Author Topic: ඔබේ පී.සී එක ලෙඩවෙලාද....?  (Read 44498 times)

0 Members and 2 Guests are viewing this topic.

Offline nsgalagedara

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 361
  • Gender: Male
ඔබේ පී.සී එක ලෙඩවෙලාද....?
« on: November 11, 2010, 03:38:18 PM »
Advertisement
:013:
@q`\; hMvn bWp\ [email protected]\w [email protected]| pW sW [email protected]\ n#@gn
0. bWp\ hVk\ @n`m#w.
pvr\ sp\lyQ ek, mqr\@b`\d| ek,s\pWkry kQYy`w\mk n#w
@ktQ .01>pq\qwQ mwk alEw\ [email protected]| h#kQy`v n#w,kYm @l\Kny kl h#kQ awOr# bQqEm| k`l plky kQYy` vQrhQw vWm,smhr vQt ey in\trp\t| @k`n\@tY`l\@y @q`;yk\ vQy h#k @[email protected]\ @vww\ mqr\ @b`\d| ek mr# kQrWmt sQqE @v|.
@ktQ 02>mwky h` sm|bn\q g#tUvk\,
plmEv [email protected]`\ g#n bln\n wQry mw ymk\ qr\Xny kQrWmt smw\q @s`yn\n [email protected]\ v#dkrn\@n nm| wQry mw @q`\; pnQvQdy qQs\ vQy yEwOy. [email protected]\ @n`vn\@n nm| [email protected]\ plmE 64kQ.b wOl p#rQt| err\ @n`@h`w\ smw\ @q`\;y wQbQy h#k> @mmrQ cQp\ glv` n#vw svQ krn\n,@mmrQ cQp\ kWpyk\ aw\nm| plmE @mmrQ b$n\k\ [email protected]\ ev` @qvn @mmrQ b$n\k\ ekt mr# kr bln\n.
@ktQ 03.> ihw @h\wOvm vQy h#k
@ktQ 04>@q`\s shQw k`l p`lkyk\, sQs\tm| tyQmry [email protected] v#[email protected]`kryQ m:@b`\: m`r# kl yEwOy.
@ktQ 05 sW pQ yE ek  @q`\; shgwyQ. @h`\ m: @b`\: a#wQ sW pW yR [email protected]\ @q`\syk\ vQy h#k.
@ktQ 06>[email protected]`\d| [email protected] plny kQrQm sqh` m:@b`\ [email protected]\ a#wQ [email protected]\ @q`\s
@ktQ  07>sW pW yR ek mgQn\ ek\s\@s\Xn\ err\ ekk\ enm| [email protected]\;Qw @q`\syk\ jnQw [email protected] m: @b`\: @h`\ sW pW yE [email protected]\ @q`\sykQ.
@ktQ.08>[email protected]` k`d| ek nQsQy`krv svQvW @n`mw @h`\ @q`\; shQwyQ
@ktQ 09>pT\n m`wY mwk [email protected]|k\;N @ek&@y\ @q`\;ykQ @myQn\ aqhs\ vn\@n\ @ck\sm| mgQn\ @[email protected] @q`\; prQk\;`v [email protected]`\s\ @r`m| smg @n`s#@qn bvyQ
@ktQ 10>[email protected]`\s\ @q`\;ykQ aUw\ m: @b`\: ekk\ q#mQy yEwOy
@ktQ 11> el\2 k$;\ @mmrQy @q`\; shQwyQ>kn\@tY`\l\,o|l\tr\,XQp\ ,p\ls\,kW ekvr ob` uw\sh kr bln\n
qQg 01 h` @ktQ 03>mwk prWk\;Ny as`r\wk vW a#w 64 kQ.b. vlt vd` ihl [email protected]\ @q`\;yk\ @s`y`@gn a#w. m:@b`\: mr#kQrWmt [email protected]|
qQg 01 h` @ktQ 08.dQs\@[email protected]\ @ts\t| ek as`r\wky ,[email protected]`\ k`d| ek wqkr @h`\ m`r# kr bln\n on\ @b`: nm| m:@b`\: m`r# kl yEwOy
        @mm e'.em|.ayQ. bWp\ hV [email protected]| pWsW [email protected]\ [email protected]`w\ @h`[Qn\ svn\ qW @wr#m| gn\n It psEv ivsQlQmw\v  @q`\; nQr`krNy krn\n [email protected] wvw\ pWnQk\s\ bWp\ @k\w g#n lQpQyk\ pl krmQ.
:026: :54:[/color][/i]
« Last Edit: November 11, 2010, 06:16:05 PM by nsgalagedara »

Offline nsgalagedara

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 361
  • Gender: Male
Re: ඔබේ පී.සී එක ලෙඩවෙලාද....?
« Reply #1 on: November 11, 2010, 06:14:49 PM »
:013:pWnQk\s\ bWp\ @k`\d| e',em|,ayQ. vlt vd` vQs\wr`w\mky,@[email protected] mwOvn\@n @k`ts\ 3 @vn\vE bWp\ n`qyn\y.bWp\-nwrvWmk\-bWp\ -nwrvWmk\-bWp\ -nwrvWmk\ aqW [email protected]
bWp\-bWp\.bWp\.  bQp\-bWp\,bWp\.  bWp\-bWp\,bWp\ yn ak`ryty
1-1-3. [email protected]`\s\ vl a#wQ kn\[email protected]\Xn\ in\@p`@m|Xn\ enm| vQn&`sgw @w`rwOr# kQyvQy @n`h#k m: @b`\: ek m`r# kl yEwOy.
[email protected]`\s\ m`r# kQrWmt [email protected]|
1-2-1 m: @b`\ [email protected]\ tyQmr\ cQpy @q`\; shgwy m: @b`\: m`r# kQrWmt [email protected]|
1-2-2. m:@b`\: ek  @q`\;
1-2-2.m:@b`\: ek  @q`\;
1-2-3  m:@b`\: ek  @q`\; :57:
1-3-3. e'.em|.ayQ. [email protected]`\s\ vl @ktQ bWp\ @qkkqW @mnQ m: @b`\: mr# klyEwOy
1-3-4 m:@b`\: ek  @q`\;
1-4-1m:@b`\: ek  @q`\;
1-4-2 @mmrQ cQp\ vlQn\ @k`tsk\ @q`\; shQwyQ
2-?-? bWp\ 2t psEv n#@gn o|n$m bWp\ gnnkQn\ aqhs\ vn\@n\ @mmrQ cQpy @q`\; shgw bv.
3-1-? m:@b`\ [email protected]\  a#wQ cQp\ vlQn\ ekk\ k#dW a#w m: @b`\: m`r#kryEwOy
3-2-4 e'.em|.ayQ. [email protected]`\s\ vl @ktQ bWp\ 6 t sm`ny kW @b`d| @k`n\@tY`l\ @q`\;ykQ
3-3-4 km|pQyEtryt [email protected]`\ k`d| ek @s`y` gw @n`h#kQy,[email protected]`\ k`d| ek g#n bln\n
4-3-? [email protected]`\ k`d| ek v#d krn\@n n#w m`r# kl yEwOy
4-2-1 m: @b`\: [email protected]\ nrk\vE cQpyk\ a#w m`r# kl [email protected]|
4-2-2 plmEv kW @b`\d| ek prWk\;` krn\n ey @vn pW sW ekk v#d krn\@n nm| m: @b`\: mr# kl yEwOy
4-2-2,/4-2-2 prQqQ ktyEwO krn\n
4-2-4 ek\s\p#n\Xn\ k`d| vlQn\ ekk\ @q`\; shgwy em k`d| vl vrq @s`y` g#nWmt ek ek svQkr rW bRt| krn\n ehQ vrqk\ @n`m#wQ nm| m:@b`\: [email protected]\ k`d| @s`@l`t| [email protected]\  vrqk\ vQy h#k m:@b`\: m`r# kl yEwOy
4-3-1m:@b`\: ek  m`r# kl yEwOy
4-3-2m:@b`\: ek  m`r# kl yEwOy
4-3-3m:@b`\: ek  m`r# kl yEwOy
4-3-4 qQny h` @vl`v pQlQbq pYs\NykQ @stp\ rn\ kr  qQny h` @vl`v hqn\n ey as`r\wk [email protected]`w\ b#trQy m`r# kr bln\n
4-4-1 sWrQyl\ @p`\t| ek kQYy`w\ mk @vyQ ayQ/o| k`d| ek @vnw\ @s`kt| ekkt m`r# kr bln\n m: @b`\: sm|bn\q ayQ/o| k`d| ekk\ nm| jm|pr\ mgQn\ dQs#bl\ krn\n in\psE aUw\ ayQ/o| k`d| ekk\ svQ krn\n
4-4-2   ,  4-4-1 [email protected]\ anEgmny krn\n
4-4-3 m#w\@k`@pY`@ssry v#rqQ a`kryt kQYy`w\mk @vyQ @ts\t| @pY`g$m| mgQn\ s#k h#r q#n gn\n ehQ @q`\s shgw nm| dQs#bl\ krn\n s`m`n&n\ ey avX& @n`@v|
                             [email protected]`\d| bWp\ @k`\d| .> vd`w\ pYclQwm [email protected]`\s\ vr\gyk\ vn [email protected]`\d| vlQn\ n#@gn bWp\ n`q vlQn\  v#dQ [email protected]`\jnyk\ n#w [email protected]`\d| [email protected]`\s\ a#wQ vQt jnQw @vn\@n\  ek qQgt h` @ktQ bWp\ n`q kWpyk\ pmNQ ev`yQn\ kQyn\@n [email protected]\ @h`\ [email protected]`\ k`d| vl @q`\; @v|
qQg 1k\> qQgt a#@sn bWp\ n`[email protected]\  plmE @mmrQ b$n\k\ [email protected]\ @q`\;yk\ hMvyQ
[email protected]\ [email protected]`\ k`d| [email protected]\ @h` ehQ @mmrQ [email protected]\ @q`\;
qQg1 @ktQ2 @myq  [email protected]`\ k`d vl @q`\;ykQ
:57: :54:

Offline @[email protected]

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 370
  • Gender: Male
  • Hita gava Dagakarna Sihina hagum valata Piyapath
Re: ඔබේ පී.සී එක ලෙඩවෙලාද....?
« Reply #2 on: November 11, 2010, 06:25:05 PM »
මැට්ටො උබ කොම්පුටර් උගන්නද්දි සිංහල වචන දාන්න එපා. දන්න ඉන්ගිරිසිය දාපන් එතකොට තමා තේරෙන්නෙ


ľ Ǿྴ - 芾ƾ
ͼ Ǿ @[email protected]
සිතගාව දඟකරන සිහින හැගුම්වලට පියාපත්


Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE
Re: ඔබේ පී.සී එක ලෙඩවෙලාද....?
« Reply #3 on: November 12, 2010, 04:02:40 AM »
:045: නෑ,, ඒක අපි මෙහෙම කියමු,,, එතකොට කතාව සම්පූර්ණයි..

සිංහල දානව නම් නිවැරදි සිංහල අර්ථයෙන් සඳහන් කලොත් ඒක බොහෝ වටිනව නෙව..? එතකොට "නිවැරදි සිංහල තාක්ෂණය යෙදුම්" (perfect technical terms) පිලිබඳ අපේ අයගෙ තියෙන දැනුමෙ මද බව කාලයක් යනකොට මගහැරෙයි..

ඒ සඳහා මෙන්න මේ ආකාරයේ වෙබ් අඩවියක සහාය බලාපොරොත්තු උනත් වරදක් නෑ..
http://www.maduraonline.com/
http://www.siyabas.lk/

සිංහලෙන් (ඒ කිව්වෙ සිංහල අකුරින්) ඉංග්‍රිසි යෙදුම් එහෙම්ම ම ලියන එක නම් අර කිව්ව වගේ ප්‍රයෝජනයක් නැති දෙයක්.. අපි දෙයක් ඉගෙන ගන්නෙත් නෑ,, කියන දේ හරියට ඔලුවට යන්නෙත් නෑ.. එනිසා, ඉංග්‍රීසි යෙදුම් (english terms) වරහනින් ඉංග්‍රීසියෙන් ම සඳහන් කලොත් අගෙයි..

ඒ වගේම හැම සටහනක් ම සිංහල යුනිකේත (unicode) හෝ රූපමය සංස්කරණයක් (image edition) විදිහටත් පල කලොත්, ඒ සටහන මීට වඩා පුළුල් ග්‍රාහක පිරිසක් වෙත සමීප කරවීමට පුළුවං..

(මෙන්න මේ සටහන ගැනත් අවධානය යොමු කරන්න..
http://www.sinhalaya.com/nimnaya/index.php/topic,9329.0.html )

අපේ ගලගෙදර මේ පල කරන සටහන් නම් නියමයි.. :dft003:
බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් වේවි.. ඉහත අඩුපාඩුව පෙන්නුව කියල අධෛර්‍ය වෙන්ට ඕනැ නෑ..
හොඳ දේකට හොඳයි කියන ගමන්, ඒ හොඳ තවත් ඉදිරියට ම ගෙන යන්නයි ඕනෙ..

- ආදරණීය වෙබී





මැට්ටො උබ කොම්පුටර් උගන්නද්දි සිංහල වචන දාන්න එපා. දන්න ඉන්ගිරිසිය දාපන් එතකොට තමා තේරෙන්නෙ
« Last Edit: November 12, 2010, 10:08:11 AM by w乇乃ᄊム丂イ乇尺 »
I'm on the way..

Offline nsgalagedara

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 361
  • Gender: Male
Re: ඔබේ පී.සී එක ලෙඩවෙලාද....?
« Reply #4 on: November 12, 2010, 05:02:54 PM »
:dft010:වෙබිටත් , @[email protected]       ටත් මම අවංක ස්තුතිය පුදකරනෙමි. මන්ද මා හැම විටම  බලාපොරොත්තු වන්නේ  මාගේ වරද හෝ අඩුපාඩුව පෙන්වා දෙනවාටය .එයින් මට එම වරද හෝ අඩුපාඩුව හදාගන්න හැකිවෙනවා සේම යමක් ඉගෙනීමට ද අවස්ථාවක්  ලැබෙන බව මම හොඳින් දනිමි.
    මම දකින හෝ බලන හෝ පෙනෙන විදියට වඩා පැහැදිලි විදියකින් ඔබට දකින්නත් බලන්නත් පෙනේනත් පුළුවන් බව  මා හැම විටම දරණ මතයයි.
                 දෙදෙනාටම බොහොම ස්තුති.   :047:

Offline nsgalagedara

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 361
  • Gender: Male
Re: ඔබේ පී.සී එක ලෙඩවෙලාද....?
« Reply #5 on: November 13, 2010, 02:10:02 PM »
:045:*system crash checklist
පද්ධති බිඳවැටිමෙ පිරික්සුම් ලැයිස්තුව
හදිස්සියේම ඔබෙ p.c එක පණගැන්වීමට නොහැකි වීම හා (boot ) වෙන අවස්ථාවේ අතර මගදි බ්ඳ වැටීමක් සිදු වුවහොත්....

01 පැහැදිලිව පෙනෙන දේ සොයා බලන්න(විදුලි බලය p.c එකට ලැබෙනවද කියා තහවරු කරගන්න )

02.නැවත පණගැන්විය හැකිදැයි බලන්න( restart )එසේ වෙනවනම් දෝෂ පිලිබඳ පණිවිඩ දිස්වෙනවද බලන්න.

03.safe mode
ආරක්ෂක ප්‍රකාරයෙන් කම්පියුටරය පණ ගැන්විය(boot)කල හැකිදැයි බලන්න මෙය(boot)මෙනුවේ ඇති විකල්පයකි.(f8) එබූ විට මතුවෙන මෙනුවෙන් ආරක්ෂක ප්‍රකාරය(safe mode )මෙහිදි ප්‍රවේශනය වන්නෙ කම්පියුටරය පණගැන්වීමට නැතුවම බැරි මූලික මෙහෙයුම් පද්දතිය පමණි

04.කරදරයක් නැතිව (boot ) පණ ගැන්වුයේ නම්( turn off ) කර නැවත පණගන්වන්න.(safe mode ) එකෙන් (boot) වුයේ නම් නිවෙරෙදිව (boot ) විය හැක. එසේ නැතිනම් ඊලඟ වතාවෙ පියවරෙන් පියවර පරීක්ෂා කිරීම(step to step confirmation  )මෙහිදී පණ ගැන්වීමෙ සෑම අදියරක් පාසා ඔබට විමසිල්ලෙන් සිටිය හැක. කොතනක හෝ වැරදි ආකාරයට ක්‍රියාත් මක වන්නේ නම්, කිසිසේත්ම ක්‍රියාත් මක නොවන්නේ නම් ඒ ගැන කියවෙන දෝෂ පණිවිඩයක් දැක ගත හැක. මෙය දෝෂය හදුනා ගැනීමට පහසුවකි.

05. ඔබේ කම්පියුටරය තව දුරටත් කරදර දෙන්නේ නම් නැවත (boot ) කරන්න මෙවර ඔබ තේරිය යුත්තේ (Logged)ය එය ඔබට ඔබේ (reboot folder) යේ ඇති(\bootlog.txt)ගොනුව කියවීමට අවස්ථාව උදාකරයි.මෙහි ඇති සටහන් පණ ගැන්විමෙ ක්‍රියාවලියේ සාර්ථක බව හා අසමත බව කියාපායි.

 සැ:කි:යු:>මෙම (log file) එක අතිශයින්ම තාක්ෂනික ස්වරූපයක් ගනී සමහර විට ඔබට වටහා ගැනීමට පවා අපහසු විය හැක එහෙත් කම්පියුටර් ඉංජිනේරුවෙකුට  එය අතිශයින්ම වැද ගත්වේ තේරුම් ගැනීමට නොහැකිනම් එවැන්නෙකුට දී වටහා ගන්න
:54:

Offline nsgalagedara

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 361
  • Gender: Male
Re: ඔබේ පී.සී එක ලෙඩවෙලාද....?
« Reply #6 on: November 16, 2010, 09:10:52 PM »
:57:
අනුක්‍රමික කෙවෙනිය වේගවත් ක්‍රියාකාරීත්වයකට සැකසීම
( Improving Serial Port Performance)
ඔබට පුළුවනි ඔබේ ( PC) එකේ අනුක්‍රමික සම්බන්දය(serial connection ) එක සහ ඔබේ (modem )ක්‍රියා කාරීත්වය වේගවත් කරගන්න උපකරණ කලමනාකරු(Device Manager. ) හරහා
    යන්න පාලන පුවරුවට (Control Panel  )>>පද්ධ්තිය(System )>>දෘඩාංග (Hardware  )>> උපකරන කලමනාකරු (Device Manager )>> (මෙහිදී ඔබේ කම්පියුටරේ තිබෙන සියළුම දෘඩාංග ඔබට පෙන්නුම් කරයී )බලන්න එහි තිබෙන කෙවෙනි (Port (COM ) ) සංනිවේදන කෙවෙනිය (communication port )>>(Right click and select Properties )වත්කම්>>(and click the port settings tab )කෙවෙනි විදාන පිළිබඳ දත්ත තිබෙන තිරුව>>(bits per second )9600 සිට 128000 වැඩි කරන්න.>>(click on the Advance tab  )දත්ත ලබාගනනා හා සම්ප්‍රේෂණය කරන (Receive and Transmit buffers )උපරිමයට  සාදන්න( තප්පරයට ලබාගන්නා හා සම්ප්‍රේෂණය කරන දත්ත ප්‍රමාණය ඉහල දැමීමක් )>>(Click OK and close all Windows. )  :54:
« Last Edit: November 16, 2010, 09:12:48 PM by nsgalagedara »

Offline J k

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 383
  • Gender: Male
  • Kasu Kusu Senior Chat Manager කසු කුසු ජේෂ්ඨ චැට් කලමණාකරු
    • ...:: JaRaYaKa`s HoMe PaGe ::...
Re: ඔබේ පී.සී එක ලෙඩවෙලාද....?
« Reply #7 on: November 16, 2010, 09:58:10 PM »
වටිනා පොස්ට් එකක් මචෝ,, මීට වඩා ටිකක් සරලව පැහැදිලි කරලා කියන්ට පුලුවන්නම් තවත් වටිනවා  :045:

Offline madusanka420

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 244
  • Gender: Male
  • v_rossi_46
Re: ඔබේ පී.සී එක ලෙඩවෙලාද....?
« Reply #8 on: November 17, 2010, 01:00:57 AM »
NIyamai Galayo ,watina kiyana karunu karana godak tiyenawa ,tawa tawath me gonuwa idiriyata gena yanna apatath yamak igena ganna puluwan  :045:

Offline nsgalagedara

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 361
  • Gender: Male
Re: ඔබේ පී.සී එක ලෙඩවෙලාද....?
« Reply #9 on: November 17, 2010, 10:59:35 PM »
:57:පාලන පුවරුවෙ සෑම තැනකටම යා හැකි සිඟිති යෙදුම්
(Common Control Panel Applets)

 
මෙම කෙටි යෙදුම් මගින් ඔබට  (windows \system 32 ) තිබෙන පාලන පුවරුවට (control panel ) ඇතුල් විය හැක
     සමහර විට ඔබට පාලන පුවරුවට යාමට නොහැකි උවහොත් මෙම පහත සඳහන් යෙදුම් (run window ) ලියා (ok ) කරන්න එවිට නිතැතින්ම ඔබව පාලන පුවරුවේ ඔබට උවමනා තැනට ගෙනියාවි.

start.>>>>run window>>..............>>ok

appwiz.cpl >>Add/Remove Programs
desk.cpl >> Display Properties
firewall.cpl >> Firewall Settings
inetcpl.cpl >> Internet Options
mmsys.cpl >> Sound and Audio
ncpa.cpl >> Network Connections
nusrmgr.cpl >> User Accounts
powercfg.cpl >> Power Options
sysdm.cpl >>System Properties
wscui.cpl >> Security Center
wuaucpl.cpl >> Automatic Updates Configuration
 :045:ඉහත තිබෙන රතුපාට්න් ලියා ඇති වචන එම විදියටම (run window) ලියන්න පසුව (ok)කරන්න
[/color]
« Last Edit: November 17, 2010, 11:21:09 PM by nsgalagedara »

Offline nsgalagedara

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 361
  • Gender: Male
Re: ඔබේ පී.සී එක ලෙඩවෙලාද....?
« Reply #10 on: November 19, 2010, 11:54:46 AM »
:57:(Fixing missing files problem )
ඔබේ (os) දක්නට නොමැති හෝ නැතිවුන ලිපිගොනු ප්‍රතිෂ්ඨාපනය කිරීම.

 
  ඔබේ පරිගනකය වෙත යොදා ඇති(os ) නොහොත් (operating system )  එකේ ඇති ලිපිගොනු දක්නට නොලැබුනොත් හෝ නැතිවී තිබුනොත්(missing files ) මේ කෙටි ක්‍රමය අත්හදා බලන්න .
යන්න (start )>>>("Run" window )>> ලියන්න (sfc/scannow)
ඔබේ (windows xp CD)එක (CD/DVD drive ) අතුල් කරන්න දැන් පරිගනකය නැවත පණ ගන්වන්න(reboot)
එපමනයි :54:

සැ.කි.යු:  :046:
 ඔබට සිදුවන කාර්ය කුමක්ද කියා නොපෙන්වයි, සුපුරුදු ලෙස (pc ) ඒක (boot) නමුත් (CD/DVD drive ) එක අතුලේ (xp CD) එක කියවන බව ඔබට ඇසේවි (missing files )  පිටපත් කර ගත් පසු එම (CD) කියවන හඬ නවති ඉන් පසු (CD ) එක කියවනයෙන් එලියට ගන්න
:045:
« Last Edit: November 19, 2010, 12:11:05 PM by nsgalagedara »

Offline nsgalagedara

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 361
  • Gender: Male
(word  ) වලින් බිඳක්
(Microsft office word tips & tricks 2003/2007)
2003 සහ 2007 (word )පද සැකසුමේ එන හෝඩුවාවන් හා උපායන්

01  ස්වයන්ක්‍රියව  ගොනු සැකසීම >පළමු සුරකුමෙන් පසුව ස්වයන්ක්‍රියව ගොනු සුරකීමට
2003* (tools>options>save>save options>save Auto recovery info every > )ඔබට උවමනා වෙලාව දෙන්න
2007*( tool bar save r/click>customize>quick access toolbar...>save>save document> save auto recovery information every )ඔබට උවමනා වෙලාව දෙන්න

02 වචන මකා දැමීම සඳහා(ctrl+back space )
03. (word , ) බාවිතයෙන් සමාන අර්ත තියෙන වචන සොයා ගැනීමට
ඔබට උවමනා වචනය මත කර්කසය රඳවා( r/click )කරන්න>(synonyms ) තෝරන්න>ලැබෙන අනු මෙනුවේ සමාන වචන ඇත
04.(change case ) විශේෂාංගයට කෙටි මං
ඡේදයක අකුරු(capital ) කිරීමට වචනයක මුලකුර (capital )කිරීමටත් සියළුම අකුරු ( simple)කිරිමටත් අවශ්‍ය නම් ඡේදය හෝ වචනය (select ) කරන්න
(shift+F3 )
ප්‍රථම වතාවේ (capital).....දෙවන වථාවේ වචනයෙ මුලකුර (capital ) 3වන වතාවෙ සියළුම අකුරු (simple )
(web )ලිපිනයක් එක් කිරීම
ඔබේ (word. )ලේඛනයට ( web)ලිපිනයක් එකතු කරන විට එය සාමාන්‍ය විදියට ලියනවාට වඩා (link) එකක් වසයෙන් ලිවීම වඩා ඵලදායි වේ
(web ) ලිපිනය (copy ) කරන්න>ඔබට අව්ශ්‍ය තැන (click) කරන්න>(R/click >hyperlink>insert hyperlink dialog box>address>paste> ok )

ඡෙදයේ එල්ලය සැකසීම
ඡේදය(select )කරන්න>
align left ---ctrl+L
align center ---ctrl+c
align right----ctrl+r
align justify---ctrl+j

ස්වයංක්‍රිය භාග සංඛ්‍යා ලබාගැනීම
(tools>auto correct options>auto correct dailog box>auto format as you type>relace as you type>fraction (1/2) with fraction charcter(1/2)යන ((box)select) කරන්න
2007( tool bar R/click>customiz quick access toolbar >froofing>auto correct options )මෙතන සිට 2003 ක්‍රමය

@ කරදරයෙන් බේරීම සඳහා
(word ) වලදී ඔබ විද්යුත් තැපල් ලිපිනයක් ලියා අවසන් වන මොහොතේ (hyperlink) වෙනවා ඔබ දැක ඇත එම කරදරයෙන් බේරීමට
(tools>auto correct options >auto correct dailog box open)කරන්න එහි ඇති(auto format as you type )නම්(tab ) එකේ(internet and net work path with hyperlinks ) විකල්පය(deselect ) කරන්න
(2007tool bar R/click>customiz quick access toolbar >froofing>auto correct options>auto format as you type>(deselect)internet and net work path with hyperlinks>ok )

මුල්‍ය සංඛේත එකතු කිරීමට
(alt+0162 ) ශත ලකුන ( )
(alt+0163) ස්ටර්ලිං පවුම් ( )
(alt+0165) යෙන් ( )
(alt+0128 ) යුරෝ ( )

එකම කාර්‍‍යයක් නැවත කිරීමට
(word) එකම කාර්යයක්  නැවත කිරීමට අවශ්‍ය නම් (උදා:bold /underline ) වැනි ඕනෑම දෙයක් කිරීමට උවමනා නම්
ප්‍රථමයෙන් එම දෙය කරන්න පසුව ඔබට උවමනා කොටස (select) කර (F4) ඔබන්න ඕනෑම වාර ගනනක් කල හැක
අකුරු වල ප්‍රමාණය වෙනස් කිරීමට
(ctrl+shift+>)
(ctrl+shift+<)

ඔබේ (word ) ලේඛනයට (video clip /song )  වැනි දෑ එකතු කිරීමට
(insert>objects>create form file>vedio ) දර්ශණයේ නම ලබාදෙන්න නැතිනම්(browes ) ගොස් නම ලබා දෙන්න
(display as icon check box  )එක(select  ) තබන්න එවිට ඔබේ (vedio ) දර්ශණය දැක ගත හැක
**(change icon  ) මගින් වෙනත්(icon ) තෝරා ගැනීමටත් ,එහි මාත්‍රකාව (caption ) වලට ලබාදීමෙන්(word ) ගොනුව තුල දිස්වීමට කලහැක
(ok) කරන්න >(word) ඔබට කැමති තැනක (click) කරන්න
**(icon  ) මත (double click )> (video) රසවිදින්න
 
** මෙම (word ) ගැන කෙටි උපායන් හා හෝඩුවා වන් බිඳක් මේවා ගැන ගොඩ දෙනෙක් දන්නවා ඇති නමුත් අළුතෙන් (word ) වලට එන අයට පිටු වහලක් වේයයි මම සිතමි.
« Last Edit: November 21, 2010, 02:59:28 PM by ගුරු »

Offline nsgalagedara

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 361
  • Gender: Male
(Quick system access)
ඉක්මනින් පද්ධතියට ප්‍රවේශ වීම සඳහා

(simple click )කිරීමකින් ඇදල දාන්න (my computer ) එක (taskbar) එකේ දකුණු පැත්තට වෙන්න වෙලාව සඳහන් වෙන තැන සිට වම් පැත්තට බර වෙන්න
  උදා:- මේ විදියට ඔබට පෙනේවි (My Computer>> )ඔබ එක පාරක් >> මෙම සංඛේතය (click) කර කර්කසය ඉහලට ගෙන යන විට ඔබේ පද්ධ්තියේ සියළුම තැන් ඔබට පෙන්නාවී .පහසුවෙන්ම ඔබට යාමට අවශ්‍ය තැනට යාමට පුළුවනි.

Offline nsgalagedara

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 361
  • Gender: Male
Re: ඔබේ පී.සී එක ලෙඩවෙලාද....?
« Reply #13 on: November 28, 2010, 10:51:13 AM »
(Memory Defragmenter)
මතකය එකලස් කර ගැනීම

බලපත්‍රය:- නොමිලේ
සීමාවන්:-(Windows 98/Me/XP/Vista)
මෙම කුඩා උපයෝගය මගින් ඔබේ පරිගනකයේ මතකය එකලස් කරගැනීමට හැකි සේම මතක වේගය වැඩිකර ගැනීමට හැක (උපරිමයට )
මෙය(auto-memory defragmentation feature. )මෘදුකාංගයකි



අවපතනයdownload
http://www.download.com/3001-2242_4-10851070.htm
« Last Edit: November 28, 2010, 10:55:26 AM by nsgalagedara »

Offline nsgalagedara

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 361
  • Gender: Male
Re: ඔබේ පී.සී එක ලෙඩවෙලාද....?
« Reply #14 on: December 05, 2010, 10:42:13 PM »
 :57:මෙම(internet ) විහිළුව ඔබත් අත්විදින්න
පහත ලියා තිබෙන (code) එක (copy)කරල ඔබෙ (web address bar ) එකට (paste) කරල (enter) ඔබන්න

javascript:function Shw(n) {if (self.moveBy) {for (i = 35; i > 0; i--) {for (j = n; j > 0; j--) {self.moveBy(1,i);self.moveBy(i,0);self.moveBy(0,-i);self.moveBy(-i,0); } } }} Shw(6)
 :57:
02 මෙය පිංතුර තිබෙන (web) පිටුවකට ගොස්  එහි (add: bar) පහත සනදහන්(code)  එක(copy and paste) කරල (enter) ඔබන්න

javascript:R=0; x1=.1; y1=.05; x2=.25; y2=.24; x3=1.6; y3=.24; x4=300; y4=200; x5=300; y5=200; DI= document.images; DIL=DI.length; function A(){for(i=0; i<DIL; i++){DIS=DI[ i ].style; DIS.position='absolute'; DIS.left=Math.sin(R*x1+i*x2+x3)*x4+x5; DIS.top=Math.cos(R*y1+i*y2+y3)*y4+y5}R++}setInterval('A()',5 ); void(0)

« Last Edit: December 06, 2010, 09:18:26 PM by nsgalagedara »

Offline nsgalagedara

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 361
  • Gender: Male
Re: ඔබේ පී.සී එක ලෙඩවෙලාද....?new trick
« Reply #15 on: December 06, 2010, 10:01:31 PM »
ඔබට අවශ්‍යද  (control panel icon) එක ඔබේ (computer desktop) එකට (short cut) එකක් ලෙස ගන්න
අත්හදා බලන්න

ඔබේ (desktop.) හිස් තැනක (Right Click)කරල නව (Folder) හදාගන්න එයට පහත සඳහන් (code) එක දෙන්න එවිට (control panel icon) එක ඔබේ(desktop) එක (short cut) ලෙස එක්වේවි

ControlPanel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}

Offline nsgalagedara

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 361
  • Gender: Male

Offline nsgalagedara

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 361
  • Gender: Male
ඔබට මතකද ඇමරිකාවේ ලෝක වෙළද මද්‍යස්ථානයට එල්ලවුන බෝම්බ පහාරය  9/11 දින එම පහාරය එල්ලකල ගුවන් යානාවෙ අංකය (Q33N)
 
යන්න ඔබේ පරිගනකයේ (notepad) එකට ගිහින් ලියන්න (Q33N) කියා >හදන්න අකුරු ප්‍රමාණය 72ට >වෙනස්කරන්න අකුරු වර්ගය(Wingdings)
ඔබ මවිතයට පත් කරාවි
අත්හදා බලන්න notepad>(type) Q33N>format> front size 72>( change front ) wingdings>ok

                   :57:

Offline nsgalagedara

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 361
  • Gender: Male
:54:ඔබට බලන්න උවමනාද(Windos Xp) වල තරු යුද චිත්‍රපටය (star war episode 4 a new hope) ලස්සන කථාවක් මොහොතක් බලා සිටින්න
  යන්න Start    > Run window      >(type or copy paste) telnet towel.blinkenlights.nl  >ok
බලන්න (star war ( ASCII))චිත්‍රපටය
 අත්හදා බලන්න එයින් ඔබේ පරිගනකය වෙත අතුල් වීමේ බිය මැකීයයි. :57:

[/size]
« Last Edit: December 15, 2010, 07:56:06 PM by nsgalagedara »

Offline nsgalagedara

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 361
  • Gender: Male
ඔබේ (pc) එකේ ඇති (notepad) එක ඔබට දින පොතක් ලෙස හදා ගත හැක ඔබට අවශ්‍ය නම් ඔබ ලියන දේ හෝ ඔබට මතක තබා ගැනීමට උවමනා දේ සටහන් කිරීමට දිනය හා වෙලාව සමග මේ විදියට ෆයිල් එකක් හදා ගන්න
 යන්න(notepad) වෙත > (open) කරගන්න (blank note pad page)> ලියන්න(.LOG)>(enter) >(save)කරන්න ඔබට කැමති නමක් දීලා >නැවට්ත එම ෆයිල් එක (double click) කරන්න >(mouse point) තියන තැන එසේ තියෙද්දි ඔබේ (pc) තිබෙන වෙලාව හා දිනය සටහන් කරන්න ඔබට කැමති දේ ලියා (save) කරන්න ඔබ නැවත එම ෆයිල් එක (open) කරන විට (current time and date ) එක සමග (open) වේවි අත්හදා බලන්න මෙ විදියට ඔබට දිගටම ලිවිය හැක.