Author Topic: මේ අනාගත මෛත්‍රී බුදුන් ද ? | Fake Buddha  (Read 1957 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline iris

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 124
  • Gender: Female
  • Mage sanda oba ...
Advertisement










A Video:
<a href="http://www.youtube.com/v/0daXHpgizxA?fs=1&amp;amp;hl=en_US" target="_blank" class="new_win">http://www.youtube.com/v/0daXHpgizxA?fs=1&amp;amp;hl=en_US</a>






















~~ ඊමේල් පණිවුඩයක් ඇසුරින්...

සටහන :
බුදුවරයෙක් ලොව පහල වීම ඕනෑම කලක සිදුවිය හැකි වූත්, නිශ්චිත කාල නිර්ණයක් කල නොහැකි වූත් සිදුවීමකි. බුදුවරුන් මෙලෙස කිය කියා පහල වන්නේ නම්, අපේ සිල්වත් බුද්ධ පුත්‍රයින් වහන්සේලා මේ වනවිට ද ඒ පිළිබඳව නිශ්චිත අනාවැකි පලකොට තිබිය යුතුය.

මේ "අමුතු බුදුවරයා ගේ" නාටකය හුදෙක් බුදු දහම විනාශ කිරීමේ අරමුණින් ඒකරාශී වූ මූලධර්මවාදීන් ගේ පහත් ක්‍රියාවක් පමණි.
මේ එවැනි පලමු හෝ අවසන් ක්‍රියාව නොවුවද අවධියෙන් සිටීම අප පරම යුතුකම ය.


« Last Edit: October 27, 2010, 05:30:51 PM by iris »

Offline J k

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 383
  • Gender: Male
  • Kasu Kusu Senior Chat Manager කසු කුසු ජේෂ්ඨ චැට් කලමණාකරු
    • ...:: JaRaYaKa`s HoMe PaGe ::...
ගාල්ලේ කොටුව උඩ තියලා වෙඩි තියන්න ඔනේ මේ වගේ මානසික ලෙඩ්ඩුන්ට :evil:
« Last Edit: October 27, 2010, 12:11:02 PM by WEBMASTER »