Author Topic: ඔබේ පී.සී එක ලෙඩවෙලාද....?  (Read 44524 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline dagaya

  • EaSt oR wEsT DaGayA iS tHe BeSt
  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 128
  • Gender: Male
Re: ඔබේ පී.සී එක ලෙඩවෙලාද....?
« Reply #40 on: April 20, 2011, 03:34:23 PM »
Advertisement
මට කියල දීපන්කෝ ගූගල් ( ජී මේල් ) එකව්න්ට් එකක් හැක් කරන විදිහක්. ප්ලීස් :014: :014: :014:

Offline nsgalagedara

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 361
  • Gender: Male
Re: ඔබේ පී.සී එක ලෙඩවෙලාද....?
« Reply #41 on: April 21, 2011, 10:28:07 AM »
මට කියල දීපන්කෝ ගූගල් ( ජී මේල් ) එකව්න්ට් එකක් හැක් කරන විදිහක්. ප්ලීස් :014: :014: :014:
[/size][/color]
හැක්, හැක් ,හැක්  :011: ඒව නීතිවලට පට හැනි යි යාළුවා ඒ නිසා මේ වගේ තැනක මට ඒම දෙයක් පල කොලන්න අවසර නෑ ,අනික මම එපමන ඒ ගැන දන්නේ නෑ යාළුවා  සොලි ආආආආ
 ම්ම්ම්ම්... මම යාළුවට ඔන නම් නමක් දෙන්නම් අවපතනය කොලගෙන බල්නන ඔයාට ඔන දේ කර ගනන පුළුවනිද කියා

web mail hack tools 2.6

Offline nsgalagedara

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 361
  • Gender: Male
ප්‍රවේසම් වන්න ............
ඔබ යම් (Browse)ජාල පිරික්සුමක් කරන විට ඔබේ රහස් වචනය දී ඔබෙන් අසනවා රහස් වචනය සුරකුම් කරන්නද එපාද (save password ,  never for this site) මම නම් කියන්නේ එය සුරකුම් කරන්න එපා සුරකුම් කරන එක වසියක් තමා  මෙහි වාසි වලට වඩා අවාසි ගොඩක් තිබෙනවා ඔබ ඔබේ රහස් වචනය සිතේ තබා ගන්න එය කොහිවත් ලියා නොතබන්න මන්ද ඔබේ පරිගනකයට අවසරයෙන් හෝ අනවසරයෙන් යම් කෙනෙක් ඇතුල් උනොත් ඔබේ සියළු රහස් වචන ඔහුට සොරාගත හැක
ඔබ  පිරික්සුම් යන්ත්‍රය අනුව යන මග වෙනස් විය හැක

(firefox.....Tools>Options>Security>Savepassword>Show password)
(google chrome.....Tools>Options>Personal stuff>Manage saved password>select password >show)
මෙහි බරපතල කම ඇති වෙන්නේ ඔබ පොදු (pc) භාවිතා කරන්නේ නම්


Offline nsgalagedara

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 361
  • Gender: Male
ඔබට (window media player) යේ (.avi files)ධාවනය කල නොහැකිනම් මෙම මෘදුකාංගය අවපතනය කරගෙන ඔබේ ප්‍රියතම (window media player) (.avi files)ධාවනය කරන්න


http://www.emagzine.org/other/mobsoftware/avicodec.zip


Offline nsgalagedara

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 361
  • Gender: Male
ඔබේ (PC) එක අගුළු(Lock) කරන්න පුළුවන් (Shortcut) එකක් ඔබේ (PC) එකේ (desktop) එකේ සාදාගන්න විදිය (mouse click) කිරීමෙන් ඔබේ (pc) එක ඉක්මනින් (lock) වේ
   01.... යන්න (desktop) එකට (R/click) කරන්න (Shortcut) නැති ප්‍රදේශයක >(new) >(Shortcut)
එව්ට එනවා සංවාද කවුළුවක් (Create Shortcut)යන කවුළුව (Type the location of the item:)කියන තැන ලියන්න පහත සඳහන් දෑ

   02...   rundll32 user32.dll,LockWorkStation

   03... click next
   04...(Type a name for this shortcut)කියන තැන  ඔබට කැමති නමක් ලියන්න
   05...(click) finish
   06...දැන් ඔබේ (shortcut) තීරුවෙ එය ස්ථාපනය කරන්න


Offline nsgalagedara

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 361
  • Gender: Male
ඔබට පුළුවනි ඔබේ (p.c) ක්‍රියා කිරීම නතර කිරීමට (Shutdown timer) සාදා ගන්න. අමතර ක්‍රම ලේඛනයක් නොමැතිව

අදියර 01........
(Right click) කරන්න ඔබේ (p.c) එකේ (desktop) එකේ කිසිවක් නැති පෙදෙසක
(R/click>desktop>new>shortcuts)

අදියර...02

(create shortcut) කවුළුවේ ඇති (Type the location of the shortcut) යටතේ  ලියන්න (shutdown -s -t 3600)

අදියර....03
 
       දෙන්න නමක් ඔබ නිමැවූ (shortcut) එකට
ඔබට පුළුවනි එම (icon) එකට පිංතූරයක් එකතු කරන්න
(R/ click>properties>change icon>bre.ows)

දැන් ඔබ ඔබේ (p.c) එකෙ (shutdown) කරන (shortcut) එක සාදා ඉවරයි. යම් හෙයකින් ඔබට මෙම විධානය නතර කරන්න උවමනා නම්  එය ක්‍රියාවට නැන්වීමට මෙය සකසා ගන්න
(R/click>desktop>new>shortcuts>create shortcut) ලියන්න (shutdown -a) >(next)>(shortcut name)...ok
මෙහි වෙලාව සකසා ඇත්තේ තප්පර 60x60= විනාඩි 01=3600 ලෙස මෙය ඔබට පැයකදි ක්‍රියාත්මක වේ මේ වේලාව ඔබේ අභිමතය පරිදී සකසා ගත හැක

ක්‍රමය .....02

    මෙම ක්‍රමයෙන් ඔබට කෙලින්ම වෙලාවක් දී (pc) එක එම වෙලාවට (shutdown) වෙන්න සකසාගත හැක ඔබට උවමනා නම් ඔබේ (pc) එක සවස 5.00 (shutdown) කරන්න
(start> Run> at 17.00 shutdown -s)
මෙම විධානය දුන් විට එය ක්‍රියාවේ යෙදෙනවා යම් හෙයකින් ඔබට මෙය නවතා දමන්න උවමනා නම්
ලියන්න(start > run>shutdown -a)
එවිට ඔබ විසින් (pc) එක (shutdown) කරන තුරු ක්‍රියාත්මකයි.


Offline nsgalagedara

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 361
  • Gender: Male
ඔබට උවමනානම් ඔබේ pc එකේ(windows messenger service)ක්‍රියා කාරීත්වය නවතා දමන්න
sry fnd ඔබට මේ දෙය කල නොහැක(windows 98,windows Me)

windows NT
*යන්න(star)>(control panel)
*(Double click) (Administrative tools’ icon)
*click>Services iconසහDouble click(‘Messenger’)
*(Messenger Properties) වත්කම් මත බලන්න (‘Stop’ option)එය (select ) කරන්න
*(‘Startup type’ option)>select>( ‘Disable’)
*ok


*windows2000
*click>(Start->Settings->Control Panel)
*click>(Administrative tools’)
*click>(‘Services’)
*එන්න පහලට (‘Messenger’ service) වල දැන් (click) කරන්න(properties command)
*click>(stop)
*(startup)වලselect >කරන්න(disable)
*ok


03windows xp home edition
*click>(Start->Settings->Control Panel)
*click>(Performance and Maintenance)
*click>(Administrative tools’)
*click>(‘Services’)
*එන්න පහලට (‘Messenger’ service) වල දැන් (R/click) කරන්න(properties )
*click>(stop)
*(startup)වලselect >කරන්න(
disable)
*ok


windows xp Windows XP Professional

*click>(Start->Settings->Control Panel)
*click>(Administrative tools’)
*click>(‘Services’)
*එන්න පහලට (‘Messenger’ service) වල දැන් (R/click) කරන්න(properties )
*click>(stop)
*(startup)වලselect >කරන්න(disable)
*ok







Offline nsgalagedara

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 361
  • Gender: Male
Re: ඔබේ පී.සී එක ලෙඩවෙලාද....?google
« Reply #47 on: July 29, 2011, 08:59:10 PM »
*****ගුගල් සෙවුම් යන්ත්‍රය *****
වේගවත් සහ ප්‍රබල අන්තර්ජාල පිරික්සුම් යන්ත්‍රයක් වන  ගුගල් අනෙකුත් පිරික්සුම් යන්ත්‍රවලට වඩා කාර්යක්ෂමතාවයෙන් වැඩි පිරික්සුම් යන්ත්‍රයකි.එය මෙසේ පිහිටුවා ගන්න

මේ පුංචි මෘදුකාංඟය මෙතනින් අවපතනය කර ගන්න
http://download.microsoft.com/download/f/c/a/fca6767b-9ed9-45a6-b352-839afb2a2679/TweakUiPowertoySetup.exe

*යන්න...Programs -> Powertoys for Windows XP -> TweakUI for Windows XP
*(Click)කරන්න (+)ඊ ලඟට  'Internet Explorer'
*Hightlight කරන්න 'Search'
*දකුණු පත්තේ ඇති'Create' button එකclick  කරන්න
* Search Prefix එකේ Prefix යටතේ ලියන්නgoogle
*{URL(uniform resource locator )}(   වෙබ් පිටුවක් සදහා වන අතිවිශේෂ හැඳින්වීම. අන්තර්ජාලයට සම්බන්ඳ ඕනම පරිගනකයක සිට වෙබ් පිටුවකට පිවිසිය හැක්කේ මේ සම්බන්දය නිසා)කියන තැන URL =http://www.google.com/search?hl=en&q=%s&num=100



*****hl=භාෂාව,,,,,,,,,,,Q= ?,,,,,,,,'num'=ප්‍රතිඵලය එක් පිටුවක
ඔබ වෙනත් පිරික්සුම් යන්ත්‍රයක් භාවිතා භාවිතා කර බලන්න ගුගල් පිරික්සුම් යන්ත්‍රය එහිදී වේ ගවත්බවේ මුලිකාය ගුගල් වන්නේ මෙහි නැත-graphics ,popups එ වගෙමgraphical ads සහ codes මේ වෙබ් පිටුවවේ තිබෙන්නෙ ඔබට අවශ්‍යම දෑ පමනි


*****මෙය උසස් පරිශීලකයන්ට මෙ මගිනුත් ඉහත කාර්යය කර ගත හැක මෙය ඔවුන් වෙනුවෙන්...
කොපි කර ගන්න  පහත සඳන් දෙය
-------------------------------------
---------------------------------------------------------------------------------------------
Windows Registry Editor Version 5.00

[HKEY_CURRENT_USER\Software\Microsoft\Internet Explorer\SearchUrl\g]
@="http://www.google.com/search?hl=en&q=%s&num=100"
" "="+"
"#"="%23"
"&"="%26"
"?"="%3F"
"+"="%2B"
"="="%3D"

-----------------------------------------------------------------------------------------
Copy කරල paste කරන්නnotepad  එකට   පසුව save as "search.reg", right click - merge.
« Last Edit: July 29, 2011, 09:02:20 PM by nsgalagedara »

Offline nsgalagedara

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 361
  • Gender: Male
ඔබට කරදරයක් නම් (un-signed driver)පිහිටුවීම පිළිබඳ අනතුරු ඇඟවීම
බොහෝ නව ධාවකයන් පිහිටුවන විට (microsoft/winxp)අනතුරු ඇඟවීම කරනවා එම වෙලාවට ඔබට ඉදිරියට යාමට නොහැකි හෝ එය කරදරයක් නම්  එම අනතුරු ඇඟවීමේ ක්‍රියාව මග හරවා ඉදිරියට යාමට මේ දේ කරන්න.

01.> යන්න (start)> (run)> ලියන්න (secpol . msc)
02.>දිග හරින්න>(local policies)>(security options)
03.> මාරු කරන්න>("Devices: unsigned driver installation behavior") [දකුණු පැත්තෙ ඇති පැනලය තුල ("Devices: unsigned driver installation behavior")මෙම වැකිය මත (R/click) කරල වත්කම් වලට ගොස්(silently succeed) මාරුකරන්න ]>(ok)
04.> නැවත පණගන්නවන්න ඔබේ පරිගනකය


Offline nsgalagedara

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 361
  • Gender: Male
Re: ඔබේ පී.සී එක ලෙඩවෙලාද....?hard disk copy
« Reply #49 on: October 04, 2011, 09:21:35 AM »
හාඩ් ඩිස්ක් එකක් වෙනත් හාඩ් ඩිස්ක් එකකට කොපි කිරීම
  හාඩ් ඩිස්ක් එකක් වෙනත් හාඩ් ඩිස්ක් එකකට කොපි කිරීමේදී සිදුවන්නේ (සාමාන්‍ය ආකාරයට ) එම (A ) කියන හාඩ් ඩිස්ක් එකේ තිබෙන සම්පූරණ (System)එකම (B) ඩිස්ක් එකට (Copy)වෙන්නේ නැත.
   එයට හේතුව නම් ඩිස්ක් එකක් (Partition) කිරීමේදී(System area)හා(Data area) වශයෙන් කොටස් 2කකය., (System area)ඇති (Partition)  පිළිබඳ තොරතුරු(partition information) හා (boot partition) වල අඩංගු වේ එසේම (boot) වීමට අවශ්‍ය මෙහෙයුම් පද්දතිය තිබෙන්නේ (partition)කොට ඇති (disk) එකේ (boot sector) කොටසතුල(boot strap) කොටසක් අඩංගු වෙන අතර එය පිහිටුවන්නේ (windows setup ) මගිනි
   එම නිසා (A ) ඩිස්ක් එක (B) ඩිස්ක් එකට (Copy) කලාට (windows ) දාවනය කල හැකි මෙහෙයුම් පද්ධතිය කොපි නොවේ
   මෙම තත්වය මඟ හරවා ගැනීම සඳහා (Hard Disk imaging software) එකක් භාවිතා කල හැක ඒසඳහා මේ(NORTON GHOST) මෘදුකාංගය කදිම පිළිතුරකි මෙමගින් (A) ඩිස්ක් කය (image ) වශයෙන් ලබාගන්නා විට පලමු (A) ඩ්ස්ක්යේ තිබෙන සියළු දෑ (B) හාඩ් ඩිස්ක් කයට (Copy) වේ


Offline nsgalagedara

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 361
  • Gender: Male



වේගය අඩුද?මෙම (local setting ) වල තිබෙන් (file ) වල ඔබ ඔබේ පී.සී එකේ කරන හැම කාර්යයකම සුළු මතකයක් රඳවා ගනී
කාලයක් යනවිට විශාල මතක ප්‍රමාණයක් රඳවාගෙන ඔබේ පී.සී එකේ වෙගය අඩාල කරයි



මෙම (temporary internet file) මගින් ඔබ අන්තර්ජාලය හා සම්බන්ද වෙන හැම මොහොතකම එහි (web) අඩවි ලිපිනයන් ගැන මතකයේ රඳවා ගනී

එම නිසා සියළු ලිපිනයන් (h/light) කරල මකා දමන්න


මකා දමන්න

මෙම (Temp) මගින් ඔබ කරන සෑම කර්යයකම කෙටි මගක් වසයෙන් මතකයන් රඳවා ගනී එමගින් එයත් ඔබට අවශ්‍ය වන කොටසක් නොවුනත් එමගින් විශාල මතක ප්‍රමාණයක් රඳවා ගනී

සියළුදේ (H/light) මකාදමන්න

මෙසේ වන්නේ ඔබ එම මොහොතේ ක්‍රියාවෙ  යෙදෙන ෆ්යිල් එකබව දැන්වීමයි එම නොම්මරය හො නම තියන ෆියිල් එක හැර අනෙක්වා මකා දමන්න මෙම විදියේ ෆ්යිල් 10ක් පමන ඔබට ඉවත් කිරීමට නොහැකි උවත් සෑහෙන ප්‍රමාණයක් ඉවත් කල හැක එසේ කර බලන්න ඔබේ පරිගනකය දැන් කොහොමද කියා

Offline nsgalagedara

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 361
  • Gender: Male

Offline nsgalagedara

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 361
  • Gender: Male
ඔබටත් ඔබේ ජී මේල් ගිණුම හරහා නොමිලේ කෙටි පණිවුඩ යැවිය හැක



« Last Edit: January 04, 2012, 08:32:52 PM by nsgalagedara »


Offline LSChanaka

  • කිරිකෝඩු Kiri-Kodu
  • *
  • Posts: 7
  • Gender: Male
                                        ~~~~~~~Gmail Account එක හරහා SMS යැවීම~~~~~~~


                                                       හොද පොස්ට් එකක් යාළුවා
« Last Edit: February 24, 2012, 01:38:15 PM by LSChanaka »

Offline LSChanaka

  • කිරිකෝඩු Kiri-Kodu
  • *
  • Posts: 7
  • Gender: Male

Gmail Account එක මගින් යැවිය හැක්කේ ෆ්‍රී SMS  50 ක්  පමනි.
නමුත් එම ෆ්‍රී SMS ප්රෙමාණය වැඩි වීමටනම් අප Send කරන ලද  Gmail එකට
SMS   Replay වුහොත් එවන ලද එක් SMS එකකට Mail එකෙහි SMS credit 5 කින් වැඩි වේ.
මේ සදහා සත ගණනක් වැය වේ.
« Last Edit: February 24, 2012, 01:22:18 PM by LSChanaka »

Offline nsgalagedara

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 361
  • Gender: Male
<a href="http://www.youtube.com/v/0wbGbI0E7jw" target="_blank" class="new_win">http://www.youtube.com/v/0wbGbI0E7jw</a>

« Last Edit: May 27, 2012, 12:29:30 PM by nsgalagedara »

Offline nsgalagedara

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 361
  • Gender: Male
<a href="http://www.youtube.com/v/cJDXgrYZdnk&amp;feature" target="_blank" class="new_win">http://www.youtube.com/v/cJDXgrYZdnk&amp;feature</a>

Offline nsgalagedara

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 361
  • Gender: Male
Re: ඔබේ පී.සී එක ලෙඩවෙලාද....?
« Reply #58 on: November 29, 2012, 01:13:37 PM »
(shortcut key  ) එකක් මගින් ඔබේ පී,සී එකේ (Safely Remove Hardware) කරන යතුරක් සාදා ගැනීමට

* නව (shortcut) එකක් සකසා ගන්න (R/click>new>shortcut )


* නව (shortcut) එක (select) කරන්න(Right click on your desktop and select New->Shortcut )

* මෙම (code )( RunDll32.exe shell32.dll,Control_RunDLL hotplug.dll ) එක  (location) එක තුලට දෙන්න > (next) කරන්න දැන් ඔබ කැමති නමක් දී
අවසාන කරන්න 
ඔබේ (desktop) එකේ (new shortcut)  දැන් ඇත