Author Topic: WikiLeaks and Sri Lanka  (Read 2581 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline Asha Nanayakkara

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 44
  • Gender: Female
    • SINHALAYA.COM
WikiLeaks and Sri Lanka
« on: December 10, 2010, 10:19:35 PM »
Advertisement


"විකිලීක්ස්" වෙබ් අඩවිය මගින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවත්,  වෙනත් රටවල ඇමෙරිකානු තානාපති කාර්යාලත් අතර හුවමාරු වෙච්චි අතිශය රහසිගත ලියකියවිලි විශාල ප්‍රමාණයක් ප්‍රසිද්ධ කිරීමෙන් ඇති වුනු ආන්දෝලනාත්මක තත්වය ඔබ දැනටමත් දන්නවනේ...
ඇමෙරිකාවේ වෙස් මුහුණ ගලවලාම දාපු මේ හෙළිදරව්ව ඇමෙරිකාවේ රාජ්‍ය මට්ටමේ නිලධාරීන්ගේ දරුණු විවේචනයට පත්වුනා. ඔවුන්ගේ හෙංචයියො වෙච්චි ණයට කහින බටහිර මාධ්‍ය මේ ගැන අනුගමනය කලේ දෙබිඩි පිළිවෙතක්.
ලෝක දාමරිකයගේ වරදින් ඇෆ්ඝනිස්ථානේ, ඉරාකයේ ඇති වුනු සැබෑ යුද අපරාධ හෙලි කිරීම ගැන විකිලීක්ස් වෙබ් අඩවිය හෙලා දකින අතරේ, ශ්‍රී ලංකාව සම්බන්ධ රහස්‍ය ලියකියවිලි හෙලිදරව් කිරීම පිළිබඳව විකිලීක්ස් පසසන්න තරම් ඔවුන් නින්දිත වුනා.

අපේ රටේ උනත් බොහෝ මාධ්‍ය මේ පිළිබඳව පෙන්නුවේ තරමක ඇල් මැරුණු ප්‍රතිචාරයක්. . එක්කෝ ඔවුන් තතු ඇති සැටියෙන්ම වාර්තා කරලා ඇඟ බේරගත්තා, එහෙම නැත්නම් මේ කාරණය ගැන කතා නොකරම හිටියා.

ඒ කොයි හැටි උනත්, හැමෝම අතගහන්න බයෙන් හිටපු කාරණයට ඔන්න සිංහලයා අතගැහුවා, බය නැතුව. බටහිර රටවල් ලංකාවට එරෙහිව පතුරුවන මේ අසත්‍ය තොරතුරු වලට ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සිංහලයා පිළිතුරු දේවි. දේශය වෙනුවෙන් ඒ අවදානම ගන්න අපි සූදානම්..

ඒ මෙන්න මේ යොමුවෙන්...
http://www.sinhalaya.com/srilankawikileaks

http://www.sinhalaya.com/srilankawikileaks/index_sinhala.htm  (සිංහලෙන්)

(මේ යොමු සත්‍ය තොරතුරු මගින් නිරන්තරව යාවත්කාලීන කිරීමට සිංහලයා අපි වගබලා ගන්නවා )
« Last Edit: December 11, 2010, 04:28:09 AM by w乇乃ᄊム丂イ乇尺® »

Offline w乇乃ᄊム丂イ乇尺

  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 986
  • Gender: Male
  • My sTyLe FoR My PeOpLe,,, & My CoUnTrY..,
    • SINHALAYA WORLDWIDE®
I'm on the way..