Author Topic: හරියට Uninstall කරන්න  (Read 3134 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline J k

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 383
  • Gender: Male
  • Kasu Kusu Senior Chat Manager කසු කුසු ජේෂ්ඨ චැට් කලමණාකරු
    • ...:: JaRaYaKa`s HoMe PaGe ::...
හරියට Uninstall කරන්න
« on: November 17, 2010, 05:15:19 PM »
Advertisement
අපි ගොඩක් වෙලාවට විවිධ softwares ලැබුනාම ඒවා install කරනවා, games දානවා
හැබැයි ඒකෙන් අපේ windows registy එක ටිකක් slow වෙනවා වගේම කවදා හෝ අපි ඒවා uninstall කරත් සමහර files registry එකෙන් යන්නේ නෑ, නිකන් මේ වගේ ෆයිල්ස් ගොඩගැහිලා පරිගනකය අඩාල වෙනවා දන්නේම නැතුව.

ඒකට යමක් අයින් කරනකොට හරියට අයින් කරන්න ඕනා,


Your Uninstaller Pro



අපේ software uninstallation වගේම
Internet temp files
Screen Servers අයින් කරන්නත් පුළුවන්,

හරියට install වෙන්නේ නැති ඒවා භාවිතය වලක්වන්නත් පුළුවන්,

uninstall වෙනකොට අපෙන් අහනවා, registry entries ටිකත් අයින් කරන්නද, system restore එකක් හදන්නද කියලා, ඒක නිසා වැරදීමක් උනත් බේරෙන්න පුළුවන්.




සමහරු දන්නවත් ඇති.

Code: [Select]
http://hotfile.com/dl/78911262/eb64e49/Your.Uninstaller.Pro.v7.0.2010.30.Patch.AND.Keymaker-LnDL.zip.html

Offline madusanka420

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 244
  • Gender: Male
  • v_rossi_46
Re: හරියට Uninstall කරන්න
« Reply #1 on: November 17, 2010, 05:29:38 PM »
machan mekanam watinawa uninstall karana programme  1 kohenda DL kara ganne

Offline J k

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 383
  • Gender: Male
  • Kasu Kusu Senior Chat Manager කසු කුසු ජේෂ්ඨ චැට් කලමණාකරු
    • ...:: JaRaYaKa`s HoMe PaGe ::...
Re: හරියට Uninstall කරන්න
« Reply #2 on: November 17, 2010, 05:40:10 PM »
 :dft012:ඔය code  එක ඇතුලේ තියෙන්නේ link  එක

Offline madusanka420

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 244
  • Gender: Male
  • v_rossi_46
Re: හරියට Uninstall කරන්න
« Reply #3 on: November 17, 2010, 06:11:30 PM »
ela,ela gayya itz working  :045: :045: