Author Topic: CoLomBo HiGh ScHoOl, BuT, EmPtY HeAd, NoThInG tO cOuNtRy  (Read 10574 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE«
CoLomBo HiGh ScHoOl, BuT, EmPtY HeAd, NoThInG tO cOuNtRy
« on: September 20, 2010, 01:11:05 AM »
Advertisement
I'm on the way..

Offline NIMALI

  • hadavathata lanvenna adaren eth avankavama
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 736
  • Gender: Female
  • jivithee kaviyak Adaree sonduruthama vadanak
Re: CoLomBo HiGh ScHoOl, BuT, EmPtY HeAd, NoThInG tO cOuNtRy
« Reply #1 on: September 20, 2010, 03:25:41 PM »
webby aiyee mee kathava nam aththa... ingriisi tikak danagaththa paliyata..bageta agata hira vechcha adum adagaththa..napunsaka kello kollo ahinsaka game kellek kollek dakkama balanne hariyata sathek diha balanava vage.....

bageta adagen kolaba posh dial vage inna un dihaa balala ara game gode kello kollo koitharam unta ankampa karanavada kiyala.....

mee vikara diha balala ee aya kiyane ekama eka deyayi eee.."ane pau akale vanasila yana jiivitha"..kiyalai
NIM7 - ALWAYS WITH HONEST HEARTS

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE«
Re: CoLomBo HiGh ScHoOl, BuT, EmPtY HeAd, NoThInG tO cOuNtRy
« Reply #2 on: September 20, 2010, 03:30:35 PM »
ganan ganda epa... un dannet english vitharamai, echcharamai unta thiyenne.. ethanin eha deyak danne naa... thamange rata, sanskruthiya, agama, ithihasaya, rate thatvaya nemey unta amma thavvat kawda kiala dnne nehe... (mokada ammala tattala innava nam ara vidihata hesireida?)

et game ekaa dannava vete niyare, ele dole, katu meti kussiye indan university eka venakalma..

anika ara FB vala, ape chat vala.. "oki\, whatz up, dude, mate, lol" kiyala american type ekata hesirunata english katha karanan behe 90% kata..  :P



webby aiyee mee kathava nam aththa... ingriisi tikak danagaththa paliyata..bageta agata hira vechcha adum adagaththa..napunsaka kello kollo ahinsaka game kellek kollek dakkama balanne hariyata sathek diha balanava vage.....

bageta adagen kolaba posh dial vage inna un dihaa balala ara game gode kello kollo koitharam unta ankampa karanavada kiyala.....

mee vikara diha balala ee aya kiyane ekama eka deyayi eee.."ane pau akale vanasila yana jiivitha"..kiyalai
« Last Edit: September 20, 2010, 03:32:10 PM by WEBMASTER« »
I'm on the way..

Offline veer

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 458
  • Gender: Male
  • i love u ...............
Re: CoLomBo HiGh ScHoOl, BuT, EmPtY HeAd, NoThInG tO cOuNtRy
« Reply #3 on: September 20, 2010, 06:04:23 PM »
webby aiyye,,,,,,oya kiyanna one de hariyatama kelin kiyanawa,,,,

mama oba gana adambara wenawa,sinhalaya gana adambara wenawa,,,

oya kiyapu serama dewal,,,hari....awa bohoma wagakeemen kiyapu,aththa kathawak...



sinhalayeni as arinna ,,lokya desa balanna,,,,,,monawada wenne kiyala...

sthuthi

minisekge sarthaka jayagrahanayakata sema witama mithuran awashya wenawa wagema aya WADATH sarthaka weemata sathuran awashyai.....

Offline iris

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 124
  • Gender: Female
  • Mage sanda oba ...
Re: CoLomBo HiGh ScHoOl, BuT, EmPtY HeAd, NoThInG tO cOuNtRy
« Reply #4 on: September 20, 2010, 10:20:05 PM »
kkOUv` a#@q\t [email protected]`t un\@g\ p#tv| yn\@nw\ e' vQqQytm wmyQ.. qr#vn\t [email protected]| iwQh`sy, sQrQw\ vQrQw\, sAs\k^wQy [email protected]\ @q\vl\ ig#n\[email protected]| v#dQ vgkWm [email protected]\@n mv|pQyn\t..

h#m is\@k`\@lkm ugn\vn\@n\ ekm @q\, ekm vQ;y m`l`v... e' @q\vl\ apQ gn\n o|@n\,, nmEw\ e' @q\vl\ hrQyt gn\nvq n#q\q kQyn @q\ wWrNy @vn\@n\ qr#[email protected]\ @gqrQn\ l#@bn pn\nry sh h#qQy`v mw,,, e'w\ @qmv|pQyn\tw\ e'g#n [email protected]\ vgk\ n#w\nm|, qr#@v` @b`l\ @vn e'k ahn\n @qyk\ @[email protected]

Offline Asha Nanayakkara

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 44
  • Gender: Female
    • SINHALAYA.COM
Re: CoLomBo HiGh ScHoOl, BuT, EmPtY HeAd, NoThInG tO cOuNtRy
« Reply #5 on: September 20, 2010, 11:04:41 PM »
තමන්ගේ පාසැලේ නම නිසා ඔළුව උදුම්මගත්තු, පොරක් වෙන්න හදන පුද්ගල චරිත ඇතුලතින් හිස් ! ඔවුන්ට අවශ්‍ය කරන්නේ තමන්ගේ පාසැල මුල් කරගෙන සමාජයේ ලාභ ප්‍රයෝජන ලබාගන්න පමණයි..!

ඒ නිසා මේ "ජනප්‍රිය පාසැල් සංස්කෘතිය" වහාම වෙනස් වෙන්න අවශ්‍යයි. පුද්ගලයෙක් ව මනින මිණුම් දණ්ඩ ඔහුගේ හැකියාව පමණක්ම මිස කිසිම විටෙක ඉගෙනගත් පාසැලේ නම නොවිය යුතුයි.
අපේ මව්පියන් මේ දේ නිවැරදිව වටහා ගත්තොතින්,, ගමේ පාසැල් දියුණු වේවි. වැදගැම්මකට නැති "ජනප්‍රිය පාසැල් පොරය" නිතැතින්ම නැතිවේවි.
« Last Edit: October 03, 2010, 08:00:46 PM by Asha Nanayakkara »

Offline NIMALI

  • hadavathata lanvenna adaren eth avankavama
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 736
  • Gender: Female
  • jivithee kaviyak Adaree sonduruthama vadanak
Re: CoLomBo HiGh ScHoOl, BuT, EmPtY HeAd, NoThInG tO cOuNtRy
« Reply #6 on: September 23, 2010, 01:05:44 PM »
h#b#yQ wv ek @qyk\ wQynv....
@m| @k`LB [email protected]| @kl\@l` @k`l\@l` ud q`@gn ntn jvEsA qQh` bll e' sAs\k^wQyt h#d g#@hn\n qMln [email protected]\ @k`LBt py ahpE ayw\ o|nwrm| in\nv.
h#b#yQ @g`[email protected]`\ un\t an\wQmt @vn\@n\ @k`LBw\ n$. gmw\ n$.
nQkm|m nQkn\ pEs\ @s`\[email protected]\ vQwryQ.
e' nQs` @m| @k`LB @gn\qgA @p`[email protected] py ghn h#m @kn`m hQwt gn\n [email protected]\ [email protected]| kmw\ [email protected] w#@n\ h#tQyt h#[email protected]\n. anQw\ ek wmn\t g#[email protected] @q\ vQwrk\ [email protected] @n`g#[email protected]@q\ ayQn\ krn\n.

@k`tQn\m kQv|@v`w\ qQrvgn\n pElEvn\ wrmt kn\n pEr#qE @vn\n o|@n.
NIM7 - ALWAYS WITH HONEST HEARTS

Offline -Ŵă«śĦń-

  • I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 610
  • Gender: Female
  • Happiness is not a goal, but a way of life...
Re: CoLomBo HiGh ScHoOl, BuT, EmPtY HeAd, NoThInG tO cOuNtRy
« Reply #7 on: September 25, 2010, 04:01:00 PM »
a#w\wmyQ @m|k nm| nQymyQ.....
m`w\ @h`[ [email protected]\ kw` krn [email protected] @h`[ pYsQq\{ p`sl [email protected] gw\wt [email protected]| m{& mh` vQq&`lyk [email protected] gw\w @kl\@lk\ vQqQyt kQyn\n nm| @q\vl\ @b`@h`\yQ @m| g#n.....
a#w\w kw`[email protected]`w\ @g`d`k\ @vl`vt [email protected] l#@bn phsEkm| [email protected]| is\@k`\@lkt l#@bn\@n\ n$... [email protected]| is\@k`\@lt @k`LBQn\ en gOr#vr# pv` @g`d`k\ uw\sh krn\@n\ pEUvn\ wrm| ik\mntm [email protected]| is\@k`\@ln\ m`r#vk\ arn\ @k`LB @h`[ is\@k`\@lkt yn\nyQ.....
[email protected]| is\@k`\l vlt nm| @g`d`k\ as`{`rNkm| sQq\{ @vnv`.....
ew\ @m| h#@m`\mt v#rqEn`....... [email protected]| @kl\@l`\ @k`l\@l`n\@g\ @m`@l\t ghn\n oy [email protected]\ ek m#t|@tk\@g\ @m`@l\kt b#rQvEn`....

un\ qn\@n\ kd|d vQwryQ..... h#qQy`vk\ n#wQ sAkr [email protected]\....oy r`jkWy kQyl` lAk`@v| [email protected] pYsQq\{ p`[email protected]\w\ pYsQq\{[email protected]\m @m`n @m`n @q\vl\ un`q.....??? mn\ hQwn\@n\ k`tw\ e' g#n mwk a#wQ...... e'w\ qvs\ g`nkQn\ h#@m`\tm e' @q\vl\ amwkyQ..... @m`kq @k`LB [email protected]\ pYsQq\{ p`slk\@n\...

[email protected]\ @qmv|[email protected]`w\ q#n\ q#n\ v#rqQ krnv`..... ar @vbW kQv` [email protected]\ Lmy` [email protected]| iq\qQm nm pYsQq\{ p`s#lk\ @h`yn\@n\.....
@m`kq Lmy`@g\ kd|d @p`lQ;\ @vyQ kQyl` hQwl`......
e'w\ apQ h#@m`\tm amwk vEn` kd|d apQ upwQn\ @g\n @qyk\ @[email protected] e'k apQt @qvnEv lb` gn pEUvn\...ew\ @h`[ h#qQy`vk\, @h`[ a{&`pnyk\ apQt [email protected]`nm| oy kd|d unw\ @h`l\ln ek [email protected]`kO kj\jk\ @n`@vyQ....

aq @g`d`k\ pYsQq\{ s\}`n vl ihl @[email protected]\ rFkQy`vn\ krn\@n\ @g`d`k\ qErt [email protected]| p`[email protected]\ a{&`pny hq$r#v @[email protected]\....
uq` :- aq [email protected]|, [email protected]@r\ jWv vQq&`v ugn\vn mhQn\q bN\d`rn`yk gOr#wOm` @h`qt [email protected]| @k`s\ @ql\ k`l`, qEk\ mhn\[email protected]\ [email protected]| m{& mh` vQq&`lyk a{&`pny hq`rl` aq [email protected]\ pYsQq\{ p`sl\ vl [email protected] gn\n LmyQn\t tQyE;n\ @qnv`....

uq`hrN nm| emtyQ.... ew\ a#w\w nm| @k`LB iAgQlQ;\ mQdQym| [email protected]\n gn\n, kd|@dn\ kw` krn [email protected]\ sAkr @kl\@l`\ @k`l\ln\t vd` [email protected]\ [email protected]| @kl\@l` @k`l\@l`\ @k`c|cr nm| ugw\q.......

[email protected]\ "hQk\k` 2008". in\tn#;nl\ s\kSl\ vl [email protected] gn\n @kl\@l`\ @k`l\@l`\ @k`c|cr nm| ownQn\ ahE un`q..... @m| h#[email protected]\m un\@g\ kd|d uss\ nQs`q...??? n#w\nm| un\ @k`LB hyQ s\kSl\ vl [email protected] gn\n nQs`q....???

mqk\ hQwn\n.............. [email protected]\ [email protected]| @kl\@l`\ @k`l\@l`\ @k`c|cr uwOm|q @m| @gn\qgm| @p`[email protected]| jWvw\ vn sAkryQn\t vd`..........

wmn\ @k`@h\, @k`wn jWvw\ unw\ wmn\ kv|q....? wmn\@g\ p#v#w\m kOmk\q....? [email protected]\ @h`qQn\ @w\r#m| @gn jWvw\ @vnv`nm| @gn\qgm| @p`[email protected]| jWvw\ @vn ekw\ [email protected]`kO kj\jk\ @[email protected] [email protected]\......

                         -vr\;`-

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE«
Re: CoLomBo HiGh ScHoOl, BuT, EmPtY HeAd, NoThInG tO cOuNtRy
« Reply #8 on: September 26, 2010, 12:36:35 AM »
Unicode version:
මං හිතුවෙ නෑ මගේ මුල් සටහනට මෙච්චර පුළුල් ප්‍රතිචාර ලැබෙයි කියාල.. නිමාලි, වීර්, අයිරිස් වගේම අපේ වර්ෂාගේ අදහසුත් එක්ක මගේ සටහනට ඌණ පූර්ණයක් එක් වුනා කියල සතුටකුත් දැනෙනවා..

ඒ වගේමයි, කියන්න ඕනෑ දෙයක්..
සිංහලය පුවත් ඔස්සේ පල වෙච්චි මෙහි මුල් සටහන වෙනුවෙන් බොහෝ දෙනෙක් අදහස් වගේම උදහස් ද පල කොට තිබුණා.. ඒ අතර කොළඹ සුපිරි පාසල් වලින් "පොෂ් එඩියුකේෂන්ස්" ලබාපු "පොෂ්" පොරවල් විසින් කල (මාතෘකාවට කිසිසේත් ම අදාල නොවූ) "තුන් වන පංතියේ අසැබි වදන් හෝ පොෂ් ටෝක්ස්" වල ඉඳල ගමේ සහ නගරයේ දෙකේ ම ඉගෙන ගත් සමහර දැන උගත් මහත්ම මහත්මීන්ගේ හරවත් මෙන්ම වටිනා අදහස් ද තිබුණා..

ඒ සටහන් සියල්ලේ ම අදහස් ද එක්කල මෙහි පලමු සටහනේ දෙවන කොටස ද ඉක්මණින් ම පල කිරීම මගේ අරමුණක්..

කියන්ඩ ඕනෙම එකක් තියෙනවා..
අර කොළඹ සුපිරි සමාජය නියෝජනය කරමින් කමෙන්ට් කරල තියෙන එකෙක් කියා තිබෙනව මේක ලියාල තියෙන්නෙ "පොෂ්" අය කෙරෙහි තියෙන අපේ ඊරිසියාව නිසා ය කියල.. ඒ විතරක් ද? එංගලන්තෙ ටුවර් එකක් ගහල ඇවිත් රට ලොකේ දකින්නලු... ගමකට ගිහිං කුඹුරක් කොටන්නලු..

ඒත් ඌ දන්නෙ නෑ අපි ලොකෙ වටේ ගිහිං සිංහලයා නම තියන උං කියාල.. එංගලන්තෙ කියන්නෙ අපිට එක් "පාහර රටක්" විතරයි.. සුද්දගෙ අවජාතක දරුවො වෙච්චි පලියට එංගලන්තෙ උන්ට හොඳ උනාට අනේ අපි මුළු ලෝකෙම වටේ යන්නෙ ලංකා මාතාව විසින් අපේ ලෙයට එක් කල "අපේ කම"ත් එක්ක..

මං ගැන කිව්වොත්, මම ගමේ සහ නගරයේ පාසල් රැසක ඉගෙන ගත්තු කෙනෙක්.. මට නං වැඩියෙන් ම මගේ ජීවිතේ හැඩගස්වා ගන්න උපකාරී උනේ ගමේ පාසල.. සමාජයේ පුංචි ම තැනකින් ජීවිතය පටන් ගත්තු මං අද ලෝකෙ පුරා යනවා.. කොහේ ගියත් ගමේ ඉස්කෝලෙ දි ලබාපු පන්නරය නොවේ නං මං අද මෙතන නෑ.. මාව ගොඩනැගුවෙ ජාත්‍යන්තර පාසල් නෙමෙයි,, ගමේ ඉස්කෝලෙ විසින්.. මාව මාධ්‍යවේදියෙක් කලේ "10-11 වසර සිංහල භාෂාව හා සාහිත්‍යය" පොත කියල මං නිතර කියන දෙයක්.. ඒකෙන් තවත් දෙයක් සනාථ වෙනවා.

ඒ ඉංග්‍රිසි හෝ වෙනත් භාෂාවක් චතුර විදිහට හසුරුවන්නත්, ඒ ඒ භාෂාවේ අනන්‍යතාවයන් හඳුනා ගැනීමටත් වඩාත් ම උපකාරී වන්නේ තමන් තුල පවතින තමන්ගේ මව් භාෂාව පිලිබඳ නිපුනතාවය යි.
(ලංකාවෙ උපන් සිංහල බැරි ලාංකිකයා ට ඉංග්‍රීසිය සියයට සියයක් ම පුළුවං කිව හැකි ද?)





Font version:

mA [email protected] n$ [email protected]~ mEl~ sthnt @mc|cr pEUl~ pYwQc`r l#@byQ kQy`l.. nQm`lQ, vWr~, ayQrQs~ [email protected]~m [email protected]~ vr~;`@g~ aqhsEw~ ek~k [email protected]~ sthnt u_N pRr~Nyk~ ek~ vEn` kQyl swOtkOw~ q#@nnv`..

e~ [email protected]~myQ, kQyn~n o|n$ @qyk~..
sQAhly pEvw~ [email protected]~ pl @vc|cQ @mhQ mEl~ sthn @[email protected]~ @b`@h`~ @[email protected]~ aqhs~ [email protected]~m uqhs~ q pl @k`t wQbEN`.. e~ awr @k`LB sEpQrQ p`sl~ vlQn~ "@p`;~ [email protected]~;n~s~" lb`pE "@p`;~" @p`rvl~ vQsQn~ kl (m`w^k`vt [email protected]~w~ m aq`l @n`vR) "wOn~ vn [email protected]~ as#bQ vqn~ @h`~ @p`;~ @t`~k~s~" vl i[l [email protected]| sh [email protected]~ @[email protected]~ m [email protected] gw~ smhr q#n ugw~ mhw~m [email protected]~ hrvw~ @mn~m vtQn` aqhs~ q wQbEN`..

e~ sthn~ [email protected]~ m aqhs~ q ek~kl @mhQ plmE [email protected]~ @qvn @k`ts q ik~mNQn~ m pl kQrWm [email protected]~ armENk~..

kQyn~d o|@nm ekk~ [email protected]`..
ar @k`LB sEpQrQ sm`jy [email protected]`~jny krmQn~ [email protected]~t| krl [email protected] [email protected]~ kQy` [email protected] @m|k lQy`l [email protected][email protected] "@p`;~" ay @[email protected] [email protected] [email protected]~ IrQsQy`v nQs` y kQyl.. e~ vQwrk~ q? [email protected] tEvr~ ekk~ ghl a#vQw~ rt @l`@k~ qkQn~nlE... gmkt gQhQA kOBErk~ @k`tn~nlE..

e~w~ u_ [email protected] n$ apQ @l`@k [email protected]| gQhQA sQAhly` nm wQyn uA kQy`l.. [email protected] [email protected] apQt ek~ "p`hr rtk~" vQwryQ.. [email protected] avj`wk qr#@v` @vc|cQ plQyt [email protected] un~t @h`[ un`t [email protected]~ apQ mEU @l`[email protected] [email protected]| [email protected] lAk` m`w`v vQsQn~ [email protected]~ @lyt ek~ kl "[email protected]~ km"w~ ek~k..

mA g#n kQv|@v`w~, mm [email protected]| sh [email protected]~ p`sl~ rFsk [email protected] gw~wO @[email protected]~.. mt nA v#[email protected]~ m [email protected]~ [email protected]~ h#dgs~v` gn~n upk`rW [email protected]~ [email protected]| p`sl.. sm`[email protected]~ pEAcQ m w#nkQn~ jWvQwy ptn~ gw~wO mA aq @l`[email protected] pEr` ynv`.. @k`@h~ gQyw~ [email protected]| [email protected]`[email protected] qQ lb`pE pn~nry @n`@v| nA mA aq @mwn n$.. m`v @g`dn#[email protected] j`w&n~wr p`sl~ @[email protected],, [email protected]| [email protected]`[email protected] vQsQn~.. m`v m`{&@v|[email protected]~ [email protected]~ "10-11 vsr sQAhl x`;`v h` s`hQw&y" @p`w kQyl mA nQwr kQyn @qyk~.. [email protected]~ wvw~ @qyk~ sn`} @vnv`.

e~ iAgYQsQ @h`~ @vnw~ x`;`vk~ cwOr vQqQht hsEr#vn~nw~, e~ e~ x`;`@v| ann&w`vyn~ h[En` g#nWmtw~ vd`w~ m upk`rW [email protected]~ wmn~ wOl pvwQn [email protected]~ mv| x`;`v pQlQb[ nQpEnw`vy yQ.
(lAk`@v upn~ sQAhl b#rQ l`AkQky` t iAgYWsQy sQyyt sQyyk~ m pEUvA kQv h#kQ q?)

I'm on the way..