Author Topic: Buddimath Minissu Vemu.. | මනුසත් අපි "බූරුවෝ" විය යුතු ද?  (Read 1981 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDEŽ
Advertisement
Unicode Version:
බටහිරකරණයේ අනුහසින්,
කාළකණ්නිකමෙන් ජාතක ව,
නූගත්කමින් වැදූ,
සයිබර් සාහසිකයෝ විසින්,

"ඊ මේල්", "ෆේස්බුක්" හෝ "යූ ටියුබ්" හරහා,
මව්බිමේ දේශප්‍රේමයට සමච්චල් කරද්දී,
 
ඒ සාහසික සටහන්,
සැණෙකින් "ෆෝවඩ්" කරන අපි,..
සැණෙකින් "ෂෙයාර්" කරන අපි..
සැණෙකින් "ස්ප්‍රෙඩ්" කරන අපි..
සැණෙකින් "කමෙන්ට්" කරන අපි..
සැණෙකින් "එන්ජොයි" කරන අපි..


"බූරුවෝ"  ම
                   නොවෙත් ද?


මේ සුවිසල් ජාලයේ තමන් දකින හැම "ලබ්බ ම" ෂෙයාර් හෝ කමෙන්ට් කරන්නට කලිං දෙපාරක් හිතපියව්..  සාහසික සටහන් සංසරණයේ වාහකයෙක් වෙන්ඩ එපා...
කී බෝඩ් එකෙන් තොපි මෙතෙක් ටයිප් කරපුවයින් වැඩි හරියක් "තොපිටවත්" ඵලක් වෙල ඇද්දැයි හිතාපියව්..

එහෙමත් නැත්තම් සයිබරයේ තැන් තැන් වල ( මෙයද ඇතුළු ව ),
"ෂා මාරයි... මරු..... අක්කියෝ,, මල්ලියෝ,,, අම්මියෝ,, "යි කියාගෙන ම ඉන්නෙ නැතිව..

මැරෙන්ඩ කලිං රට වෙනුවෙන් පේලියක් දෙකක් ලියාපල්ල ඕකෙ..
බූරුවො වගේ ජීවත් වෙලා, කාළකණ්නි වගේ මැරිල යන්නෙ නැතිව..

සටන් බිමට නොගොසින් බොරු බියෙන් බැඳි
සිටින්නෙමු ද කවදත් මුළු වලට වැදී
පිටින් වදින මරු පහරට පපුව නොදී
කටින් ජාති ආලය කිව්වාට මදී

- ආදරණීය වෙබීගෙන් පණිවිඩයක්..






Font Version (kaputadotcom):
mnEsw~ apQ "bRr#@v`~" vQy yEwO q?

[email protected]~ anEhsQn~,
k`[email protected]~ j`wk v,
nRgw~kmQn~ v#qR,
syQbr~ s`[email protected]`~ vQsQn~,

"I @m|l~", "@f~s~bEk~" @h`~ "yR tQyEb|" hrh`,
mv|[email protected]| @[email protected]~myt smc|cl~ krq~qW,
 
e~ s`hsQk sthn~,
s#@NkQn~ "@f`~vd|" krn apQ,..
s#@NkQn~ "@;y`r~" krn apQ..
s#@NkQn~ "[email protected]|" krn apQ..
s#@NkQn~ "[email protected]~t|" krn apQ..
s#@NkQn~ "[email protected]`yQ" krn apQ..


"bRr#@v`~"  m
                   @n`@vw~ q?



@m| sEvQsl~ j`[email protected]~ wmn~ qkQn h#m "lb|b m" @;y`r~ @h`~ [email protected]~t| krn~nt klQA @qp`rk~ hQwpQyv|..  s`hsQk sthn~ [email protected]~ v`[email protected]~ @vn~d ep`...
kW @b`~d| [email protected]~ @w`pQ @[email protected]~ tyQp~ krpEvyQn~ v#dQ hrQyk~ "@w`pQtvw~" Plk~ @vl a#q~q#yQ hQw`pQyv|..

[email protected]~ n#w~wm| [email protected]~ w#n~ w#n~ vl ( @myq a#wOU v ),
";` m`ryQ... mr#..... [email protected]`~,, [email protected]`~,,, am|[email protected]`~,, "yQ kQy`@gn m [email protected] n#wQv..

m#@rn~d klQA rt @[email protected]~ @p~lQyk~ @qkk~ lQy`pl~l o|@k..
bRr#@v` [email protected]~ jWvw~ @vl`, k`LkN~nQ [email protected]~ m#rQl [email protected] n#wQv..

stn~ bQmt @n`@g`sQn~ @b`r# [email protected]~ b#[Q
[email protected] q kvqw~ mEU vlt v#qW
pQtQn~ vqQn mr# phrt ppEv @n`qW
ktQn~ j`wQ a`ly kQv|v`t mqW

- a`qrNWy @[email protected]~ pNQvQdyk~..
I'm on the way..