Author Topic: Mega Star වැඩසටහනට මොකද උනේ ?  (Read 2164 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE®
Mega Star වැඩසටහනට මොකද උනේ ?
« on: November 02, 2010, 08:23:16 PM »
Advertisement
<a href="http://www.youtube.com/v/4PeQspJX1rw&amp;feature=related" target="_blank" class="new_win">http://www.youtube.com/v/4PeQspJX1rw&amp;feature=related</a>

<a href="http://www.youtube.com/v/8Ta3H2fLut4" target="_blank" class="new_win">http://www.youtube.com/v/8Ta3H2fLut4</a>

පුළුවන්නම් කියහල්ලකො බලන්ඩ එදා රෑ ඇත්තටම මොකද උනේ කියල ?
 තම තමන් ලඟ තියෙන වීඩියෝ උනත් එකතු කලාට කාරි නෑ...


- වෙබී
I'm on the way..

Offline Jå®å ¥åkå

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 383
  • Gender: Male
  • Kasu Kusu Senior Chat Manager කසු කුසු ජේෂ්ඨ චැට් කලමණාකරු
    • ...:: JaRaYaKa`s HoMe PaGe ::...
ඔයගොල්ලෝ මෙගා ස්‌ටාර් බලන්න ගියාද?

සමහරු ගියා ...
මොනවද අන්තිමට වුනෙ

එක තමා අපුරුම සිද්දිය........

කවදාවත් නැතිව බොට්‌ල්ස්‌ වගේ දේවල්
ස්‌ටෙජ එකට විසිවුනා

ඇයි එහෙම වුනේ ................

දන්නවද ලංකාව තමා ලෝකේ කොපි කරන්න දක්‍ෂම මිනිස්සු ඉන්නේ..

ඔන්න ඒවගේ කොපි කරන්න දක්‍ෂ මිනිස්‌සු ගොඩ දෙනෙක්‌ගෙ
අතින් තමා අවසාන මහ තරගය නිර්මානය වුනෙ............

එතින් මෙ දක්‍ෂයො එකතු වෙලා ලංකාවෙ රියැලිටි ෂෝවලට අලුත්
ගැජට්‌ ටිකක්‌ හදුන්වා දුන්නා..........................
එවා ලංකාවේ මිනිස්‌සුන්ට අලුත් අත්දැකිමක්‌ වුනා...............

සිද්ද වුනේ මේකයි.................

අජිත්ට තැග්ග දෙන කොට..............ම
ප්‍රෙක්‍ෂකයො කුලප්පු වුනා.......
මතකද?

එත් එක්‌කම පසුබිම් සංගිතයක්‌
ගියා මතකද?........................මතකයි ...නේ
ඔය අතරෙ කලබගැනියක්‌ ඇති වුනා ......................මතකද?........අහා

ඔයා මෙ ඔක්‌කොම අසාවෙන් බලාගෙන ඉන්න කොට එකපාරටම
රුපවාහිනි තිරය වෙනස්‌ වුනා ..............අහා

හැම දෙම වෙනස්‌ වෙලා..............

ඉරිදා උදැසන,...........හමෝටම කතා කරන්න අලුත් මාතෘකාවක්‌.

හරි අපුරුයි නෙ.................හරියට උදැසන පිටවුනු වාතයක්‌ වගේ.
හරිම නැවුම්...........අහා
දැන් ඔයාට මෙ කතාවෙ අග මුල චුට්‌ට චුට්‌ට තේරෙන්න පටන් ගත්තා

මෙ ඔක්‌කොම අලෙවිකරනයට අනුව සිද්ද වුනු අපුර්ව කතාවක්‌...

ඉට පස්‌සෙ තව අපුරු වැඩ ගොඩක්‌ වුනා.............
ඔයා රැ 8ට්‌ නිවුස්‌ බලන්න වාඩි වුනා.....
හිතෙ දහසක්‌ බලපොරොත්තු තියගෙන රුපවාහිනිය ලග වාඩි වුනා.

නිවුස්‌ පටන් ගත්තා .....
රුපවාහිනිය ඉස්‌සරහ ඔයාගේ බලාපොරොත්තු සේරම දිය වෙලා ගියා

කිසිම දෙයක්‌ නොවුනු ගානට වෙනදා වගෙම නිවුස්‌ කීවුවා.....කවුද?
ලයිවු ඇට්‌ 8 නිවෙදකයෝ................

අලි මදිවට කොටි.............

හෙට උදේට කතා කරන්න තවත් මාතෘකාවක්‌...අහා

මෙ මාර්කටින් නම් හරි අපුරුඉ.............. හරි අපුරුයි ................ ආ...සයි නේ
යි  :011:  :011:  :011:
« Last Edit: November 02, 2010, 09:30:29 PM by Jå®å ¥åkå »

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE®
Re: Mega Star වැඩසටහනට මොකද උනේ ?
« Reply #2 on: November 02, 2010, 10:17:19 PM »
ස්වර්ණවාහිනී මෙගා ස්ටාර්" වැඩසටහනේ අන්තිම දවසෙ සිද්ද වෙච්චි කලබගෑනිය හරියටම මොකක්ද කියල කියන්ට පුළුවං  :014:කාට ද බොලව්?

මේ ගැන තම තමන් දරන මතය උනත් පල කරාට කාරි නෑ..
« Last Edit: November 02, 2010, 10:19:58 PM by WEBMASTER® »
I'm on the way..