Author Topic: pissage pala malla  (Read 23521 times)

0 Members and 2 Guests are viewing this topic.

Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: pissage pala malla
« Reply #20 on: November 08, 2011, 12:33:17 AM »
Advertisement
ඇත්තටම ඔයා හරි ගලගෙදර....ඔය ඔයාට හමු උනේ මේ සමාජයේ අසරණ සිය දහස් ගනන් ජනතාව අතරින් සාමාන්‍ය ප්‍රශ්ණයක් හිමි එක අහිංසක මනුස්සයෙක් විතරයි.ඔයා දන්නවාද ඔය වගේ ඔයිටත් අන්ත ප්‍රශ්ණ වලින් මිරිකිලා අඩු ගානේ බඩ ගින්නේ හරි නිදා ගන්නවත් තැනක් නැතිව කඳුළු හෙලන අසරණ මිනිසුන් කොපමන ඉන්නවද කියලා.ඒත් ඒ මිනිසුන් ගැන ඔයාට මට දැනෙන අනුකම්පාව මහ හයියෙන් යකඩ කටවල් වලින් කෑගහන ඔය ජාති හිත වාදීන් කියන මිනිසුන්ගේ හදවතට දැනෙන්නේ නෑ අනේ.......ඒ උතුරා යන අනුකම්පාවෙන් කෑගහන්නෙ එයාලගෙ තත්වය ආරක්ෂා කරගන්න මිසක් ඔබටත් මටත් ඇති හැබෑ ආදරයෙන් නොවෙන බව අපිට දැනෙන්නේ මෙවැනි අසරණයන් දිනපතා දකින්න ලැබෙන නිසාවෙනි.
          ඔයා කියන විදියට මේ අසරණ මිනිසුන්ගේ අසරණ බව ඔවුන්ට හැබෑවටම දැනෙන්න නම් ඔවුන් පොලවේ පය ගැසිය යුතුමයි.එහෙත් එය කවදා ඉටුවේදැයි සිතීමනම් එතරම් පහසු කාර්ය්‍යයක් නොවන්නේය.පොලවේ පය ගසා සිටින වුන් පවා දෙශපාලන මඩගොහොරුවට වැටුන පසු ඉබේම අඩිගානක් උඩ යන බව නම් ඉතා පැහැදිලි කරුණකි.කෙසේ නමුත් අපේ අසරණ දුක්විදින මිනිසුන්ගේ දුක වෙනුවෙන් උණුවෙන සිත් ඇත්තෝ ජනතා සේවකයන් වශයෙන් පත් වේවායි ප්‍රාර්ථනා කරමු......   


muthu
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
වෙබී කෝ මේ අපේ කොල්ලො කෙල්ලෝ ටිකට මොකද උනේ එකපාර හුලං බැහැලා වගේ සද්ද බද්දයක් නැතිව ගිහින් නොවැ :012: :012: :012:.කියන්ට බලන්ට ඔයාට මොකද හිතෙන්නේ මේ නිහඬබව ගැන......මම කියන්නද රහසින් මෙයාලා පහු ගිය කාලෙ හොරට වැඩ කොරලා දැන් අවුරුද්ද අවසන් වෙනකොට ඉවර කොරන්ට දගලනවද කොහෙද :011: :011: :011:......හා කියන්ට බලන්ට බොරුද කියලා....නැත්නම් අපේ ෆැන්ටසිය පාළුවට යන්න විදියක් නෑ නොව.(හැබැයි මට පොඩි සැකයක් ආවා ඔයා ගැනත් වෙබියො......මොකද ඔයාට එහෙම ප්‍රශ්නයක් නෑ නොවැ.)කාටවත් කියන්නෙ නෑ රහසින් කියන්ටකො. :005: :005: :005:)

muthu
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline nsgalagedara

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 361
  • Gender: Male
Re: pissage pala mallaදේසපාලකයන් චන්ඩ්කම්
« Reply #22 on: December 26, 2011, 12:24:06 PM »
ආසියාවේ හොඳම රට අපේ රට කරන්න හදන ජනපති තුමා වටා ඉන්න ගෝල බාලයන්  කරන වැඩ නිසා මේ රට ඒ තත්වයට ගෙන යාමට පුළුවන් වේදැයි දැන් දැන් සැකයක් මතුවේ .
      එයට හේතුව නම් රටක් සංවර්ධනය විය යුත්තේ අර්ථිකය පමනක් නොව එය සමාජමය වසයෙනුත් සංවර්ධනය විය යුතුය අද අපට පෙනෙන්නේ එම සමාජීය සංවර්ධනය පසෙකලා දේසපාලකයන් චන්ඩ්කම් කරන ආකාරයකි රටේ උත්තරීතම අයතනය වන පාර්ලිමේන්තුවෙත් ගුටිබැට හුවමාරු වෙනව ඔවුන් සිවිල් සමාජයට දෙන්නේ කුමන පනිවිඩයක්ද කියන එක ගැන දැන් අපට සිතන්නට කාලයක් ඇවිත්
          දෙසැම්බර් 26 වන දින එක් පුවත් පතක ප්‍රදාන සිරස්තලය වී තිබෙන්නෙත් දේස පාලකයකුගේ  චන්ඩ්කමක් එය එමගින් බ්‍රිතාන්‍ය ජතිකයෙක් (රතුකුරුස කමිටුවෙ ජිනීවා කර්යාලයේ නියෝජිතයෙක් )මරනයට පත්වෙලා තිබෙනවා ඔහුගේ පෙම්වතිය වන රුසියන් ජාතික කාන්තාව අසාධ්‍ය තත්වයේ පසුවෙනවා ටී 56 ගිනි අවි වලින් නත්තල සමරන මෙවැනි දේසපාලකයන් ගැන ආන්ඩුව ඇස් පියාගෙන සිටින වග දැන් දැන් අපට පෙනී යන කරුනක් කැළනියෙන් පටන්ගත් මේ දේසපාලන චන්ඩිකම් කොලොන්නාවෙන්  ඔපවී දැන් රට හැම තැනම විකාශනය වෙන බව මහජනතාව වන අපට පෙනී යනවා වගකිව යුත්තන් හිසේ රුදාවට කොට්ටෙ මාරු කරනව වගේ වැඩ නොකර මේ වැනි කැත වැඩ ඉදිරියට නොවෙන්න දීර්ඝ කාලීන දැඩි පිලිවෙතක් අනුගමනය කළ යුතු බවත් එවනි චන්ඩ්කම් කරන මැර දේස පාලකයින් මින් ඉදිරියට මේ තනතුරු වලට පත් නොකරීමට වග බලා ගත යුතු වෙනවා
         මහජනතාව වන අප මොවුන් ගැන මතකය තබාගෙන ඊලග මැතිවරනයෙදි උත්තර දීමට සිතුවොත් අපේ රට ආසියවේ හොදම රට කරන සිහිනය සිහිනයක් නොවෙ එය සැබෑවක් වන බව මට හැගෙනවා

 ~~මා බලන විදියටත් මා දකින විදියටත් වඩා පැහැදිලි දසුනකින්
           ඔබට බලන්නත් දකින්නත් පුළුවනි~~
පිස්සාට දේශපාලන පක්ෂයක් නැත නමුත් ඔහුට රටක් ඇත........

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDEŽ
අපොයි නැහැ අය්යෝ..!

මට එකක් කියල යැ.. එහෙන් නිව්ස්, මෙහෙන් බිස්නස් තව පැත්තකින් "සිංහලයා" දියුණුවට තිරය පිටිපස්සෙ වැඩ.. මම මුළු අවුරුද්දට ම දවස් දෙකක් නිවාඩු ගත්තෙ මේ හැමදේකින්ම සැබෑ නිවාඩුවක් ඕනෙ නිසා.. ඒ 2011 අවුරුද්දෙ 31 වෙනිදයි 2012 අවුරුද්දෙ 1 වෙනිදයි..

ෆැන්ටසියට එන්න වේලාවක් හොය හොය උන්නෙ.. ඒ අතරෙ කස්ටිය මට මඩ ගහනව නේ ද?

- ආදරණීය වෙබී

වෙබී කෝ මේ අපේ කොල්ලො කෙල්ලෝ ටිකට මොකද උනේ එකපාර හුලං බැහැලා වගේ සද්ද බද්දයක් නැතිව ගිහින් නොවැ :012: :012: :012:.කියන්ට බලන්ට ඔයාට මොකද හිතෙන්නේ මේ නිහඬබව ගැන......මම කියන්නද රහසින් මෙයාලා පහු ගිය කාලෙ හොරට වැඩ කොරලා දැන් අවුරුද්ද අවසන් වෙනකොට ඉවර කොරන්ට දගලනවද කොහෙද :011: :011: :011:......හා කියන්ට බලන්ට බොරුද කියලා....නැත්නම් අපේ ෆැන්ටසිය පාළුවට යන්න විදියක් නෑ නොව.(හැබැයි මට පොඩි සැකයක් ආවා ඔයා ගැනත් වෙබියො......මොකද ඔයාට එහෙම ප්‍රශ්නයක් නෑ නොවැ.)කාටවත් කියන්නෙ නෑ රහසින් කියන්ටකො. :005: :005: :005:)

muthu
I'm on the way..

Offline nsgalagedara

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 361
  • Gender: Male
Re: pissage pala malla 2012 ta aasiriiii
« Reply #24 on: January 02, 2012, 09:18:54 PM »

Offline nsgalagedara

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 361
  • Gender: Male
Re: pissage pala mallaදෙවන ත්‍රස්ථවාදය
« Reply #25 on: February 16, 2012, 11:53:39 AM »
ඇමරිකානු වියරුව

යුධ ගිනිදැල් මත දැවි දැවී ගිළුන අප දේශය රුදුරු ත්‍රස්ථවදය පරදවා ලංකාව අභිමාන දේශයක් වු එක ලෝකයට එතරම් හිතට සහනයක් නොවීය
බටහිර ලෝකයේ පැවැත්ම තිබෙන්නේ තුන්වන ලොව රටවල යුද්ධය මතය ඒ ඔවුන්ගෙ අවි අයුධ විකුන ගෙන ඔවුන් සුපිරි රටවල් බවට ලොවට හඬගා කීමටය
      අද අප රටට තිබෙන දෙවන ලොකුම ත්‍රස්ථවදය වනහි,මේ වන විට ලොව සෑම රටකටම කරදරයක් වී ඇති ඇමරිකාවය
      වත්මන් රජයේ රාජ්‍යත්‍රාන්තික ක්‍රමය අනුව චීනය ලිබියාව රුසියාව ඉරානය සමග පවතින මිතුදම  ඉංදියාව ඇමරිකාව වැනි රට වලට දරාගෙන සිටිය නොහැක,ඉංදියාව නිහඩ පිළිවෙතක් අනුගමනය කලත් ඇමරිකාවට උඩගෙඩි දෙන එක නොරහසකි..
  සංවර්ධනයේ හිනිපෙත්තේ සිටින චීනය සම්පත්වලින් යුධ ක්‍රමෝපායන්ගෙන් පොහොසත් ලංකාව සමග සම්බඳකම් පවත් වන එක ඉංදියාවට ඇමරිකාවට ඉවසුම නැත

 ඔවුන්ට එසේ අවස්ථාව උදාකර දෙන්නේ අප රටේ විපක්ෂය හා ජේවීපයි විපක්ෂය ගැන කියනවනම් බටහිර රටවලට ගැති කම් කරන එම රටවලට කඩේ යන  පක්ෂයකි
   ඒ වගෙම මේ සටහනේ මෙයත් ලිවීමට සිතුවෙමි විපක්ෂ නායක කියන පුද්ගලයාගේ එකම අභිලාශය නම්කෙසේ හො කාට හෝ ගොට්ට අල්ලා  බලය ගැනීමටයි,මට කිව යුතුව ඇත්තේ මෙයි ,තම පක්ෂයේ හා රටේ බහුතර විරෝධයක් තිබෙද්දී වගෙම රටේ පැවති මැතිවරන ගනනවක් පරාද වී  තිබෙද්දී පක්ෂයෙන් අයින් වී නොගියේ බලයට තිබෙන කෑදර කමටයි ඉතිං යම් දිනක ඔහු රටේ පාලකයා වුවහොත් රටේ ප්‍රජාත්‍රන්තවදය ආරක්ෂා කරයිද ,බලය රැක ගන්න මොන වගේ මගඩි නොකරයිද කියන එක සිතන එක ඔබේ නුවන කමකි
    ජේවීපිය ගැන කත කර වැඩක් නැත ඔවුන් දියවී ගසාගෙන යන පක්ෂයකි දැන් ඔවුන්ට එල්ලෙන්න අවශ්‍ය සටන් පාඨ්යක් සොයති..
  විපක්ෂයට අවශ්‍ය දැන් රටේ කලබල කර බලය ලබා ගැනීමයි මංද ඔවුන් දන්නවා මැතිවරනයකට ගොස් බලය ලබා ගැනීමට නොහැකි බව
   සිතන්න මේ අපට ලැබී ඇති අන්තිම අවස්ථාවයි දනින් වැටී සිටිනවද දෙපයින් නැගිටිනවද කියා


ඔබ මෙයට කැමතිනම් මෙහි සටහනක් දමන්න
 
"මම නම් ඇමරිකානුවන්ට ගැතිකම කිරීමට කැමති නැත ඒ වගේම ඔවුන්ගේ අතපෙවීම් අපට අවශ්‍ය නැත අපි ඇමරිකා විරෝදීන් වෙමු"  ( ඔබ මෙයට කැමති
:54:

~~මා බලන විදියටත් මා දකින විදියටත් වඩා පැහැදිලි දසුනකින්
           ඔබට බලන්නත් දකින්නත් පුළුවනි~~
පිස්සාට දේශපාලන පක්ෂයක් නැත නමුත් ඔහුට රටක් ඇත.......
« Last Edit: February 16, 2012, 11:55:36 AM by nsgalagedara »

Offline nsgalagedara

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 361
  • Gender: Male
ජාති වාදී අදහස් වපුරන හිවළුනි
 අද මේ වන විට රට නැවත වරක් අස්ථාවර කිරීම සඳහා ජාති වාදී අදහස් වපුරවමින් සිටින කාලයකි. හුදෙක් අපේ රටේ දේශ පාලකයන්ටද මෙය උවමනා වී ඇත ඒ එක්සත් ජාතික පක්ශය මෙහෙ මූලිකයො වී ඇති බව පාක්ශික අදහස් වලින් දැන් අපිට තේරී ඇත.
   තවද බටහිර සිටින කොටි හිත වාදින් දන්නවා උතුරු  නැගෙන හිර ලබා ගැනීමට නම් සිහළුන් හා මුස්ලීම් වරු අතර විරසකයක් ඇති කරල එමගින් අපිට උදව්දෙන මුස්ලීම් රටවල සහය නැති කර ගැනීමට මොකද ඉංදියාව යනු එදා ඉඳන් දෙපිට කාට්ටු අදහස් දරන බව කොටි හිත වාදින් දන්නව
   අපේ රටේ විරුද්ද පක්ෂයට ඕන මානව හිමිකම් කොමිසමේ සැසිවාරය පවත්වන්නට පෙර සිහල මුස්ලිම් කෝලාහලයක් ඇති කරල අපිට  සහය දෙන මුස්ලීම් රට වල සහය නැති කර අපිව පරාජය කර ඔව්න් එමගින් බලය ලබා ගැනීමේ කූට අදහස ක්‍රියාත්මක කිරීමට
   අපි මතක් කරමු අපේ රට පසු ගිය භීෂන සමය ඒ කාලයේ දී අලිමංකඩ කඳවුර අපිට අහිමි වී තිබු අවදියේ කොට් ත්‍රස්තවාදී කාල තුවක්කු පහාර පලාලි කඳවුරට එලල කලා යාපනය අල්ලා ගැනීමට පලාලි ගුවන් හමුදා කඳවුර ඔවුන්ට වැදගත් උනා ඒ අවස්ථාවේ පාකිස්තාන් හමුදාවේ ඉහල නිලදරයෙක් අපේ රට පැමින අවශ්‍ය  උපකරන බුද්ධ් තොරතුරු අපිට ලබා දුන්න ඒ වගේ ම අපේ හමුදාව ඒ වන විට මල්ටිබැරල් රොකට් වැනි බර අවි පුහුනුව ලබා තිබුනේ බොහො අඩුවෙන් ඒ පුහුනුව වගේම යාපනේ සිට පාකිස්තාන් සේබළුන් අලිමංකඩ කොටි කඳවුරට මල්ටි බැරල් පහාර එල්ල කලා ඒ වගේ ම මිග් කපීර් වැනි ගුවන් නියමුවන් අපිට දුන්න
    අනිත් කරුනනම් සිහල හමුදාවෙ සිහල විරුවන් වගේ මුස්ලීම් විරුවනුත් අප රට වෙනුවෙන් ජීවිත කැපකල බව අප අමත කල යුතු නෑ ඒ විරුවන් අපි අදත් සිහිකරනව කර්නල් ෆ්ස්ලි ලපීර්,  බුද්ධි අංශයේ මේජර් තුවාන් මුතාලිප් වැනි විරුවන් මේ රට වෙනුවෙන් තම ජිවිත පුජා කල බව අපි සිහිතාබා ගත යුතුයි
  තවද නැගෙන හිර මුස්ලීම් ගම්මාන වල සහය අපිට ලැබුනේ නැතිනම් කොටි ත්‍රස්තවාදින් යුද්දය පටන් ගන්නේ පොලොන් නරුවේ සිටන් බව අප වටහා ගත යුතුයි අපේ හමුදාවට බුද්දි තොරතුරු ලබා දුන්නේ ඒ වගේම නැගෙන හිරදී වතුර උගුරක් හරි දුන්නේ මායිම් ගම් වල ඉන්න මුස්ලීම් වරු මිස කොළඹ ඉදන් අප ගිහින් නොවන බව වටහා ගත යුතුයි
       මම සිහල හා මුස්ලීම් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ බට හිර හා හුදෙක් පටු දේශපාළුවන්ගේ පටු අරමුනු වලට නොරැටවී අපි සහෝදරයන් වගේ ඉදිරියටත් සිට්මු කියා
 
   අපි ජාතිය ආගම අතින් වෙනස් උවත් අපිට ඇත්තේ එක රටක් හා රතු ලේ පමනි
« Last Edit: February 03, 2013, 10:06:43 AM by nsgalagedara »