Author Topic: Bonda Mehidum...  (Read 104103 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline nsgalagedara

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 361
  • Gender: Male
Re: Bonda Mehidum...
« Reply #200 on: February 02, 2013, 11:16:27 AM »
Advertisement

Offline nsgalagedara

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 361
  • Gender: Male
Re: Bonda Mehidum...
« Reply #201 on: April 09, 2013, 03:15:57 PM »

Offline Burn Heart

  • කිරිකෝඩු Kiri-Kodu
  • *
  • Posts: 3
  • Gender: Male
  • Fun and Creative
Re: Bonda Mehidum...
« Reply #202 on: October 11, 2013, 08:08:21 PM »
godak lasnai..keep it up

Offline nsgalagedara

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 361
  • Gender: Male
Re: Bonda Mehidum...
« Reply #203 on: January 11, 2014, 09:33:24 PM »
මගේ ජීවිතේ පුරාවට
හිතට දැනෙන හුදකලාවට
මං ආදරේ කලා තමයි

එක් දිනක් එක් මොහොතකදි
ඉඩෝරයට පොද වැස්සක් වී
ගිනි කතර සිප ගත්තා සේ
සෙනෙහසක සිසිලසක්
මගේ සිත සිප ගත්තා තමයි

මහා ඝන මේගයක
හට ගත් ඵ්ලයකින්
විසිරුනු අකුණකට
බිඳ වැටුන වෘක්ෂයක් සේ
සෙනෙහසේ විමන් දොර
සුනුවිසුනු උනා තමයි

නමුත් මං පෙත දන්න
මිනිසෙක් දිව යන්නා සේ
හදවතේ කඳුළු බිඳ
නෙතු අගට දිව ඇවිත්
දෙකම්බුලෙන් බිම වටී
මහපොළව සිප ගත්තත්
තවමත් චූටි බලා පොරොත් තුවක්
මගේ සිතේ ඉතිරි වෙලා තියනව තමයි
glagedara
[/size][/color]

Offline nsgalagedara

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 361
  • Gender: Male
Re: Bonda Mehidum... dedunnak vevida nuba
« Reply #204 on: August 27, 2014, 07:16:00 PM »

Offline nsgalagedara

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 361
  • Gender: Male
Re: Bonda Mehidum...
« Reply #205 on: May 12, 2015, 11:26:59 PM »
බිඳී විසිරී ගියපු සිත්මල
යලි තනන්නට නොමැත කාලය
නෙතින් ඉහිරුන කඳුළු සීකඩ
නිවා දැමුවා කවි පහන් ටැබ

සසර පුරුදුව ආපු ගමනක
මතක් උන විට විඳපු කාලය
තාම එනවා මමත් නිම්නෙට
සිතට සිසිලක් ලබා ගන්නට

පෙරදා වික්සිත කවි සුවද මල්
තාම දැනෙනව මගේ නැහැයට
අදත් ඇවිදින් යනව නිම්නෙට
සිතේ තනිකම නිව ගන්නට