Author Topic: **Rasata Kanna Kamathi Ayata Magen- By Chef **  (Read 40262 times)

0 Members and 3 Guests are viewing this topic.

Offline Chef

  • FN Manager[Moderator]
  • මද්දුමයෝ Maddumayo
  • *****
  • Posts: 65
**Rasata Kanna Kamathi Ayata Magen- By Chef **
« on: June 22, 2010, 03:51:23 PM »
Advertisement
Ada sita Mage Iwum phihum Kalawe aluth athdakeem saha Ahaara wattoru methan Patan "Rasata Kanna Kamathi Ayata" Idiri pAth karanawa  :D e wagema Oyalage ath hada baleem Ma samaga Bedaganna  :D 

« Last Edit: May 31, 2011, 03:02:18 PM by Chef »

Offline madusanka420

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 244
  • Gender: Male
  • v_rossi_46
Re: **Rasata Kanna Kamathi Ayata Magen- By Chef **
« Reply #1 on: June 22, 2010, 05:23:32 PM »
 :Pbade gindara wadi wenawa :D :lol:

Offline Jå®å ¥åkå

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 383
  • Gender: Male
  • Kasu Kusu Senior Chat Manager කසු කුසු ජේෂ්ඨ චැට් කලමණාකරු
    • ...:: JaRaYaKa`s HoMe PaGe ::...
Re: **Rasata Kanna Kamathi Ayata Magen- By Chef **
« Reply #2 on: June 22, 2010, 07:00:51 PM »
Berida oka hadalama apita denna ??  :D

Offline NIMALI

  • hadavathata lanvenna adaren eth avankavama
  • FN Manager[Moderator]
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 736
  • Gender: Female
  • jivithee kaviyak Adaree sonduruthama vadanak
Re: **Rasata Kanna Kamathi Ayata Magen- By Chef **
« Reply #3 on: June 23, 2010, 10:01:26 AM »
meka nam maru vadee...katata kelath enava...... :o :o :o
NIM7 - ALWAYS WITH HONEST HEARTS

Offline Chef

  • FN Manager[Moderator]
  • මද්දුමයෝ Maddumayo
  • *****
  • Posts: 65
Re: **Rasata Kanna Kamathi Ayata Magen(Pol Chuttney)- By Chef **
« Reply #4 on: June 30, 2010, 12:33:50 PM »
Mema wattoru Antharjalayen ha Poth path aashrayen nirmanaya karannemi.Atham wita Mage ath hadaa baleem dha Yodha atha. :D

« Last Edit: May 20, 2011, 03:41:29 PM by Chef »

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE®
Re: **Rasata Kanna Kamathi Ayata Magen- By Chef **
« Reply #5 on: June 30, 2010, 07:43:32 PM »
Unicode Version:
ඔබේ මේ හැකියාව අපිත් එක්ක බෙදා ගැනීම හරිම වටිනා දෙයක්...
තමන් දන්න දෙයක් අන් අය එක්ක "ෂෙයාර්" කර ගැනීමෙන් මේ කරන සේවය මං බොහෝම අගය කරනව...

- වෙබී




Font Version:
[email protected]| @m| h#kQy`v apQw~ ek~k @bq` g#nWm hrQm vtQn` @qyk~...
wmn~ qn~n @qyk~ an~ ay ek~k "@;y`r~" kr g#[email protected]~ @m| krn @s~vy mA @b`@h`~m agy krnv...

- @vbW

I'm on the way..

Offline NIMALI

  • hadavathata lanvenna adaren eth avankavama
  • FN Manager[Moderator]
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 736
  • Gender: Female
  • jivithee kaviyak Adaree sonduruthama vadanak
Re: **Rasata Kanna Kamathi Ayata Magen- By Chef **
« Reply #6 on: July 02, 2010, 11:18:32 AM »
edineda uyana pihana vada valadi vadagathvena karunu tikak kiyala denavada mata. :shock:
NIM7 - ALWAYS WITH HONEST HEARTS

Offline Chef

  • FN Manager[Moderator]
  • මද්දුමයෝ Maddumayo
  • *****
  • Posts: 65
Re: **Rasata Kanna Kamathi Ayata Magen- By Chef **
« Reply #7 on: July 02, 2010, 03:04:07 PM »
WebMaster- Obata sthuthiy :)

Nimali- Ahanna Onaima Prashanayak Iwim Pihum kalawe MAthuwana Gatalu walata man Pilithuru denna Sudanam :)

Nimali ge Yojanawa matha
Ada sita Oyalage Iwum pihum prashana walatath Man pilithuru denna sudanam.  :D

Offline *Sanda*

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 279
  • Gender: Female
  • Love is happy when it gives comfort to someone..
Re: **Rasata Kanna Kamathi Ayata Magen- By Chef **
« Reply #8 on: July 05, 2010, 09:19:41 AM »
 :) :)

wow,,,,,good work..
chef...Thanks for ur great work
keep it up.....
« Last Edit: July 05, 2010, 09:22:29 AM by *Sanda* »
"obt ymk\ kl h#kQy#yQ ob vQX\v`s krn\@n\q,obt ey kl h#kQy.."
[email protected]' ekm @qyyQ ls\sn ..e' bl`@p`@r`w\wSvk\ @[email protected]\ qEk\ vQ[Wm…..

Offline NIMALI

  • hadavathata lanvenna adaren eth avankavama
  • FN Manager[Moderator]
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 736
  • Gender: Female
  • jivithee kaviyak Adaree sonduruthama vadanak
Re: **Rasata Kanna Kamathi Ayata Magen- By Chef **
« Reply #9 on: July 05, 2010, 01:52:49 PM »
mata kiyala denna kesel muva badumak hadana hati?
NIM7 - ALWAYS WITH HONEST HEARTS

Offline Chef

  • FN Manager[Moderator]
  • මද්දුමයෝ Maddumayo
  • *****
  • Posts: 65
Re: **Rasata Kanna Kamathi Ayata Magen- By Chef **
« Reply #10 on: September 23, 2010, 02:49:33 PM »


කාර්ය බහුල අයට පහසුවෙන් සදා ගත හැකි තෝස මිශ්‍රනයක් නුදුරෙදිම කියල දෙන්නම් ;)
« Last Edit: May 31, 2011, 03:03:32 PM by Chef »

Offline cartoon313131

  • කිරිකෝඩු Kiri-Kodu
  • *
  • Posts: 1
    • ไมโครเวฟ
Re: **Rasata Kanna Kamathi Ayata Magen- By Chef **
« Reply #11 on: October 22, 2010, 01:00:45 PM »
thank you
เหมาะสำหรับการใช้งานเชิงพาณิชย์ไมโครเวฟ มีให้เลือกหลายยี่ห้อหลายรุ่นไมโครเวฟวิวัฒนาการ ของเตาอบไมโครเวฟรูปแบบใหม่ ขนาดกระทัดรั

Offline Chef

  • FN Manager[Moderator]
  • මද්දුමයෝ Maddumayo
  • *****
  • Posts: 65
Re: **Rasata Kanna Kamathi Ayata Magen(thosa-akara2)- By Chef **
« Reply #12 on: November 30, 2010, 02:31:33 PM »
"u r welcome"...... "cartoon313131" mithura  :003:
Karya Bahula aya sandaha Thosa sada ganna Akaraya mewara man idiripath karanawa  :003:
 
« Last Edit: May 31, 2011, 03:06:06 PM by Chef »

Offline Chef

  • FN Manager[Moderator]
  • මද්දුමයෝ Maddumayo
  • *****
  • Posts: 65
Re: **Rasata Kanna Kamathi Ayata Magen(sambar)- By Chef **
« Reply #13 on: December 21, 2010, 09:52:13 PM »
මෙහි පලවන ආහාර වට්ටෝරු සාමාන්‍ය තුන් හතර දෙනෙකුගෙ බඩට කෑමට සෑහෙයි. ඒත් හොඳට කන බොන සද්දන්ත කුලේ අයට නම් මෙම ආහාර වට්ටොරු දක්වා ඇති ප්‍රමානයෙන්  දෙගුන තෙගුන කරගන්න...
මෙම "සාම්බාර්" වට්ටොරුවේ "මුරුංගා" වෙනුවට තමන්ට කැමති ඕනැම එලවලු ජාතියක් හෝ එලවලු වර්ග කීපයක් යොදා ගත හැක.
  :027: :027: :027:

« Last Edit: May 20, 2011, 03:44:09 PM by Chef »

Offline Chef

  • FN Manager[Moderator]
  • මද්දුමයෝ Maddumayo
  • *****
  • Posts: 65
Re: **Rasata Kanna Kamathi Ayata Magen(Punchi Ingiyak)- By Chef **
« Reply #14 on: December 22, 2010, 03:40:48 PM »
මේ ලඟදි මගෙ ‍යාලුවෙකුට පුංචි පහේ ඇබැදියක් වෙලා "තොසේ" හදන්න ගිහින්. :022:
තොසේ මිශ්‍රනය සාදන වෙලාවෙදිම "ලුනු" දාලා.එහෙම ලුනු දැම්මම පිපෙන ගතිය අඩු වෙනවා.ඒ වගෙම නරක් වෙන්නත් බලනවා ඉක්මනට.විශේෂයෙන්ම "පිපුම් කාරක" යෙදුවහොත් "ලුනු" දාන්න එපා.එවිට එම පිපුම් කාරක සමග ලුනු ක්‍රියාකාරි වී පිපුම් කාරක වල ඇති ක්‍රියාකරි ගතිය අහොසි වෙනවා. එවිට "තොසේ" මිශ්‍රනය පිපෙන්නේ නෑ. එ වගේම පැය කිහිපයක් තිබීම හෙතුවෙන් මිශ්‍රනය නරක් වෙන්න බලනවා. තොසේ මිශ්‍රනයට ලුනු දමන්නේ තොසේ පිලියෙල කර ගන්න මොහොතකට කලිනුයි.

මේ දිනවල අධික සිසිල් දේශගුණය ද නිසා පිපුම් කාරක වල ක්‍රියාකාරිත්වය අඩු විය හැකියි.සෑම විටම මෙම මිශ්‍රනය තරමක රස්නය ඇති තැනකින් තබන්න.

එසේ රස්නය නැති තැනක් සොයා ගැනීමට අපහසු නම් "ඔබේ පෝරනුව" මේ සඳහා යොදා ගන්න.   
පෝරනුව සෙන්ටිග්‍රේඩ් අංශක 50 ට අඩුවෙන් පොරනුව රත් කරගන්න.පසුව සියලුම ස්විචයන් ක්‍රියාවිරහිත කර මෙම මිශ්‍රනය සහිත භාජනය පෝරනුව තුලට දමාගන්න.(කිසි විටෙකත් සෙන්ට්‍රිග්‍රේඩ් අංශක 50 ට වැඩියෙන් රත් කරන්න එපා..අඩු වෙන තරමට හොඳයී මෙසේ ඔබේ තෝස මිශ්‍රනය පිපෙන්නට තබා ගත හැක.   
මෙම "පෝරනු ක්‍රමය" තෝසේ මිශ්‍රනය සඳහා පමනක් නෙමෙයි, පාන්, පීසා ආදිය පිලියෙල කරගන්නා පිටි මෝලියන් සඳහා ද උචිත වේ.     

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE®
Re: **Rasata Kanna Kamathi Ayata Magen- By Chef **
« Reply #15 on: February 15, 2011, 01:30:15 AM »
Cheena Lunu Mirisak Hevath Chinese Chile Paste Ekak Hada Ganna Heti Kiyandako...
I'm on the way..

Offline NIMALI

  • hadavathata lanvenna adaren eth avankavama
  • FN Manager[Moderator]
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 736
  • Gender: Female
  • jivithee kaviyak Adaree sonduruthama vadanak
Re: **Rasata Kanna Kamathi Ayata Magen- By Chef **
« Reply #16 on: February 15, 2011, 02:25:39 PM »
Aiyooo Mata hariyata Uyanna baa

Oya eka eka kama jathi hadanna kiyala dena velave, api hamadama kana parippu, ala beet,carrott, bonchi,mAa,kola jathi , vagee kamak hadanna kiyala dennako

lunu miris thuna paha ganata daganna hati, bath valata vathura ganata thiyaganna hati kiyala dennako plzzzz Chef
NIM7 - ALWAYS WITH HONEST HEARTS

Offline Chef

  • FN Manager[Moderator]
  • මද්දුමයෝ Maddumayo
  • *****
  • Posts: 65
Re: **Rasata Kanna Kamathi Ayata Magen (Idli )- By Chef **
« Reply #17 on: February 15, 2012, 01:14:37 PM »
ada man idiripath karanne IDLI piliyela karaganne kohomada kiyala  :003: me sandaha wishesha baajana tiyenawa.itin nitharama idli kanna priya karana kenek ta nam me baajanaya milata gena gedaradima idli piliyela karaganna puluwan  :dft012: mema idili galawimaedi tharamaka apahasu nisa ada weladapolata "non stick" nohoth NOALENA bajana awith tibenawa   :003: oyalath ath hada balannako  :dft012: