Author Topic: ඔබේ සටහන් වැඩිම පිරිසකට පෙනෙන්න නම්? | how your FN posts get maximum hits?  (Read 3021 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE«
Advertisement
Image Version

http://www.sinhalaya.com/nimnaya/index.php/topic,9326.0.html



Unicode Version:
ෆෝරම් සටහනක් දානකොට ඒකට පාවිච්චි කරන ක්‍රම වල වාසි අවාසි තමයි මේ,,
( බොහෝම කෙටියෙන්..)

කපුටාඩොට්කොම් හෝ වෙනයම් (font) ෆොන්ට් එකක්:
වාසි   - ෆොන්ට් එක දැම්මොත් හැම OS එකකටම පෙනෙයි..
අවාසි   - ෆොන්ට් එක දැම්මෙ නැත්තම් පේන්නෙ නෑ කිසිම OS එකක.. / එන්න එන්න සිංහල සාමාන්‍ය ෆොන්ට් භාවිතය අඩු වේගෙන එනව.. (graphics වගේ design වැඩ වලට හැරෙන්න..)

සිංහල යුනිකෝඩ්:
වාසි - වින්ඩෝස් විස්ටා, වින්ඩෝස් 7 පේනව නිකංම..  /  කැමති නං XP වලටත් යුනිකෝඩ් ඉන්ස්ටෝල් කර ගතහැකි. / කෙමෙන් ව්‍යාප්ත වේගෙන එනව යුනිකෝඩ් භාවිතය දැං.. ඉස්සරහට හැම දේම යුනිකෝඩ් වෙයි..
අවාසි -  වලට එක ඉන්ස්ටෝල් කරන්න වෙනවා

පින්තූරයක් විදිහට දැම්මොත්:
හැම එකාටම පෙනෙයි..

එහෙම බැළුවම, පොස්ට් එකක් වැඩිම දෙනෙකුට පෙන්නනව නම්, අර ක්‍රම තුනෙන් දෙකක්වත් කරන්න ඕනි කියල මං යෝජනා කරනව...
(එකම පෝස්ට් එකේ Unicode සහ Image Version විදිහට..)

කිසියම් සාම්ප්‍රදායික් ෆොන්ට් එකකට ම ටයිප් කරන්න පුරුදු වෙලා ඉන්නව නං, අර යුනිකෝඩ් ගැන පල කරල ඇති මේ පෝස්ට් එකේ තියෙන කන්වර්ටර් එකකින් යුනිකෝඩ් වලට කන්වර්ට් කර ගත්ත නං හරි..

http://www.sinhalaya.com/nimnaya/index.php/topic,9326.0.html






other useful posts:
යුනිකෝඩ් එක්ක සමගාමී වෙමු ද? http://www.sinhalaya.com/nimnaya/index.php/topic,9122.0.html


- WeBBy
« Last Edit: October 28, 2010, 09:30:45 PM by WEBMASTER« »
I'm on the way..