`vlqW @b_q\{ xQk\;Ev j`wQv`qW h` yE{v`qWy#yQ @pn\vWmtq @mnQs`m a#w#m| @q\[email protected]`\hW , @b_q\{ [email protected]`\{W pQrQs\ ktyEwO [email protected]\y. @[email protected]\ nmEw\ mWt vQr#q\{ vR xQk\;Rn\q sQtQvg mwk\ krqQy yEwOy.

m` kQyn\nt uw\sh [email protected]\ @mm ww\vyyQ. [email protected]\ @mn\ @n`v vr\wm`n xQk\;E sm`[email protected]\ ekmEwOkm g#n pYX\Nyk\ pvwW. @m| sQyyl\ln\tm @b`@h`@syQn\ @h\wO vW aw\@w\ @q\Xp`lnyyQ. @q\Xp`[email protected]\ @w`r wnQ mwyk sQtQn ekm xQk\;Esm`jyk\ sQtWnm| [email protected]| pvwQn ww\vy @b`@h`\@syQn\ @vns\ vQyh#kQy. psEgQy jn`{QpwQvrN [email protected]\ pY{`n pQl\ @qktm vW xQk\;Rn\ h#sEr#nE a`k`ry m{&s\wv bln kl vQhQUshgwy. xQk\;Ev sQtQy yEw\@w\ @q\Xyt ahQwkr @n`vn a`k`[email protected]\y.

[email protected]`\n\ n#m#wQ g`yky`@g\ p#mQNWmt q#k\vR vQr#q\{vWmq,  (eyt vQr#q\{vWm sQqEvQy yEw\wkQ). @b_q\{ [email protected]`\{W [email protected]\c|C p`lnyk\ @gnyn mQyn\m`r\ jEn\t` r`j&n`yky` @mhQ envQt vQr#q\{ @n`vWmq g#tUshgwy. 

mWt amwrv vr\wm`n sm`[email protected]\ bhElv @q\pL pQLQb[ g#tU vlt xQk\;Ev p#tlWmq q#kQy h#k. a#w#m|vQt e'v` G`wn qk\v` qErqQg y$m kNg`tEvt kr#NkQ.

@[email protected]\ @vww\ m` qn\n` prQqQ, yhp`lny sh xQk\;E h#sQrWm sm|bn\{v @vn @vnm bEqErj`Nn\ vhn\@s\ @q\XN` @k`t a#w. bEqEqhmt anEv rt p`lny @v|nm| [email protected]| pvwQn g#tU @b`@h`myk\ vQs[W nQsQ sAvr\{nyk\ kr` @gny`mt h#kQbv m`@g\ vQX\v`syyQ. 

pvwQn jr`jWr\N vR @q\Xp`lny wOl xQk\;Evt kl h#k\kk\ a#w\q#yQ s#k shQwy. mn\q, wmn\ ekwO vW sQtQn pk\;y krn @q\ s#mvQtm  nQv#rqQy#yQ sQwWmt ovEn\ q#nEvw\v @h`\ @n`q#nEvw\vm @[email protected] nQs`@vnQ.

avsn\ [email protected]\ xQk\;[email protected]\ k`r\yx`ry vQy yEw\@w\, pvwQn rjy kOmk\ vEvw\ y` yEwO nQsQmg @pn\nvmQn\, vQr#q\{vQyyEwO w#n [email protected]`\{y pLkQrWmw\, jnw`v {r\my @[email protected] n#BEr# kQrWmw\y. evQt rjy kOmn mr\{nk`rW [email protected]\ anEgmny klw\ jnw`v p`t pk\; @b|qykQn\ @w`rv, avX&vQt xQk\;Ev vt` ekwOvnE @n`anEm`ny.

s#yE
: @mhQqW kQsQm pk\;yk\ [email protected]|cny @n`vRv`y#yQ sQwmQ. rt qhm @[email protected]\ qEtEvrqk\ lQvWmt av#sQ nQs` sthnk\ w#[email protected]
« Last Edit: April 15, 2010, 12:14:49 AM by doka »

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE«
Ref:


( http://www.sinhalaya.com/news/sinhala/news.php?go=fullnews&newsid=3041 )

pvwQn jr`jWr\N @q\Xp`lny wOl xQk\;Evt kl h#k\kk\ a#q\q#yQ yn\n s#k kl yEwO kr#Nk\ @n`vn bv m`@g\ aqhs yQ.. mk\nQs`q yw\, wYs\wv`qy p#rqvWm s[h` sEvQX`l q`ykw\vyk\ q#k\vWmt amwr v,

@b_q\{ [email protected]`\{W [email protected]|g vlt sh blhw\k`[email protected]\ an&`gm|krNyt [email protected] @vmQn\ X`sNy qQnvWmt [email protected]\ s\v`mWn\ vhn\@s\l` ktyEwO [email protected]\ q @mm jr`jWr\N vR @q\Xp`lny m wOl mQsk e' s[h` @vnm sks\ kl [email protected]\;W prQsryk @n`@v|...

@[email protected]\ @h`\ j`wQk pEnr#qyk\ a#wQ krmQn\ ey yEq jygYhNyk\ kr` v&`p\w krlWmt lk\ xQk\;Ev t h#kQ vQy.. e' un\vhn\@s\l` ek\v sQtQ pk\;y krn @q\ h#mvQt m nQv#rqQ y#yQ [email protected]\ @n`@v|.. kQsQqE r`j& anEgYhyk\ q un\vhn\@s\l` smg @n`vW y.. uq`hrNyk\ @ls cn\qQYk` p`ln smy wOl qW pRj& @s`\m hQmQyn\ smg @mrt r`j& wN\wYy blvw\ @s\ kQpW sQtQ awr @s`\m hQmQyn\@g\ gmn nvw`lWmt kQsQym| pk\;ykt @h`\ pEq\[email protected] @n`h#kQ [email protected]\ jWvw\v sQtQ @s`\m hQmQt vd` mr`q#mR @s`\m hQmQyn\ blvw\ vR b#vQnQ.

psEgQy jn`{QpwQvrNy a#wOU @ssE m#wQvrN kQhQpy a`XQYw sQqEvWm|q`my nQrWk\;Ny [email protected]`w\, sQqE vR q$ @w\r#m| g#nWmt aphsE @n`@v|..

enm|,
X`sny [email protected]\, j`wQy v[ @vmQn\ sh @mrt sAs\k^wQy vQn`X @[email protected]\ qQyw\ vE mh` v&[email protected] @v|gy ad`l krmQn\, wYs\wv`qy p#[email protected]| stn qQnvWm s[h` @q\XWy xQk\;Ev vQsQn\ pvwQn r`j& wn\wYy @h`\ sEqEsE pEq\glyQn\ Xk\wQmw\ krnE [email protected]\ bl` sQtQ @mrt nn\nw\w`r @q\Xp`ln @gvLyn\ vQsQn\ [email protected]\ ihw @q\[email protected]\YmW xQk\;E [email protected]|gyt [email protected] v stn\ kl h#kQ dEp\[email protected]\t| xQk\;E [email protected]|gyk\ @g`dn#gWm yQ.. [email protected]\m, @mrt m$w iwQh`[email protected]\ v#[email protected]\ m [email protected]\qy klvEn\ kv|q#yQ iwQh`sy amwk @n`krn\nvEn\ qnW.. k`ly`@g\ a#[email protected]\ wmn\ swOv q "sAG [email protected]`\jnyk\" a#w#yQ @mrt jn vQZ`Nyt a#MvWm un\@g\ armEN vn\nt a#w.

jr`jWr\N @q\Xp`[email protected] nQy#LWm pQlQb[ v @mw#nqW mh` sAGrw\nyt @p`[email protected]| @c`\qn` kl @n`h#k\@k\ [email protected]
@m| sQyU @q\ [email protected]\ vth` gw h#k\@k\ iwQh`sy amwk @n`krmQn\ vr\wm`ny @qs b#[email protected]\ pmNk\ bv yLQ yLQw\ av{rNy krnE k#m#w\@wmQ.

sms\}yk\ @ls gw\ kl ap @m| s`kc|C`v wOl qW "jrjWr\N @q\Xp`[email protected]\ @k`ts\kr#vn\" @s\ h#[Qn\vQy h#k\@k\, wmn\@g\ l`x [email protected]`\jn @[email protected]\ ek ek`t mEqlt qrqQy aqQmQn\ sQtQn aX\lWl cWvr{`rWn\ pmNk\ mQs nRwn nQqhs qQn` qWmt ur qEn\ @X\Y;\T mh sMr#vN @n`@v|..! mn\q, jr`jWr\N @g`@h`r#vk vEv @nUm| pE;\[email protected]`\ ihlt es#vW sQtQn\n` @mn\ s#b$
 l`[email protected]\y xQk\;Ev q jr`jWr\N @q\Xp`lny wOl ihlt es#vW eqw\, aqw\ @mn\m @htq v#[email protected] nQs`@vnQ.

hEqE cWvr{`rWn\ sh s#b$ l`[email protected]\y xQk\;Ev ynE crQw @qkk\ yn\n vth` g#nWmt ihwQn q#k\vR @mm kr#NE pYm`Nvw\ a#w#yQ sQwmQ. [email protected]\ @hyQn\, @d`k` pl kl aqhs\ aq`l [email protected]\ @q\Xp`ln kOk\kn\ vR sEUwr cWvr{`rWn\t mQsk\ bhEwryk\ vE s#b$ l`[email protected]\y xQk\;E prpErt @n`@v|.

cWvryt @n`g#[email protected] xQk\;RhE bEqErqhE kl q sQtQy h. aj`sw\w kOmr# @q\Xp`lnQk [email protected]\ bQm|bQs`r rjE @[email protected] bQ[[email protected] q @qv|qw\ @wr vQsQn\ y..
xQk\;Rn\ @mn\m kQwONE pRjkyQn\ awr q @n`g#[email protected]\nn\ sQtQw\.. [email protected]\ e' bhEwry @n`@v|.. ap vth` gw yEw\@w\ ey yQ.

[email protected]\m, p`[email protected] vR [email protected]`\n\ sh mQyn\m`r\ jEn\t` n`yky` @mrtt p#[email protected]| psEbQm| @qkkQ..

[email protected]`\n\ @mrtt p#[email protected]\ u_t wvw\ pYsQq\{Qyk\ mQsk @mrtt kQsQvk\ hQmQ @n`@v|..

"[email protected]\ mQyn\m`r\ jEn\t` n`yky`t @mrtt p#mQNWmt id qWm sm|bn\{@yn\ pYX\N wQb|bw\, ohE el\.tW.tW.I. j`w&n\wr wYs\w j`lyt sm|bn\{ pY{`n, [email protected]\ nQL @n`vn ow\wOkr#@vkO vQy. wvw\ [email protected]\ kQv|@v`w\ em p#mQN "kt a#rWm" @mrt bEq\{Q @w`rwOr# j`[email protected]\ ek\ s`r\}k @[email protected] pY}QPlykQ.."

[email protected]| yhpwt kl [email protected]\ vQs nsn\n`k\ b[E @mvn\ sQqEvWmk\ ar [email protected]`\n\ nm| p`hry` smg g#lpWm vR klW, vn pE;\[email protected]`\ @qkk\ @gn pEsEB ek#yQ anEm`n kQrWmk\ pmNk\ bv avsn\ @ls kQymQ.






Unicode Version:
පවතින ජරාජීර්ණ දේශපාලනය තුල භික්ෂුවට කල හැක්කක් ඇද්දැයි යන්න සැක කල යුතු කරුණක් නොවන බව මාගේ අදහස යි.. මක්නිසාද යත්, ත්‍රස්තවාදය පැරදවීම සඳහා සුවිශාල දායකත්වයක් දැක්වීමට අමතර ව,

බොදු විරෝධී බලවේග වලට සහ බලහත්කාරයෙන් අන්‍යාගම්කරණයට එරෙහි වෙමින් ශාසණය දිනවීමට අපේ ස්වාමීන් වහන්සේලා කටයුතු කලේ ද මෙම ජරාජීර්ණ වූ දේශපාලනය ම තුල මිසක ඒ සඳහා වෙනම සකස් කල සුවිශේෂී පරිසරයක නොවේ...

කෙසේ හොඅ ජාතික පුනරුදයක් ඇති කරමින් එය යුද ජයග්‍රහණයක් කරා ව්‍යාප්ත කරලීමට ලක් භික්ෂුව ට හැකි විය.. ඒ උන්වහන්සේලා එක්ව සිටි පක්ෂය කරන දේ හැමවිට ම නිවැරදි යැයි සිතීමෙන් නොවේ.. කිසිදු රාජ්‍ය අනුග්‍රහයක් ද උන්වහන්සේලා සමග නොවී ය.. උදාහරණයක් ලෙස චන්ද්‍රිකා පාලන සමය තුල දී පූජ්‍ය සෝම හිමියන් සමග මෙරට රාජ්‍ය තණ්ත්‍රය බලවත් සේ කිපී සිටි අතර සෝම හිමියන්ගේ ගමන නවතාලීමට කිසියම් පක්ෂයකට හෝ පුද්ගලයෙකුට නොහැකි වූයේ ජීවත්ව සිටි සෝම හිමිට වඩා මරාදැමූ සෝම හිමියන් බලවත් වූ බැවිනි.

පසුගිය ජනාධිපතිවරණය ඇතුළු සෙසු මැතිවරණ කිහිපය ආශ්‍රිත සිදුවීම්දාමය නිරීක්ෂණය කලොත්, සිදු වූ දෑ තේරුම් ගැනීමට අපහසු නොවේ..

එනම්,
ශාසනය පිරිහෙමින්, ජාතිය වඳ වෙමින් සහ මෙරට සංස්කෘතිය විනාශ කෙරෙමින් දියත් වු මහා ව්‍යසනයෙහි වේගය අඩාල කරමින්, ත්‍රස්තවාදය පැරදවීමේ සටන දිනවීම සඳහා දේශීය භික්ෂුව විසින් පවතින රාජ්‍ය තන්ත්‍රය හෝ සුදුසු පුද්ගලයින් ශක්තිමත් කරනු කෑදරයෙන් බලා සිටි මෙරට නන්නත්තාර දේශපාලන ගෙවළයන් විසින් කලේ ඉහත දේශප්‍රේමී භික්ෂු බලවේගයට එරෙහි ව සටන් කල හැකි ඩුප්ලිකේට් භික්ෂු බලවේගයක් ගොඩනැගීම යි.. එසේම, මෙරට මෑත ඉතිහාසයේ වැඩියෙන් ම සංඝභේදය කලවුන් කව්දැයි ඉතිහාසය අමතක නොකරන්නවුන් දනී.. කාලයාගේ ඇවෑමෙන් තමන් සතුව ද "සංඝ නියෝජනයක්" ඇතැයි මෙරට ජන විඥාණයට ඇඟවීම උන්ගේ අරමුණ වන්නට ඇත.

ජරාජීර්ණ දේශපාලනයෙහි නියැළීම පිලිබඳ ව මෙතැනදී මහා සංඝරත්නයට පොදුවේ චෝදනා කල නොහැක්කේ එහෙයිනි.
මේ සියළු දේ පහසුවෙන් වටහා ගත හැක්කේ ඉතිහාසය අමතක නොකරමින් වර්තමානය දෙස බැලීමෙන් පමණක් බව යළි යළිත් අවධරණය කරනු කැමැත්තෙමි.

සමස්ථයක් ලෙස ගත් කල අප මේ සාකච්ඡාව තුල දී "ජරජීර්ණ දේශපාලනයේ කොටස්කරුවන්" සේ හැඳින්විය හැක්කේ, තමන්ගේ ලාභ ප්‍රයෝජන වෙනුවෙන් එක එකාට මුදලට දරදිය අදින අශ්ලීල චීවරධාරීන් පමණක් මිස නූතන නිදහස දිනා දීමට උර දුන් ශ්‍රේෂ්ඨ මහ සඟරුවණ නොවේ..! මන්ද, ජරාජීර්ණ ගොහොරුවක වුව නෙළුම් පුෂ්පයෝ ඉහලට එසැවී සිටින්නා මෙන් සැබෑ ලාංකේය භික්ෂුව ද ජරාජීර්ණ දේශපාලනය තුල ඉහලට එසැවී එදත්, අදත් මෙන්ම හෙටද වැජඹෙන නිසාවෙනි.

හුදු චීවරධාරීන් සහ සැබෑ ලාංකේය භික්ෂුව යනු චරිත දෙකක් යන්න වටහා ගැනීමට ඉහතින දැක්වූ මෙම කරුණු ප්‍රමාණවත් ඇතැයි සිතමි. එසේ හෙයින්, ඩොකා පල කල අදහස් අදාල වනුයේ දේශපාලන කුක්කන් වූ සුළුතර චීවරධාරීන්ට මිසක් බහුතරයක් වු සැබෑ ලාංකේය භික්ෂු පරපුරට නොවේ.

චීවරයට නොගැලපෙන භික්ෂූහු බුදුරදහු කල ද සිටිය හ. අජාසත්ත කුමරු දේශපාලනික වශයෙන් බිම්බිසාර රජු කෙරෙහි බිඳවූයෙහි ද දෙව්දත් තෙර විසින් ය..
භික්ෂූන් මෙන්ම කිතුණු පූජකයින් අතර ද නොගැලපෙන්නන් සිටිත්.. එහෙත් ඒ බහුතරය නොවේ.. අප වටහා ගත යුත්තේ එය යි.

එමෙන්ම, පාදඩයෙකු වූ එකෝන් සහ මියන්මාර් ජුන්ටා නායකයා මෙරටට පැමිණීමේ පසුබිම් දෙකකි..

එකෝන් මෙරටට පැමිණීමෙන් ඌට තවත් ප්‍රසිද්ධියක් මිසක මෙරටට කිසිවක් හිමි නොවේ..

"එහෙත් මියන්මාර් ජුන්ටා නායකයාට මෙරටට පැමිණීමට ඉඩ දීම සම්බන්ධයෙන් ප්‍රශ්ණ තිබ්බත්, ඔහු එල්.ටී.ටී.ඊ. ජාත්‍යන්තර ත්‍රස්ත ජාලයට සම්බන්ධ ප්‍රධාන, එහෙත් නිළ නොවන ඔත්තුකරුවෙකු විය. තවත් අතෙකින් කිව්වොත් එම පැමිණ "කට ඇරීම" මෙරට බුද්ධි තොරතුරු ජාලයේ එක් සාර්ථක මෙහෙයුමක ප්‍රථිඵලයකි.."

රටේ යහපතට කල විසෙන් විස නසන්නාක් බඳු මෙවන් සිදුවීමක් අර එකෝන් නම් පාහරයා සමග ගැලපීම වූ කලී, වන පුෂ්පයෝ දෙකක් ගෙන පුසුඹ එකැයි අනුමාන කිරීමක් පමණක් බව අවසන් ලෙස කියමි.




« Last Edit: April 15, 2010, 04:41:07 AM by WEBMASTER« »
I'm on the way..

Offline iris

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 124
  • Gender: Female
  • Mage sanda oba ...
wYs\wv`qyt [email protected] [email protected]\qW mh` sAGrw\[email protected]\ [email protected]\ iw` vQX`l k`r\yx`ryk\.

lAk`@v| mQnQs\sEn\@g\ hQw\ vlt, oUvlt wmn\@g\km, j`wQkw\vy [email protected]\m @b_q\{ r`j& sAkl\py, rt rFk g#nWm kQyn @q\vl\ k#v|@v| @b_q\{ xQk\;E prpEr. nmEw\ @m| sQyl\l sQqE [email protected]\ wYs\wv`qy n#wQ krn\n mEU rtm ek\ vR @vl`@vyQ. [email protected] [email protected]|gyk\ hqn\n mEl\ [email protected]\ mh` sAGrw\ny. un\vhn\@s\l` [email protected] @prmEN gw\@w\ k`@g\vw\ a`r`{nykQn\vw\ , ptE armENkQn\vw\ @[email protected]|yQ. j`wQk uvqErkqW a#s\ kn\ pQy`@gn in\n un\vhn\@s\l`t pEr#qE n#wQ nQs`.
iwQh`[email protected]\ @m|vt @h`[ uq`hrN [email protected]@n\.

nmEw\ nQym @b_q\{ xQk\;EvyQ, nQkm|m nQkn\ cWvr{`rQy`yQ kQyn\@n\ @qn\@nk\. e'k nQs` @m| [email protected]\ vEnw\ kr#NE k`rN` iqQrQpw\ [email protected]`t apQ @m`@l\ kl\pn` krn\n o|@n\. @m`kq rt rkQn mEv`@vn\ oy iqQrQyt en\@n @b_q\{km [email protected]\m mEU j`wQym vQn`s krn\n hqn [email protected]|g vl r$kd.

q#n\ bln\n oy ihw q#k\@vn r$pr`mEv vQwrk\, e'@kn\ oy cWvr{`rQy` kQyn\@n\ XWY lAk`vt l#@bn a`{`r nvw\wn\n kQyn ek. wmn\@g\ @p_q\glQk pYX\n [email protected]\@n\ @m`n pk\;y ek\k vEnw\ ewnQn\ vQn`s @vn\@n\ @m| rt kQyl` @m| cWvr{`rQy` @w\r#m| gn\@n\ n#h#. @m| [email protected] ay wmyQ mA kQv|v ar r$kd gNyt ayw\ @vn\@n\.

vn\nQ @[email protected], n#@gnhQr @[email protected] qQyw\ @vn k`@l\ "sQAhly` pk\;p`wW y, j`wQv`qW y" kQyl` hEMk\ ay ayQn\ vEnw\, e'@kn\ [email protected]\ e' [email protected]\ pk\;p`wWw\vy vQwryQ, (q#nt vEnw\ @m| f#n\tsQ nQm|[email protected]\ in\n smhr ay @k`yQ k[[email protected]\ in\@n\ kQyn @q\ ovEn\@g\ aqhs\ vlQn\ @p\nv`@n\. )  nmEw\ sQAhly` eq` i[n\ h#mvQtm j`wQk [email protected]|g smg j`wQy @[email protected]\ @pnW sQtQy`.


wv @qyk\ kQyn\n o|@n\. [email protected]\ [email protected]| @k`tQ wYs\wv`qy vQn`s krn\n mhQn\q r`jpk\; kQyn jn`{QpwQvry`t pEUvn\ [email protected]\ @b_q\{ xQk\;E [email protected]\ l#bEnE pn\nry nQs`yQ. mhQn\q r`jpk\; kQyn pEq\gly` XWY lAk`v wOL s\}`vr [email protected]\ wmn\@g\ @q\Xp`lnQk @h`\ @vn qk\;km| nQs` @[email protected] em crQwy mh` sAGrw\ny vQsQn\ @g`dngl` wYs\wv`qy n#wQkrn pn\nry lbl` qEn\n`.
rNvQr#@v`\ [email protected]\ stn\ krq\qQ ovEn\t [email protected]\n, rt rkQn\n mQnQs\sEn\@g\ is\@m`L h#[email protected]| [email protected]\ h`mEqEr#vr#.

wmn\t mwOpQtQn\ @[email protected] @q\tw\, wv @[email protected]\ kQyn @q\tw\ vhl\ @vl` @m| vQqQyt j`wQ [email protected]@wXW mh` sAGrw\ny nQr\qy vQqQyt [email protected]|cny [email protected]\ sQq\{ @vn\@n\ @b_q\{`gm nsn\n bln\ in\n avs\}`v`qW an& a`gmQk sEUwryt em avs\}`v rQqW bn\@q\sQyk wQyl pQlQgn\nvn ek vQwryQ.
sQAhl @b_q\{yQn\t mWt vd` @m`lyk\ [email protected]\@n\ [email protected]\ ymk\ pQlQb[v aqhs\ [email protected]`t. nQkm|m nQkA cWvr{`rWn\ nQs` sms\wyk\ h#tQyt mh` sAGrw\ny qR;QwyQ kQyn aqhsQn\ phr vqQn\@n\ [email protected]\ j`[email protected]\ mEqEn\ mEl @vc|c nQym @b_q\{ [email protected]|g vlt.


Unicode Version :
ත්‍රස්තවාදයට එරෙහි සටනේදී මහා සංඝරත්නයෙන් ඉටුවුනේ ඉතා විශාල කාර්යභාරයක්.

ලංකාවේ මිනිස්සුන්ගේ හිත් වලට, ඔළුවලට තමන්ගේකම, ජාතිකත්වය වගේම බෞද්ධ රාජ්‍ය සංකල්පය, රට රැක ගැනීම කියන දේවල් කැව්වේ බෞද්ධ භික්ෂු පරපුර. නමුත් මේ සියල්ල සිදු වුනේ ත්‍රස්තවාදය නැති කරන්න මුළු රටම එක් වූ වෙලාවෙයි. එහෙම බලවේගයක් හදන්න මුල් වුනේ මහා සංඝරත්නය. උන්වහන්සේලා එහෙම පෙරමුණ ගත්තේ කාගේවත් ආරාධනයකින්වත් , පටු අරමුණකින්වත් නෙවේයි. ජාතික උවදුරකදී ඇස් කන් පියාගෙන ඉන්න උන්වහන්සේලාට පුරුදු නැති නිසා.
ඉතිහාසයෙත් මේවට හොඳ උදාහරණ තියෙනවනේ.



නමුත් නියම බෞද්ධ භික්ෂුවයි, නිකම්ම නිකන් චීවරධාරියායි කියන්නේ දෙන්නෙක්. ඒක නිසා මේ හුයේ වුනත් කරුණු කාරණා ඉදිරිපත් කරනකොට අපි මොලේ කල්පනා කරන්න ඕනේ. මොකද රට රකින මුවාවෙන් ඔය ඉදිරියට එන්නෙ බෞද්ධකම වගේම මුළු ජාතියම විනාස කරන්න හදන බලවේග වල රූකඩ.

දැන් බලන්න ඔය ඉහත දැක්වෙන රූපරාමුව විතරක්, ඒකෙන් ඔය චීවරධාරියා කියන්නේ ශ්‍රී ලංකාවට ලැබෙන ආධාර නවත්තන්න කියන එක. තමන්ගේ පෞද්ගලික ප්‍රශ්න තියෙන්නේ මොන පක්ෂය එක්ක වුනත් එතනින් විනාස වෙන්නේ මේ රට කියලා මේ චීවරධාරියා තේරුම් ගන්නේ නැහැ. මේ වගෙ අය තමයි මං කිව්ව අර රූකඩ ගණයට අයත් වෙන්නේ.

වන්නි මෙහෙයුම, නැගෙනහිර මෙහෙයුම දියත් වෙන කාලේ "සිංහලයා පක්ෂපාතී ය, ජාතිවාදී ය" කියලා හුඟක් අය අයින් වුනත්, ඒකෙන් එළිවුනේ ඒ අයගේ පක්ෂපාතීත්වය විතරයි, (දැනට වුනත් මේ ෆැන්ටසි නිම්නයේ ඉන්න සමහර අය කොයි කඳවුරේ ඉන්නේ කියන දේ ඔවුන්ගේ අදහස් වලින් පේනවානේ.) නමුත් සිංහලයා එදා ඉඳන් හැමවිටම ජාතික බලවේග සමග ජාතිය වෙනුවෙන් පෙනී සිටියා.

තව දෙයක් කියන්න ඕනේ. අපේ රටේ කොටි ත්‍රස්තවාදය විනාස කරන්න මහින්ද රාජපක්ෂ කියන ජනාධිපතිවරයාට පුළුවන් වුනේ බෞද්ධ භික්ෂු පරපුරෙන් ලැබුනු පන්නරය නිසායි. මහින්ද රාජපක්ෂ කියන පුද්ගලයා ශ්‍රී ලංකාව තුළ ස්ථාවර වුනේ තමන්ගේ දේශපාලනික හෝ වෙන දක්ෂකම් නිසා නෙවෙයි. එම චරිතය මහා සංඝරත්නය විසින් ගොඩනගලා ත්‍රස්තවාදය නැතිකරන පන්නරය ලබලා දුන්නා.
රණවිරුවෝ උතුරේ සටන් කරද්දි ඔවුන්ට දිරිදෙන්න, රට රකින්න මිනිස්සුන්ගේ ඉස්මොළ හැදුවේ අපේ හාමුදුරුවරු.

තමන්ට මතුපිටින් පෙනෙන දේටත්, තව කෙනෙක් කියන දේටත් වහල් වෙලා මේ විදියට ජාති හිතෛශී මහා සංඝරත්නය නිර්දය විදියට විවේචනය කිරීමෙන් සිද්ධ වෙන්නේ බෞද්ධාගම නසන්න බලන් ඉන්න අවස්ථාවාදී අන්‍ය ආගමික සුළුතරයට එම අවස්ථාව රිදී බන්දේසියක තියල පිලිගන්නවන එක විතරයි.
සිංහල බෞද්ධයින්ට මීට වඩා මොලයක් තියෙන්නේ ඔනේ යමක් පිලිබඳව අදහස් පලකරනකොට. නිකම්ම නිකං චීවරධාරීන් නිසා සමස්තයක් හැටියට මහා සංඝරත්නය දූෂිතයි කියන අදහසින් පහර වදින්නේ අපේ ජාතියේ මුදුන් මුල වෙච්ච නියම බෞද්ධ බලවේග වලට.

« Last Edit: April 15, 2010, 05:47:47 PM by iris »

Offline doka

  • Your Best Buddy
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 519
  • Gender: Male
  • ThE RoLlinG StoNe GatHer nO moSs
    • Sihina_Mitiyawatha
m` @mhQqW pl kQrWmtY uw\sEk [email protected]\ sms\} xQk\;EprpErm @m| a`k`[email protected]\ y#yQ kWmt @n`@v|. pRj& [email protected]`dvQl @s`\m, h`rQs\pw\[email protected]| arQy{r\m, [email protected]| sQrQ{m|m v#nQ hQmQvr#n\t a#wQ q#nEmw\, un\vhn\@s\l` sQqEkrn sm`j @s\vyw\ iw` [email protected]\y.
p`t pk\; j`wQ a`gm| vlt l#qQvWm s`mn& [email protected]\ lk\;NykQ. @mhQqW xQk\;Ev pQl\ vlt @[email protected]\ @b_q\{y`q @[email protected] vg @pn\vWmt mt av#sQ vQy. m`@g\ aqhs [email protected]\ @q\Xp`ln @v|qQk`vt xQk\;[email protected]\ avX&w`vyk\ @n`m#wQbvyQ. n#vww\ [email protected]`w\ un\vhn\@s\l` klyEw\@w\ rth#qWmt [email protected]\vmQn\ anEs`sn` qWm sh [email protected]| p`lky` @n`mg yn\@n\ nm| rt @[email protected]\ It vQr#q\{vWmw\y.

ayQrQs\ kQyn ayErQn\ @q\Xp`ln pk\; n`m x`vQw` krn\@n\nm| @[email protected]\ kQv h#k. [email protected]| [email protected]\ sQtm p#vwOnE gQhQ - p#vQqQ sm|bn\{y nRwn @q\Xp`lkyQn\ wm ktyEwO s`r\}k krg#nWmt @y`q`gnQmQn\ sQtW. mn\q, [email protected]\ [email protected]|g pv` @mhQ a#wQ bly @w\r#m|@gn a#[email protected]\ an\wr\j`wQk [email protected]\ q mWt shy lb`g#[email protected]| pEhEarmENQn\ @m| @q\Xp`lEvn\ @m| ktyEw\@w\ @yqW sQtQwQ. 

yE{ jygYhNyw\ smg mhQn\q r`jpk\; a`N\dEvt a#wQvR jnw` pYs`qy avm kQrWm [email protected]` srw\ @f`n\@s\k` @y`q`gw\ @p`qE vQpk\;y, in\ @n`n#vwW ey jnw`v wOl v#pQrWm s[h` xQk\;Ev @y`q` gn\nt @yqEnQ. wvmw\ e' k`r\[email protected]\ @yqWsQtQn vQpk\;@y\ a#w#m| pQrQs\, es\ ef\ aw\'adAgOvt g#nWmt vQr#q\{v  mhmM b`{`vn ayErQn\ upv`s, uq\@G`\;N kQrWmt @mm cWvr{`rWn\m @y`q`gnQwQ. e'v`t vQr#q\{v a`N\dEv ktyEwO [email protected]|qW g#tEmk ww\vyt pw\krg#nWm sh a`N\dEv xQk\;Rn\t phrqEn\n`y#yQ p#wQrvWmtw\ ovEn\ vgbl` gnQwQ. 

wnQv p`k\;Qkvn xQk\;Rn\t amwrv, j`wQk xQk\;[email protected], j`wQk @hL ur#my, @q\XhQwr\;W j`wQk ekmEwOv (@mhQ gQhQyn\t amwrv xQk\;Rn\ kQhQp nmk\ sQtW.  a`qW sAvQ{`n [email protected]`t prs\pr a`k`[email protected]\ aqhs\ qrwQ.  iqQn\ @m| a`k`[email protected]\ vQvQ{ sAvQ{`n gw\ kl bhEwr xQk\;Rn\ pQrQsk\ vQvQ{ mwqrmQn\ @q\Xp`[email protected]\ @[email protected] qk\nt l#@b|.

m` ht @mhQqW nQr\qy @ls xQk\;E sm`jy @hl` q#kWmt a#v#sQ @n`vEnQ. rt @[email protected]\ a`gm @[email protected]\ avAkv ktyEwO krn xQk\;Rn\ wvmw\ sQtQn bv mm pQLQgnQmQ. [email protected]\ ym| s#lkQy yEwO xQk\;Rn\ pQrQsk\ bEqEssEn [email protected] a`k`[email protected]\ ktyEwO kQrWm @[email protected]\ nmEw\ v#rqQ @ls q#kQy yEwO bv wvmw\ m`@g\ mwyyQ. wvq @q\Xp`lnpk\; [email protected]`\jny krn xQk\;Rn\ g#n @p_q\glQkv m`@g\ vQX\v`syk\ q n#w.
wvq m` jWvw\ @vn [email protected]\[email protected]\ cWvr{`rWn\ @[email protected] awr sQqEvR idm| hbyk\ G`wnyk\ kr` qQv y`m @mhQqW mt mwkyt n#@g\. m` @m| wbn sthn nQs` an&a`[email protected]\ @[email protected]\nn\t rQqW bn\@q\sQyk wb` em avs\}`vlb` @qn\@n\ y#yQ ob sQwn\@n\ nm| ovEn\ @m| kQsQvk\ @n`qn\n` @m| s[h` @pLBvWm| @n`krn bb`l` vQy yEwOy.
m` ht av#sQ vn\@n\ xQk\;Rn\ @q\Xp`[email protected]\ ivw\ vW rt j`wQy a`gm @[email protected]\ sms\} sAGsm`jym ek\ mwykt n#vww\ p#[email protected] qQnk\ q#kWmty. sAGy` agyn sm`jyk\ q#kWmty.
wvq @[email protected] aqhsk\ pLkQrWmt [email protected]\ m$wk`lWnv sAGy` wOl awQvR [email protected]\Xp`lnWkrNy vWm pQtEq#kWmt mQs sAGsm`jy pQtE q#kWmt @n`vn bvw\ s[hn\ kLyEwOy.

ayQrQs\ s[h` vR psE sthn:

qy`br ayQrQs\,
ob pvsn a`k`[email protected]\ f#n\tsQ nQm|ny wOl k[vEr#wOl sQtQn\@n\ kvEq#yQ mt p#h#qQlQ n#w. wvq xQk\;Ev kvEq#yQ cWvr{`rWn\ kvEq#yQ vr\g krn a`k`ry pQLQb[vq mt g#tUvk\ pvwW. s`mn&@yn\ apr`{ykt hvEl\ [email protected]\ nm| ovEn\ cWvr{`rWn\ @ls gr#w\vy adEkr h#[Qn\vWmt ap sm`jy hEr#vW sQtQwQ. [email protected]\ ap mwyt [email protected] vn h#[email protected]`m cWvr{`rWn\ y#yQ h#qQn\vWm s`{`rNq#yQ aph#qQlQy. wvq, m` g#n ymk\ p#vsWmt k#m#w\@wmQ. m`@g\ Cn\qy nQwrm [email protected]@vn\ sQw` p`vQc|cQkl [email protected]\vg kWmt k#m#w\@wmQ. srw\ @f`n\@s\k`@g\ hmEq`n`ykw\vyt gr# kl m` ohEt vQr#q\{v  @q\Xp`[email protected]\qW Cn\qy x`vQw [email protected]\ eb#vQnQ. m`@g\ a`gm @[email protected] a#wQ b#[Wmq [email protected] enQs` ymk\ sQqEvnvQt s`kc|C`vt b[En\ @n`kr [email protected]\ wb` @gn sQtWmt m` akm#w\@wmQ.
qy`br @vbW: @mm sthn @k`@wk\ qErt @mhQpLkQrWm s`{`rNq#yQ @n`qnQmQ. [email protected]| aqhs\ pLkQrWm g#n gr# krmQ.

s\wSwQyQ,
@d`k`

Offline iris

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 124
  • Gender: Female
  • Mage sanda oba ...
qy`br @d`k`,

[email protected]\m kQyn\n o|@n\ xQk\;Ev sh cWvr{`rQy` kQyn vcn [email protected]\ sAkl\pyk\ @n`vn bv. sm`jy wOl us`vQyk @p`lQsQyk unw\ sQvEr# qrn pEq\[email protected]\ v#rqQkr#@vk\ vEnE vQt ohEv cWvr{`[email protected]\ kQylyQ h[En\vn\@n\. @[email protected]\ kQynv nm| wmn\@g\ xQk\;Rw\vyt @n`g#[email protected] a`k`ryt ktyEwO krn o|n$m @[email protected]\ cWvr{`[email protected]\ vQqQyt h[En\vn\@n\ sms\w sm`jy vQsQn\. mm @[email protected]| @d`k`.
sm`jy e' vr\[email protected]\ mQNEm| qN\d vQqQyt x`vQw` krn\@n\ e' xQk\;Ev wmn\@g\ @g_rvy wQy`@gn a#vwOm| p#vwOm| krn\@n @k`yQ [email protected]\ q yn vg.
bEq\{ k`[email protected]\qW vEnw\ [email protected] sQq\{ [email protected]\. ps\vg mhNEn\ bEqErj`Nn\ vhn\@s\t 'a#v#w\nQ, XYmNyQn\ vhn\s' kQyl h#[Qn\[email protected]\ un\vhn\@s\ bEqEbv l#bR bv @n`q#n.
sm`jy slkn\@n\ ek\ ek pEq\gly`@g\ h#sQrWm anEv,. "pEq\[email protected]\ [email protected]\ q, bY`h\[email protected]\ q yn vg wWrNy krn\@n\ e' pEq\gly`@g\ kQYy`vn\ mQs upw @[email protected] " kQyl` [email protected]\ [email protected]` @n\.
e'nQs` @m|k vr\[email protected]\ @[email protected], @g_rvy pQlQb[ pYX\nyk\.
xQk\;EvyQ, cWvr{`rQy`yQ @w`\r`gn\n obt e' p#h#qQlQ kQrWm pYm`Nvw\ kQyl hQwnv`.

IlMt ob kQyl` [email protected]` "[email protected]\ mwyt [email protected] h#[email protected]`m cWvr{`rWn\ @ls h[En\vnv` " kQyl` @qyk\. @mwn "[email protected]\ mwy" kQyl` @qyk\ g#n mm @k`@hqQvw\ s[hn\ [email protected]\ n#h# @d`k`.
nmEw\ ob [email protected]| mwy s[hn\ kQrWm g#n [email protected]`. @m`kq srw\ @f`n\@s\k` kQyn hmEq` n`ykw\vyt apQ h#@m`\m [email protected]\ obw\ gr#kl`t, [email protected]| yhpw @[email protected]\ nQv#rqQ avs\}`@v| nQv#rqQ wWrNyk\ gw\ v#qgw\ vgkWm| shQw pEq\[email protected]\ h#tQyt ob g#n a#w\wtm swOtE @vnv`. e'k f#n\tsQ nQm|[email protected]\ @m| hEy kQyvn aytw\ @h`[ a`qr\Xyk\.


vQj`wQk [email protected]|g vlt uvmn` vlt qrqQy a#qpE ( sh qrqQy aqQn\n sQq\{ vEnE ), srw\ @f`n\@s\k` ayw\ vEnE [email protected]\ armENE p#h#qQlQ @ls @w\r#m| gn\nt @n`h#kQ vEnE sh iwQh`sy amwk vEnE ay in\@n\ ek k[vErk.
anQw\ k[[email protected]\ in\@n\ nQrn\[email protected]\ [email protected]| yhpw [email protected]` nQv#rqQ wWrN gw\ bhEwr jnw`v.


avs`n [email protected]\ @m| [email protected]\ m`w^k`vk\ iqQrQpw\ kl ek g#nw\, @mm sAv`qyt [email protected]\ l#bEnE q`ykw\vyw\ g#n mm @p_q\glQkv swOtE @vnv`. e' [email protected]\m @vbW iqQrQpw\ kl hrbr kr#NE k`rN` g#nw\ ohEt s\wSwQvn\w @vn\n o|@n\.
@d`k`, ob [email protected]| @p_q\glQk aw\q#kWm| apQ h#m ek\k @bq` g#nWm pQlQb[v @[email protected]\m s\wOwQyQ.
ek\wr` cWvr{`[email protected]\ sm|bn\{ e' sQq\{Qy a#w\wtm kNg`tEq`ykyQ. oy [email protected]\ @q\vl\ vlt q`yk @vn\@n\ sms\} xQk\;E sm`[email protected]\ sEU pQrQsk\ vQwryQ. apQ h#@m`\m mQnQs\sE nQs` v#rqQ @vn\n pEUvn\.

apQ @m| sAv`qy iqQrQyt @gn ynv`nm|, j`wQk [email protected]\ v#qgw\ kr#NE k`rN` pQlQb[v [email protected]\ as\gQrQ, ml\vwO, r`mz\z sh amrpEr nQk`yyn\ hW mhn`yk hQmQvr#n\@g\ xSmQk`v apr sAv`qyt lk\ kl h#kQyQ. e' [email protected]\m @d`k` mwOkl pYX\n vlt pQlQwOr#w\ e' hrh` lb`@gn @m| sAv`qy iqQrQyt @gnyn\n pEUvn\.
[email protected] hrvw\ sAv`qyk\ a#wQ [email protected]`w\ apQ n#vw kw` krmE.



Unicode Version :

දයාබර ඩොකා,

පළමුවෙන්ම කියන්න ඕනේ භික්ෂුව සහ චීවරධාරියා කියන වචන මගේ සංකල්පයක් නොවන බව. සමාජය තුල උසාවියක පොලිසියක උනත් සිවුරු දරන පුද්ගලයෙක් වැරදිකරුවෙක් වුනු විට ඔහුව චීවරධාරියෙක් කියලයි හඳුන්වන්නේ. කෙටියෙන් කියනව නම් තමන්ගේ භික්ෂූත්වයට නොගැලපෙන ආකාරයට කටයුතු කරන ඕනෑම කෙනෙක් චීවරධාරියෙක් විදියට හඳුන්වන්නේ සමස්ත සමාජය විසින්. මම නෙවේ ඩොකා.
සමාජය ඒ වර්ගීකරණයේ මිණුම් දණ්ඩ විදියට භාවිතා කරන්නේ ඒ භික්ෂුව තමන්ගේ ගෞරවය තියාගෙන ඇවතුම් පැවතුම් කරන්නෙ කොයි විදියෙන් ද යන වග.
බුද්ධ කාලයේදී වුනත් එහෙමයි සිද්ධ වුනේ. පස්වග මහණුන් බුදුරජාණන් වහන්සේට 'ඇවැත්නි, ශ්‍රමණයින් වහන්ස' කියල හැඳින්වුයේ උන්වහන්සේ බුදුබව ලැබූ බව නොදැන.
සමාජය සලකන්නේ එක් එක පුද්ගලයාගේ හැසිරීම අනුව,. "පුද්ගලයෙක් වසලයෙක් ද, බ්‍රාහ්මණයෙක් ද යන වග තීරණය කරන්නේ ඒ පුද්ගලයාගේ ක්‍රියාවන් මිස උපත නෙවෙයි " කියලා බුදුවදනෙත් තියෙනවා නේ.
ඒනිසා මේක වර්ගීකරණයෙක් නෙවෙයි, ගෞරවය පිලිබඳ ප්‍රශ්නයක්.
භික්ෂුවයි, චීවරධාරියායි තෝරාගන්න ඔබට ඒ පැහැදිලි කිරීම ප්‍රමාණවත් කියල හිතනවා.

ඊලඟට ඔබ කියලා තියෙනවා "අපේ මතයට එරෙහිවන හැමදෙනාම චීවරධාරීන් ලෙස හඳුන්වනවා " කියලා දෙයක්. මෙතන "අපේ මතය" කියලා දෙයක් ගැන මම කොහෙදිවත් සඳහන් කලේ නැහැ ඩොකා.
නමුත් ඔබ ඔබේ මතය සඳහන් කිරීම ගැන සතුටුවෙනවා. මොකද සරත් ෆොන්සේකා කියන හමුදා නායකත්වයට අපි හැමෝම වගේ ඔබත් ගරුකලාට, රටේ යහපත වෙනුවෙන් නිවැරදි අවස්ථාවේ නිවැරදි තීරණයක් ගත් වැදගත් වගකීම් සහිත පුද්ගලයෙක් හැටියට ඔබ ගැන ඇත්තටම සතුටු වෙනවා. ඒක ෆැන්ටසි නිම්නයේ මේ හුය කියවන අයටත් හොඳ ආදර්ශයක්.

විජාතික බලවේග වලට උවමනා වලට දරදිය ඇදපු ( සහ දරදිය අදින්න සිද්ධ වුනු ), සරත් ෆොන්සේකා අයත් වුනු පිලේ අරමුණු පැහැදිලි ලෙස තේරුම් ගන්නට නොහැකි වුනු සහ ඉතිහාසය අමතක වුනු අය ඉන්නේ එක කඳවුරක.
අනිත් කඳවුරේ ඉන්නේ නිරන්තරයෙන් රටේ යහපත උදෙසා නිවැරදි තීරණ ගත් බහුතර ජනතාව.

අවසාන වශයෙන් මේ වගේ මාතෘකාවක් ඉදිරිපත් කල එක ගැනත්, මෙම සංවාදයට ඔබෙන් ලැබුනු දායකත්වයත් ගැන මම පෞද්ගලිකව සතුටු වෙනවා. ඒ වගේම වෙබී ඉදිරිපත් කල හරබර කරුණු කාරණා ගැනත් ඔහුට ස්තූතිවන්ත වෙන්න ඕනේ.
ඩොකා, ඔබ ඔබේ පෞද්ගලික අත්දැකීම් අපි හැම එක්ක බෙදා ගැනීම පිලිබඳව බෙහෙවින්ම ස්තුතියි.
එක්තරා චීවරධාරියෙක් සම්බන්ධ ඒ සිද්ධිය ඇත්තටම කණගාටුදායකයි. ඔය වගේ දේවල් වලට දායක වෙන්නේ සමස්ථ භික්ෂු සමාජයෙන් සුළු පිරිසක් විතරයි. අපි හැමෝම මිනිස්සු නිසා වැරදි වෙන්න පුළුවන්.

අපි මේ සංවාදය ඉදිරියට ගෙන යනවානම්, ජාතික වශයෙන් වැදගත් කරුණු කාරණා පිලිබඳව අපේ අස්ගිරි, මල්වතු, රාමඤ්ඤ සහ අමරපුර නිකායයන් හී මහනායක හිමිවරුන්ගේ භූමිකාව අපර සංවාදයට ලක් කල හැකියි. ඒ වගේම ඩොකා මතුකල ප්‍රශ්න වලට පිලිතුරුත් ඒ හරහා ලබාගෙන මේ සංවාදය ඉදිරියට ගෙනයන්න පුළුවන්.
එහෙම හරවත් සංවාදයක් ඇති වුනොත් අපි නැවත කතා කරමු.


« Last Edit: April 22, 2010, 01:36:19 AM by iris »

Offline ගුරු

  • Administrator
  • මද්දුමයෝ Maddumayo
  • *****
  • Posts: 88
  • Gender: Male
    • www.sinhalaya.com




an\@w`\ jt` bhW jt`  !!!

@d`k`......
    
     mElQn\m s\wOwQ krn\d o|n @m| [email protected]\ v#qgw\ k`lWn m`w^k`vk\ nQm|[email protected]\ sn\v`qyt lk\ krn\t @gn`v ek g#n..sn\v`qyt aw\ @p`w\ wQyn\n klQn\ mn\ @m| hEy wOn\ hwr vw`vk\ [email protected]|v`..

apk\Xp`wWv kr#nE vQvr krn\nt a#rBEn @m| m`w^k`v an\wg`mW p#wQ vl iqn\ qQk\gs\spE  bvk\ wmyQ mm nm| q#k\@k\..m#q iqn\ bln\@n\ n#wOv p`t kn\n`dQ vlQn\ h`mEqEr#vn\@g\ cWvr qQh` b#lEv`m e' [email protected]\ p`t @vns\ @vl` @[email protected] ek h#b$vk\!

m` @mhQqW @d`k` mwO kl aqhst sm|pEr\[email protected]\ ekg @vnv`[email protected]| m`w^k`@vn\ apQ kw` krn\@n sQylE sn\G smEhy` g#n @[email protected]@q\Xp`ln md @g`@h`r#@v| b#h#l` md n`n sQylEm sn\Gy` vhn\@s\l` g#[email protected]`t @m`n pk\@X hQtQyw\ v#dk\ n#h# jnw`[email protected]\ [email protected]\ gr#w\vy wQyn w#n in\@n n#wQnm|..
mm hrQ @n\q @d`k`...e'k @n\q ulEp\pn\n o|n.

@m`kq kQyn @q\ n`hn ek` [email protected]\ hQtQyw\ ekyQ [email protected]\ hQtQyw\ ekyQ @nv!

on\n o|k wmyQ @m sn\v`@q mEl\gl\ v#tQy..o|k @w\r#m| gn\n b#rQ @vl` kQylyQ mt [email protected]\@n....

kmk\ n#h#..

@q\Xp`lny g#nyQ hmEqEr#vr# g#nyQ kw` krq\qQ @q\Xp`lnyt hmEqEr#vr# o|n unw\ @q\Xp`lny krn\n h`mEqEr#vr# o|n n#h#..e'k hrQyt qdym|k`ryn\t qdym| krn\n  bl\@l` uvmn` unw\ bl\@l` qdym|k`ry`@g prm|pr`v iqQrQyt @gnQyn\d q`yk @vn\@n\ n#h# [email protected]\ srl sQm|pl\ kw`vk\.qdym|k`ry`@g\ prm|pr`v iqQrQyt @gnQyn ek mQnQh` bl` gnQq\qQ bl\l` blE prm|pr`v iqQrQyt @gnQynv`..klvm| krgn\@n n#h#@n\..ok wv vQqQykt kQynv` nm| bl\l`@g\ v#@d| bRr#v` krn\n o|n n#h# [email protected]\ kw`vk\@n\..

      e' nQs` @m| ln\k`@v| wQyn ksd @vrW mEkrQ @q\Xp`lnyt h`mEqEr#vr# [email protected]\n o|n n#h#@n\[email protected]_q\{@y`\ [email protected]\ apQ un\ vhn\@s\l`@gn\ bl`@p`@r`w\wO @vn\@n\ r`j\y p`[email protected]\qW r`j\y p`lkyn\t nQv#rqQ [email protected]\ qWm| mQsk\k r`j\y p`[email protected]`n\@g iqEl\ k`l` bly wrkrgn\n hqn un\t aw @k`lE @vl` mQy yn sn\G sm`jyk\ @[email protected]|..


@m| sn\v`[email protected] wm wmn\@g\ mw v`q ek\k y`lE un h`mEqEr#vr# @h`qyQ kQylw\ wm mw v`q vlt vQr#q\{ un h`mEqEr#vr# nrkyQ kQyn\nw\ @plBQl` [email protected]` p#h#qQlQvm.e' [email protected]\m e' @h`q p`r\Xvyt gr# nm|bE qWl` kw` krn\nw\ nrk p`r\Xvyt sQn\hl @b_q\{km ahlkvw\ n#wQ a`k`[email protected]\ pq x`vQw` kl bvkOw\ @p\nv`.o|k hrQyt nQkn\ yEq\@{ qQnn\n uqv| kl srw\ @f`n\@s\k` vQr#q\{ p`r\[email protected]\ Cn\@q il\lpE nQs` nrk\ @vl` hmEq`@v| @p`[email protected]\ qhs\ gnn\ mr`pE kr#N` am|m`n\l` a`n\[email protected]| [email protected]\t ntpE nQs` @h`q un` [email protected]\ v#dk\..

o|k @b|r#m| krgn\n hrQ @l\sQyQ m#q iqn\ b#lEv`m..

yEq\@{ qQnl` Cn\@q il\ll` kl gOn @n`slkpE ek`w\ nrkyQ..mQnQs\sE mrl` q#n\ a#mwQ km| [email protected] s#p vQqQn ek`w\ nrkyQ..

p`t kn\N`dQ n#wQv blq\qQ @m|[email protected]\ wQyn vQlQy @h`qt @p\nv`[email protected]`t hrQyt b#[email protected]`w\ mEn\ @qn\nm hp\pEt|@t`..
un\ ewn\t @gn`pE unEw\ hp\pEt|@t`..
@k`n\ @[email protected]\ iqn\ u_ @h`qyQ mE @h`qyQ kQyn unEw\ hp\pEt|@t`...

@m|km wmyQ h`mEqEr#@v`n\tw\ @vn\d o|[email protected]| [email protected] wmyQ hmEqEr#vn\tw\ a`@q\X krn\d o|n..

ln\k`vt a`{`r @qn\n ep` kQyn ekw\ @q\Xp`ln kOk\@kk\[email protected]\ pWYwQ sm|b`Xn vlqQ ark\kO cEt|tk\ bQv|vt kmk\ n#h# kQyl` [email protected]\ mwt wQw v#dpQlQvl h$l\lE krn ekw\ @q\Xp`ln kOk\@kk\...

p`t p`t kn\n`dQ vlQn\ blq\qQ @m| tQk @p\n\@n\ n#h# @nv..a#w\w wQw\wyQ wmyQ h#b#yQ e'kt mEhEn @qn\d o|n..e'kyQ @m| sn\v`@q v#qgw\m armEn kQylyQ mt [email protected]\@n\.

@m| hpEtE v#d vlQn\ @w`r vQny rkQn.... mQnQs\sEn\t a`[email protected]\ krn sn\G sm`jyk\ in\nv`..an\n e' un\vhn\@s\l` wmyQ yE{ [email protected]\ @m`lvl\ h#[email protected]|..an\n e' un\vhn\@s\l` wmyQ kQsQm l`b [email protected]`\jn @n`wk` a`mQ [email protected]\ @k`l\@l` @kl\@l` @[email protected]\ pQrQw\ [email protected]|..an\n e' h`mEqEr#vr# wmyQ k$m|p\ ekk\ k$m|p\ ekk\ g`@n gQhQl\l [email protected]\ @k`l\@l`n\@g aw\ vl pQrQw\ nEl\ b#n\@q\..an\n e' h`mEqEr#vr# wmyQ j`w\yn\wr @k`tQ hdt v#t bqQn\n [email protected]\ w`n`pwQ vr#n\t uqv| [email protected]\..an\n e' h`mEqEr#vr# wmyQ [email protected]\ [email protected]\ kOtQ hqn\ v#d vsn\@n\ bEqE h`mEqEr#vn\@g\ n`[email protected]\!!

oy @vns qkQn\n b#h# kn\n`dQ q`n ayt..oy @vns qkQn\n b#h# m#q m`[email protected]\ yn\@n\ n#wQ an\wg`mWn\t..oy @vns qkQn\n b#h# w`w\w` am|m` un plQyt qr#vnEw\ e' pk\@Xm @vn @m| [email protected]| mQnQs\sEn\t.

h#b#yQ an\n e' a#w\w qkQn m#q in\n mnEs\syv @m| sm`jy qkQn\@n\ pQs\@sk\ vQqQyt..e' nQs` @m| [email protected]| v#qgw\ m{&s\w bhEwryk\ s\v`mWn\ vhn\@s\l`..vQq\vw\wO @m|v` g#n jnw`vt kQy` @qn\n yn\@n\ n#h#..e' prpEr udt en ek nvw\wn wrmt wmyQ @m [email protected]| wQyn k#w @q\Xp`[email protected]\t qlE ln\n pElEvn\..

[email protected]\ awQgr# @s`\m h`mEqEr#vn\@g\ [email protected]\ @q\Xp`ln [email protected]| l#g\g hmEqEr#vr# @m`nvq ahQn\sk mQnQs\sE @[email protected]\ [email protected]\...

an& a`gm| krnyt vQr#q\{ pnw w`m p`r\[email protected]|n\wOvt @gn#l\l` sm|mw krgn\nvw\ ovEn\t b#rQ un`..

h#b#yQ..

p`r\[email protected]|n\wO mn\wWY @[email protected]\t l#@bn wQr# bqE rhQw v`[email protected]\ gw\w`..pQn\pdQy gw\w..a#rn\ s#pt gmn\ gQy`..mQnQs\sE rFvt|tEv`..ek ek @q\Xp`[email protected]` sEq\q krn kOk\@k` un`..h#byQ [email protected]\ [email protected]| ahQn\sk qEk\ vQqQn mQnQht kl @qyk\ n#h#..

adEm g`@n [email protected]\ @s`\mh`mEqEr#@v`n\v apvw\ @[email protected]|@v kvEq kQylvw\ @h`y`gn\d pElEvn\ un`q....

oy nQs` aq an\wg`mW @n`@vn mQnQs\sEn\t h`mEqEr#vr# vQhQlEvk\ @vl`.e' nQs sms\w sn\G rw\nym aphsEw`@vt pw\@vl` sElEwryk\ un @q\Xp`ln kOk\kn\ nQs`..

e' nQs` cWvrq`rQy kQyn\@n\ v#rqQ kl s\v`mWn\ vhn\@s\ @[email protected]\t nm| pk\X p`t @x\qykQn\ @w`rv h#m v#rqQ kr#@vk\m [email protected]\ h#qQn\vQy [email protected]\ @n`vn\@n\ nm| em vcn x`vQw` @n`kl yEwOy yn\n m`@g\ h#gWmyQ..

qy`br ayQrQs\..

@m| hEy wOl [email protected]\ aqhs\ uqhs\ @b`@h`m a`X`@vn\ yEwOv rs vQn\@[email protected]\ @mhQ ek\ w#nk sqhn\ vn nQm|ny h` sm|bn\d vE vcn @pl m` sQw bQq q#mEvkQ..ap @mwrm| a`[email protected]\ hq` vd` pn @mn\ rFk gw\ nQm|[email protected]\ a`qrnWy nQr\m`nkr#vn\ h$l\lE kQrWmk\ [email protected]\ vW yyQ mt h#@g\..nQm|[email protected]\ kQsQm @q\Xp`ln aw @k`lE n#wQ bv obt mwk\ kr @qn\@n\ hq pQrQ qy`@vn\ sh q#dQ vgkWmkQnQ.m` ht em vcn m`lvn\ ivw\ kQrQm @[email protected]@yn\ kl hkQ vEvw\ [email protected]\ @n`[email protected]\ [email protected]\ aqhs\ [email protected]\m uqhs\ @m sn\v`qyt mhw\ vE a`xrnyk\ vR  nQs`my. wvq ob [email protected]\ aqhs\ @n`[email protected]\ nm| mt sm` vEv m#n...

@vbW...
 
[email protected]\ ym| ym| @q\Xm`mk aqhs\ vlt gr# krn\n` @s\m..wvw\ aqhs\ e'k p`r\XvQkyyQ sQwmQ.nQm|ny wOl hr br kr#nE vlt ap h` nQwr hvEl\ @vmQn\ [email protected]\ vtQn` aqhs\ h` aw\q#kWm| @bq`gw\w`t wOwQ..


gOr`




« Last Edit: April 24, 2010, 02:09:11 AM by GURU-G »

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE«
hQwvw\ gOr`,

a#w\w..
mA smhr w#n\hQ e'kp`r\XvQk yQ..
e' pYwQpw\wQykQn\ @w`r v,
k^wQm rFl\lkt hsE v,
mEl amwk kl,
mW hrk\ @s\,
ib`g`@w\ ynv`t vd`,

mEl amwk @n`krmQn\ sh p#h#qQlQ q^;\TQykQn\ yEwO v j`wQy @[email protected]\ nQv#rqQ wWrN gw yEwO nQs`@vn\ mQs mt l#@bn "lb|bk\" nQs` @n`@v|...

iwQA, evn\ avs\}`vk e'kp`r\XvQk vWm vR kLW,

"mm m{&s\}yQ" kQymQn\
@vn @q\ bl` hQ[Qn,
qkQn @q\ vQ[Qn
sh kQyn @q\ ahn\ sQtQn
hEqE npEAskw\vyt vd`
axQm`[email protected]\ sLkmQ...

mA qk\vn` smhr q$ @b`@h`\ @[email protected] rQqWmk\ a#wQ krvn bv q qnQmQ.. ovEn\ m` an\wv`qW y#yQ q sQww\... ew#nQNEqE @n`n#vwW ey kQyw\..

e'w\,
m`@g\ e'kp`r\XvQkbv @h`\ an\wv`qWw\vy hEv` q#k\[email protected]\ eLQ qkQn\@n\ [email protected]`vEn\@g\ an\wv`qWw\vyn\ @n`@v| q? mn\q an\wv`[email protected]@g\ aqhskQn\ [email protected]\@n\ q pYwQvQr#q\{ an\wv`[email protected] m nQs`@vnQ..

( @vn sQyU @q\ bl` sQtWm pmNk\ krn "m{&s\}yQ" kQyn npEAskyn\ nm| an\ [email protected]\ an\wv`qWw\vyn\ v#dk\ n#w.. un\t @k`\kw\ ek y..

vWqEr# @gv'l sQt gl\ @n`g#sWmt vgbl` g#nWm [email protected]`vEn\t @h`[ y..

e'w\ m` eq` @mn\ m aq sh @ht q @[email protected]\ m y...
mt mEl amwk n#w..


s#.yE:
@m| hEy @[email protected]\ m` klQn\ pL kl aqhs\ pYm`Nvw\ y#yQ sQwn nQs`w\,
em pL kl aqhs\ wm "n#N pmNQn\" vQms` b#lWm ynE e' e' [email protected]\ v#dk\ vn nQs`w\,
"ay`@L\" vcn hrB sQqE [email protected]\ pmNk\ m`@g\ XYmy nQkr#@N\ v#y @n`kQrWmt bl`@p`@r`w\wO @vmQ..

hrvw\ @qyk\ a#w\nm| pmNk\ kL eLQ bsQmQ..
- a`qrNWy @vbW...





Unicode Version:
හිතවත් ගුරා,

ඇත්ත..
මං සමහර තැන්හි ඒකපාර්ශවික යි..
ඒ ප්‍රතිපත්තියකින් තොර ව,
කෘතිම රැල්ලකට හසු ව,
මුල අමතක කල,
මී හරක් සේ,
ඉබාගාතේ යනවාට වඩා,

මුල අමතක නොකරමින් සහ පැහැදිලි දෘෂ්ඨියකින් යුතු ව ජාතිය වෙනුවෙන් නිවැරදි තීරණ ගත යුතු නිසාවෙන් මිස මට ලැබෙන "ලබ්බක්" නිසා නොවේ...

ඉතිං, එවන් අවස්ථාවක ඒකපාර්ශවික වීම වූ කළී,

"මම මධ්‍යස්ථයි" කියමින්
වෙන දේ බලා හිඳින,
දකින දේ විඳින
සහ කියන දේ අහන් සිටින
හුදු නපුංසකත්වයට වඩා
අභිමානයෙන් සළකමි...

මං දක්වනා සමහර දෑ බොහෝ දෙනෙකුට රිදීමක් ඇති කරවන බව ද දනිමි.. ඔවුන් මා අන්තවාදී යැයි ද සිතත්... එතැනිණුදු නොනැවතී එය කියත්..

ඒත්,
මාගේ ඒකපාර්ශවිකබව හෝ අන්තවාදීත්වය හුවා දැක්වීමෙන් එළි දකින්නේ ඔවුනොවුන්ගේ අන්තවාදීත්වයන් නොවේ ද? මන්ද අන්තවාදියෙකුගේ අදහසකින් රිදෙන්නේ ද ප්‍රතිවිරුද්ධ අන්තවාදියෙකුට ම නිසාවෙනි..

( වෙන සියළු දේ බලා සිටීම පමණක් කරන "මධ්‍යස්ථයි" කියන නපුංසකයන් නම් අන් අයගේ අන්තවාදීත්වයන් වැඩක් නැත.. උන්ට කෝකත් එක ය.. )

වීදුරු ගෙව'ල සිට ගල් නොගැසීමට වගබලා ගැනීම ඔවුනොවුන්ට හොඳ ය..

ඒත් මා එදා මෙන් ම අද සහ හෙට ද මෙසේ ම ය...
මට මුල අමතක නැත..


සැ.යු:
මේ හුය වෙනුවෙන් මා කලින් පළ කල අදහස් ප්‍රමාණවත් යැයි සිතන නිසාත්,
එම පළ කල අදහස් තම "නැණ පමණින්" විමසා බැලීම යනු ඒ ඒ අයගේ වැඩක් වන නිසාත්,
"අයාළේ" වචන හරඹ සිදු කිරීමෙන් පමණක් මාගේ ශ්‍රමය නිකරුණේ වැය නොකිරීමට බලාපොරොත්තු වෙමි..

හරවත් දෙයක් ඇත්නම් පමණක් කළ එළි බසිමි..
- ආදරණීය වෙබී...
I'm on the way..

Offline doka

  • Your Best Buddy
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 519
  • Gender: Male
  • ThE RoLlinG StoNe GatHer nO moSs
    • Sihina_Mitiyawatha
m` @mm hEy sAv`qykt @gn a`@v| kQsQm @[email protected]\ hQw rQqvWmtvw\, rQq\qv`g#nWmt mg p$qWmtvw\ @n`vn bv

mElQn\m kQvyEwOy.

@vbW, ayQrQs\ h` gOr` kW q$ kQyv|@vmQ. in\ ym| [email protected]`\{yk\ q lb` gwQmQ. m` s[hn\ kl xQk\;E @k`t|T`Xy

sms\} sAGsm`jy @n`vn bv n#vww\ mwk\ kQrWmt k#m#w\@wmQ. a#w\[email protected]\m [email protected]`w\ gY`mWy xQk\;Rn\

sm|bn\{v kWmt wrm| q#nEmk\ m` wOl n#w. enmEqE bhEwr ngr`sn\n xQk\;Rn\ s`snyt h`nQkr ayErQn\ ktyEwO

krn bv s[hn\ kQrWmt mt a#v#sQ vQy. @mhQqW @q\Xp`[email protected]\ @yqWmt amwrv mEql\ psE ps hB`yn tQyE;n\

pAwQv#nQ r#kQy`vl nQyEwO vWm s`kc|C`vt bqEn\ kQrWmt k#m#w\@wmQ. @[email protected] @knkO eq`@mn\ @n`v aq xQk\;Evt

mEql\ avX&vn bvt wr\k kl h#kQy. [email protected]\ xQk\;Evt mEql\ @n`l#@b|q? qnt vdQn xQk\;Rn\t aq pQrQkr smg

mEql\ prQw&g krn bv ob qn\nv` a#wQ. mWt amwrv pn\[email protected]\ pQAk#tyt qmn mEql\ sQyl\lm pn\sl qQyENE

kQrWmtm pmNk~ @[email protected]\@n\q?

wvq, @bn\s\, pY`@d`\ v#nQ v`hn mQlqW @gny`mt wrm| xQk\;Evkt a#wQ uvmn`v kOmk\q? k#blQ ek\kr ms`

gn\n#yQ sQvEr# pQLQb[v bEqEn\ @qsR @q\ aq pQLQpqQnv`q? vtQn` sQvEr# q`ykyn\@gn\ aq pYsQq\{yQ kQyn xQk\;Rn\

ktQn\m il\ln\@n\ n#q\q? a#sQbB h` hQs mEdE kQrWm aq krn\@n\ [email protected]\ kW nmq?  kOd`kl p#vQqQ qQvQyt a#wOlE vW

[email protected]\ psE sQvEr# hrQn\@n\ bEqEqhmt a#wQ l#qQkm nQs`q? @m| w^;\N`v @n`@v|q? @mvn\ cWvr{`rWn\ [email protected]\

in\nvQt ovEn\@gn\ s`snQk @s\vyk\ bl`@p`@r`w\wO vQy h#kQq?

@m| @q\Xp`ln md @g`@h`r#@v| sQtQn xQk\;Rn\t amwrv wvw\ xQk\;E @k`t|T`Xyk\ h#[email protected] a`k`ryyQ. @my

p`lny kQrWmt h#kQkYmyk\ [email protected]|q#yQ m` @n`qnQmQ. sQyUm xQk\;Rn\t m` @c`\qn` @n`krn bvw\, bEq\{s`sny

pQLQb[ ym| h#gWmk\ a#wQnQs`w\ @mhQ @m| sQyU k`rN` @gn q#k\vRbvw\ kQvyEwOmy. @m|v` @mhQ pLkQrWm nQs`

kQsQym| nQg`vk\ vRv`y#yQ @n`sQwn awr @m| sQyUk`rN` @k`LB h` wq`sn\n [email protected]\Xvl pn\sl\ h` sm|bn\{yk\

a#wQ ayt amEw\wk\ @n`vn bvw\ qnQmQ. m`@g\ a`kl\pynm| @mvn\ k`rN` pYsQq\{[email protected]\ n#ww\ sAGy` rHs\vn

avs\}`vlqW s`kc|C`vt lk\vQy yEwO bvyQ. wvq pn\sl\vl n`yk hQmQvr#n\q xQk\;Rn\ sm|bn\{v mWt vd`

q#dQvQnyk\ pvw\v`@gn yn\@n\ nm|, rtm gr# krn s`snyk\ bQhQkQrWm aphsE n#w.

@mm sthnt mQn\ m` wQw wbmQ. aw&vXm [email protected]`w\ pmNk\ n#vww\ sthnk\ wbn bl`@p`@r`w\wOvwQv,

"bEqEssEn b#[email protected]\v`...!" yQ yn p#wOmw\ smgQn\ mm [email protected]

s#yE: @mm [email protected] k}` vR wvkk\ g#n @[email protected]\ kQymQ. m` nQm|nywOl sQtQ avE.3k\ pmN k`lywOl @q\Xp`ln

@bqWmk\ @mhQ @n`[email protected] pQl\ @bqWmkQn\ @w`rv [email protected]`qEtE s#m [email protected]`\qrw\[email protected]\ ktyEwO [email protected]`\y. iqQrQytw\

[email protected] @v|y#yQ sQwmQ. m#wkqW ek\wr` @q\Xp`ln mwv`qyk\ sm|bn\{v @ktQ k}`bhk\ gQyw\ ey s`mn& mQnQs\

h#MWmk\ @ls s#lkWmt k#m#w\@wmQ. nmEw\ mr`gnQmQn\ udQn\ ekyQ ytQn\ ekyQ un\ @m|@k\ n#wQ bv m`@g\

h#MWmyQ.

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE«
[email protected]\ @mm sthnt klQn\ @d`k` pL kl avsn\ sthn [email protected]\ anwOr# v apQt @mm hEy os\@s\ @n`v aUw\ m hEyk\ os\@s\, "l`[email protected]\y xQk\;E prpEr sh sQl\vw\bv" @h`\ ev#nQ m`w^k`vk\ os\@s\ qQgQn\ qQgt m sQqE kl h#kQ hrvw\ sAv`qyk\ a#rBWmt h#kQ bv q qEtQmQ.

p`rm|prQk @b`qE [email protected]\, bEqE ssEN, l`[email protected]\y sAG prpEr, sQl\vw\bv, vr\wm`n pYvNw` a#wOU sQyU kr#NE vlQn\ smn\vQw sAv`qyk\ @g`d ngmE. e' s[h` @my kQyvn s\v`mWn\ vhn\@s\l` @g\ q aqhs\ l#@b| nm| wvw\ @h`[ y.

sms\}yk\ @ls gw\kl, [email protected]\ @mm sAv`qy mgQn\ uw\wm bEqE [email protected]\ cQrs\wQ}Qy s[h` kl h#kQ vn @s\vy q awQ mhw\ vnE a#w.

@d`k`,
@mm sthnt @pr [email protected]\ avsn\ sthn m upEt`@gn aUw\ hEy arBn @mn\ a`r`{n` krmQ.


- @vbW




Unicode Version:
මගේ මෙම සටහනට කලින් ඩොකා පළ කල අවසන් සටහන කියවීමෙන් අනතුරු ව අපිට මෙම හුය ඔස්සේ නොව අළුත් ම හුයක් ඔස්සේ, "ලාංකේය භික්ෂු පරපුර සහ සිල්වත්බව" හෝ එවැනි මාතෘකාවක් ඔස්සේ දිගින් දිගට ම සිදු කල හැකි හරවත් සංවාදයක් ඇරඹීමට හැකි බව ද දුටිමි.

පාරම්පරික බොදු පිළිවෙත්, බුදු සසුණ, ලාංකේය සංඝ පරපුර, සිල්වත්බව, වර්තමාන ප්‍රවණතා ඇතුළු සියළු කරුණු වලින් සමන්විත සංවාදයක් ගොඩ නගමු. ඒ සඳහා මෙය කියවන ස්වාමීන් වහන්සේලා ගේ ද අදහස් ලැබේ නම් තවත් හොඳ ය.

සමස්ථයක් ලෙස ගත්කල, අපේ මෙම සංවාදය මගින් උත්තම බුදු සසුණේ චිරස්තිථිය සඳහා කල හැකි වන සේවය ද අති මහත් වනු ඇත.

ඩොකා,
මෙම සටහනට පෙර ඔබගේ අවසන් සටහන ම උපුටාගෙන අළුත් හුය අරඹන මෙන් ආරාධනා කරමි.

- වෙබී

I'm on the way..

Offline doka

  • Your Best Buddy
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 519
  • Gender: Male
  • ThE RoLlinG StoNe GatHer nO moSs
    • Sihina_Mitiyawatha

qy`br @vbW,

[email protected]| a`r`{nyt s\wSwQyQ.
[email protected]| a`r`{ny [email protected] aUw\ hEyk\ a#[email protected] e' h` hrvw\ sAv`qyk\ a#rBWmt h` rtt v#dq`yW ymk\ sQqEkQrWmt h#kQnm| ey ap s#m lbn swOt.  



link to new thread :

http://sinhalaya.com/nimnaya/index.php/topic,9155.msg48725.html#msg48725
« Last Edit: May 02, 2010, 12:40:54 AM by doka »