Author Topic: [i]මගේමැයි සිතෙන නුඹට[/i]  (Read 2034 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline Musiclover_85

  • කිරිකෝඩු Kiri-Kodu
  • *
  • Posts: 8
[i]මගේමැයි සිතෙන නුඹට[/i]
« on: April 23, 2010, 09:33:36 PM »
Advertisement
මගේමැයි සිතෙන නුඹට


සිතක් නෑ ඔබ දමා යන්නට
එහෙත් මා දැන් යායුතුව ඇත
නික්ම යන මුත් නුඹෙන් ඈතට
නුඹේ මතකයෙ සුවඳ මට ඇත


සොඳුරු රැයකදි නුඹ සමග හිඳ
පුංචි තරු කැට ගනින්නට මට
වරම් නැති වග දැන දැනත් මම
මගේ පෙම් සිත පුදමි නුඹටම


ප්රේමයේ දුක පෙලන විට හද
නෙතු කඳුලු කැට කියයි සිත හට
ලබා ගන්නට නොව නුඹට මම
පෙම් පිරූයේ ඈත සිට හිඳ


ඔයාගෙම කවී
« Last Edit: April 23, 2010, 10:48:40 PM by Musiclover_85 »