Author Topic: aadare...  (Read 9211 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline sandu1

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 20
  • Gender: Female
  • සඳ දුරයි කියූ ඔබ... හිරු මමයි කියූ ඔබ...
aadare...
« on: September 24, 2010, 10:03:23 PM »
Advertisement
තරු පොකුරු බබළන
පුර හඳ දිදුලන රැයක
එන්නද මම නුඹ ලඟට
ඒ අහසෙ තරු ගනින්න...

මුලු ලොවම නිදන
නිසල රාත්‍රියේ
ලෝකෙටම හොර රහසෙ
ආසයි මං ඇවිදින්න
නුඹෙ දෑතෙ පැටලිගෙන

උරහිසට නුඹෙ හිස තියන්
තරු කැට ගනින්නට
ආදරේ බොලඳ බස් දොඩන්නට
ආසයි මං හැමදාම
නුඹෙ ළඟම රැඳෙන්නට

රැයේ සීතල පින්න
මුතු වැස්ස වෙයි අපෙ පෙමට
සීතලම සීතලට
හිරිගඩු පිපෙනකොට
පුලුවනිද මට ගුලිවෙන්න
ඔබේ උණුසුම් ළැමට

                සඳූ

Offline nsgalagedara

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 361
  • Gender: Male
Re: aadare...
« Reply #1 on: September 26, 2010, 01:34:01 PM »

Offline sandu1

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 20
  • Gender: Female
  • සඳ දුරයි කියූ ඔබ... හිරු මමයි කියූ ඔබ...
Re: aadare...
« Reply #2 on: September 27, 2010, 01:10:11 AM »
thank u..
« Last Edit: September 27, 2010, 01:12:10 AM by sandu1 »

Offline sandu1

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 20
  • Gender: Female
  • සඳ දුරයි කියූ ඔබ... හිරු මමයි කියූ ඔබ...
Re: aadare...
« Reply #3 on: September 29, 2010, 12:26:52 PM »
aioooo plzzz kawuruhari mata kiyala denna mage editings mekata upload karanne kohomada kiyala.. ane mata therenne ne... :( plzzzzzzzz   ....mama sadu...

Offline NIMALI

  • hadavathata lanvenna adaren eth avankavama
  • FN Manager[Moderator]
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 736
  • Gender: Female
  • jivithee kaviyak Adaree sonduruthama vadanak
Re: aadare...
« Reply #4 on: September 29, 2010, 02:26:41 PM »
NIM7 - ALWAYS WITH HONEST HEARTS

Offline sandu1

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 20
  • Gender: Female
  • සඳ දුරයි කියූ ඔබ... හිරු මමයි කියූ ඔබ...
Re: aadare...
« Reply #5 on: September 29, 2010, 02:59:11 PM »
thank u soo much nimali... that was verry kind of u...i'll try it..

Offline sandu1

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 20
  • Gender: Female
  • සඳ දුරයි කියූ ඔබ... හිරු මමයි කියූ ඔබ...
Re: aadare...
« Reply #6 on: September 29, 2010, 03:29:25 PM »


Uploaded with ImageShack.us

Offline NIMALI

  • hadavathata lanvenna adaren eth avankavama
  • FN Manager[Moderator]
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 736
  • Gender: Female
  • jivithee kaviyak Adaree sonduruthama vadanak
Re: aadare...
« Reply #7 on: September 30, 2010, 09:31:20 AM »
welcome  dr,
image size eka hadaganna. uploard karala thiyana image eka podi vadii

500x450 vage size ekak denna
« Last Edit: September 30, 2010, 09:34:10 AM by NIMALI »
NIM7 - ALWAYS WITH HONEST HEARTS

Offline sandu1

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 20
  • Gender: Female
  • සඳ දුරයි කියූ ඔබ... හිරු මමයි කියූ ඔබ...
Re: aadare...
« Reply #8 on: September 30, 2010, 03:30:32 PM »

Offline veer

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 458
  • Gender: Male
  • i love u ...............
Re: aadare...
« Reply #9 on: September 30, 2010, 10:01:49 PM »
niyamai sandu,,,,,,,digatama liyanna......editing hodai
dakkane sinhalaya ake aya hama welawema udaw karanawa,,,,nirmana walata :)

minisekge sarthaka jayagrahanayakata sema witama mithuran awashya wenawa wagema aya WADATH sarthaka weemata sathuran awashyai.....

Offline sandu1

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 20
  • Gender: Female
  • සඳ දුරයි කියූ ඔබ... හිරු මමයි කියූ ඔබ...
Re: aadare...
« Reply #10 on: October 01, 2010, 02:04:57 AM »
thanx veer...ane ow mehe inna hemoma godak hodai..harima helpfull... hemotama thanx.. :)

Offline NIMALI

  • hadavathata lanvenna adaren eth avankavama
  • FN Manager[Moderator]
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 736
  • Gender: Female
  • jivithee kaviyak Adaree sonduruthama vadanak
Re: aadare...
« Reply #11 on: October 01, 2010, 11:19:45 AM »
wtE vQhQq` pQy`Bn\n
nEBt iwQn\ avsryQ
a#w [email protected]\ imk\ @n`@pnn
isv|vk\ @vw pQy`Bn\nt
nEBt qEn\ nQqhsQn\
aw\wtE vQhQqEv` pQy`Bn\n
avsryQ iwQn\,
[email protected]| @l`\ky @g`d ngn\n
[email protected]\ n#@[email protected]\
mwOpQt ls\snQn\ v#sWgQy
cn\d m`r#w sElQ kON`tE
@b`@h`\ a#wQ bv sQwt gnE m#n
[email protected]| aw\wtE [email protected] bv q#n
sQhQy @gn nEB pQy`Bn\nt
sQwt gnE m#n.....................
NIM7 - ALWAYS WITH HONEST HEARTS

Offline sandu1

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 20
  • Gender: Female
  • සඳ දුරයි කියූ ඔබ... හිරු මමයි කියූ ඔබ...
Re: aadare...
« Reply #12 on: October 02, 2010, 11:38:53 AM »
ane nimali mata mokadda me font eka? mata kiyawanna be.. kohomada kiyawanne?

Offline sandu1

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 20
  • Gender: Female
  • සඳ දුරයි කියූ ඔබ... හිරු මමයි කියූ ඔබ...
Re: aadare...
« Reply #13 on: October 03, 2010, 01:18:39 AM »

Offline sandu1

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 20
  • Gender: Female
  • සඳ දුරයි කියූ ඔබ... හිරු මමයි කියූ ඔබ...
Re: aadare...
« Reply #14 on: October 05, 2010, 01:30:48 AM »

Offline NIMALI

  • hadavathata lanvenna adaren eth avankavama
  • FN Manager[Moderator]
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 736
  • Gender: Female
  • jivithee kaviyak Adaree sonduruthama vadanak
Re: aadare...
« Reply #15 on: October 05, 2010, 11:53:35 AM »
NIM7 - ALWAYS WITH HONEST HEARTS

Offline sandu1

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 20
  • Gender: Female
  • සඳ දුරයි කියූ ඔබ... හිරු මමයි කියූ ඔබ...
Re: aadare...
« Reply #16 on: October 08, 2010, 02:52:46 AM »

Offline sandu1

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 20
  • Gender: Female
  • සඳ දුරයි කියූ ඔබ... හිරු මමයි කියූ ඔබ...
Re: aadare...
« Reply #17 on: October 09, 2010, 01:31:35 AM »

Offline sandu1

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 20
  • Gender: Female
  • සඳ දුරයි කියූ ඔබ... හිරු මමයි කියූ ඔබ...
Re: aadare...
« Reply #18 on: October 10, 2010, 01:26:44 AM »

Offline sandu1

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 20
  • Gender: Female
  • සඳ දුරයි කියූ ඔබ... හිරු මමයි කියූ ඔබ...
Re: aadare...
« Reply #19 on: October 11, 2010, 02:09:26 AM »