හෑබෑයි ඉතින් කවුරුවත් බය කරන එක එච්චර හොද දෙයක් නම් නෙමේ. ඒ හින්දා මුලින් ඔයා මේක යාලුවට කරලා පස්සෙ කියල දෙන්න.
මේක පුංචි Java Script එකක්. එකක් කිව්වට එකක්ම නෙමේ. ඔයාට හින්දා දෙකක්ම කියල දෙන්නම්කො. කරන්න තියෙන්නෙ මෙච්චරයි. මේ දීලා තියෙන Code එක ඔයාගේ හරි යාලුවගේ හරි Address Bar එකේ ගහල Enter බොත්තම ඔබන එකයි.. මොකද වෙන්නෙ කියල කරලම බලන්නකො.
මෙන්න පලවෙනි Code එක.
javascript:function Shw(n) {if (self.moveBy) {for (i = 35; i > 0; i--) {for (j = n; j > 0; j--) {self.moveBy(1,i);self.moveBy(i,0);self.moveBy(0,-i);self.moveBy(-i,0); } } }} Shw(6)
දෙවෙනි එකක් කොහොමද බලන්නකො.
javascript:a=0;x=0;y=0;setInterval("a+=.01;x=Math.cos(a*3)*200;y=Math.sin(a*2)*2;moveBy(x,y)",2);void(0)
මේකේ ක්රියාකාරීත්වය ඔයාගේ Web Browser එක අනුව වෙනස් වෙනවා.. සමහර ඒවල වෑඩ කරන්නෙ නෑ.. එත් සමහර ඒවල හොදට වෑඩ කරනවා. කරල බලලා අපිටත් කියන්නකො..