Author Topic: `~`හද බැඳි ගී`~`  (Read 44570 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline -ŴăśĦ-

• I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
• Administrator
• ෆැන්ටසි රාළ FNLeader

• Posts: 610
• Gender: Female
• Happiness is not a goal, but a way of life...
Re: `~`හද බැඳි ගී`~`
« Reply #20 on: May 22, 2011, 06:53:50 PM »
Advertisement
රතු මල් ගව්මේ දැවටිලා... සුළඟින් පාර අසාලා... සත්තයි ආදරේ කියා... සිහින ඉමේ... ඔබ නවතිනවා...

http://www.youtube.com/v/0a705nPReD4
« Last Edit: December 12, 2011, 10:14:10 AM by -ŴăśĦ- »

Offline -ŴăśĦ-

• I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
• Administrator
• ෆැන්ටසි රාළ FNLeader

• Posts: 610
• Gender: Female
• Happiness is not a goal, but a way of life...
Re: `~`හද බැඳි ගී`~`
« Reply #21 on: May 22, 2011, 06:57:31 PM »
සිනහ කෝ... දැන් හීනයේ...

http://www.youtube.com/v/Y8THp5GCVPA
« Last Edit: December 12, 2011, 10:13:32 AM by -ŴăśĦ- »

Offline -ŴăśĦ-

• I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
• Administrator
• ෆැන්ටසි රාළ FNLeader

• Posts: 610
• Gender: Female
• Happiness is not a goal, but a way of life...
Re: `~`හද බැඳි ගී`~`
« Reply #22 on: May 22, 2011, 07:01:10 PM »
ඔබට සිත ආදරේ කරයි... දෙතොල ගොළුවී සිටී...
නැගුනු සෙනෙහේ කියනු බැරිවී... මගේ සිත වේඳනා විඳී...

http://www.youtube.com/v/sONws4qTtxU
« Last Edit: December 12, 2011, 10:12:34 AM by -ŴăśĦ- »

Offline -ŴăśĦ-

• I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
• Administrator
• ෆැන්ටසි රාළ FNLeader

• Posts: 610
• Gender: Female
• Happiness is not a goal, but a way of life...
Re: `~`හද බැඳි ගී`~`
« Reply #23 on: May 22, 2011, 07:10:36 PM »
Mehbooba... Mehbooba... Mehbooba...  Mehbooba...
To ha Maray DIl Ka Ajooba... Ajooba... Ajooba...
Taray Ishq Kii...  Dewangii... Sar pey carh kay bolay...  //
Tunay Kia Kya... Yeah Kia Hoa...
Dil Ding Dong Ding Bole... //

http://www.youtube.com/v/y84RBcUXrrU
« Last Edit: December 12, 2011, 10:11:46 AM by -ŴăśĦ- »

Offline -ŴăśĦ-

• I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
• Administrator
• ෆැන්ටසි රාළ FNLeader

• Posts: 610
• Gender: Female
• Happiness is not a goal, but a way of life...
Re: `~`හද බැඳි ගී`~`
« Reply #24 on: June 15, 2011, 10:39:56 AM »
Oh Girl You're Mine...

http://www.youtube.com/v/ht7V1PhYwuk&feature=share
« Last Edit: December 12, 2011, 10:10:59 AM by -ŴăśĦ- »

Offline -ŴăśĦ-

• I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
• Administrator
• ෆැන්ටසි රාළ FNLeader

• Posts: 610
• Gender: Female
• Happiness is not a goal, but a way of life...
Re: `~`හද බැඳි ගී`~`
« Reply #25 on: June 15, 2011, 10:41:59 AM »
You & I
Will be Together till the end of time
I Promise I ll never Let you go
Now that I know u Love me

http://www.youtube.com/v/mn4V60Gltao&feature=share
« Last Edit: December 12, 2011, 10:09:57 AM by -ŴăśĦ- »

Offline -ŴăśĦ-

• I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
• Administrator
• ෆැන්ටසි රාළ FNLeader

• Posts: 610
• Gender: Female
• Happiness is not a goal, but a way of life...
Re: `~`හද බැඳි ගී`~`
« Reply #26 on: June 15, 2011, 11:27:33 AM »
නිල් තරු වී ඔබ තරම්... නෙත් කිරනින් මා දවා... දෑත පැතූ ළමැදේ හොවා... හුයකින් වෙලා... මා වෙලා... නව අරුනොදේ මට මැව්වා වූ ඔබ ආදරෙයේ දෙව්දූ තමා...

http://www.youtube.com/v/MeTNQ8g-tOk&feature=related
« Last Edit: December 12, 2011, 10:05:42 AM by -ŴăśĦ- »

Offline -ŴăśĦ-

• I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
• Administrator
• ෆැන්ටසි රාළ FNLeader

• Posts: 610
• Gender: Female
• Happiness is not a goal, but a way of life...
Re: `~`හද බැඳි ගී`~`
« Reply #27 on: June 19, 2011, 06:23:29 PM »
හිම රේණු වැටෙනා සීතලේ... නෙත ගාව රඳවා ආදරේ... සුදු සේල සුළඟේ පාකලේ ඔබ නේද මාගෙ බිසෝ...

රන් තෝඩු සැලෙනා රාවයේ... සිත ගාව බැන්දූ මාළිගේ... රතු රෝස යහන සැදුවේ... මට නේද මගෙ මල් සරෝ...

http://www.youtube.com/v/ipUdr_LJjZE
« Last Edit: October 15, 2011, 09:30:18 AM by -ŴăśĦ- »

Offline -ŴăśĦ-

• I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
• Administrator
• ෆැන්ටසි රාළ FNLeader

• Posts: 610
• Gender: Female
• Happiness is not a goal, but a way of life...
Re: `~`හද බැඳි ගී`~`
« Reply #28 on: June 22, 2011, 09:53:12 PM »
මගේ සීන හීන තරු කැකුළී... මා ළඟින් ඉඳන්...
තරු නීල ආකහෙන් එබී... පේ වෙලා බලන්...
ඔය නීල නෙතු පියන් වසා.. කෝල වූ මුවින්...
මේ මී නිමේෂයේ... ආදරේ කියන්...

http://www.youtube.com/v/fZvq8XIu5Ng&feature=share
« Last Edit: October 15, 2011, 09:29:17 AM by -ŴăśĦ- »

Offline -ŴăśĦ-

• I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
• Administrator
• ෆැන්ටසි රාළ FNLeader

• Posts: 610
• Gender: Female
• Happiness is not a goal, but a way of life...
Re: `~`හද බැඳි ගී`~`
« Reply #29 on: July 07, 2011, 09:16:54 PM »
මනලෝලි මනමාලියේ ඔය දෑසේ කැල්මන් හෙලා
මාගේ දෑතේ දැවටි ආයේ පවසන්න දෝ ආදරේ...
කවදා හෝ සන්සරයේ එක්වීලා අතිනත් වෙලා
ආවා වාගේ ඔබ මේ ආවේ පවසාලා ප්‍රේමාදරේ...

http://www.youtube.com/v/n4Ak7_YIzGQ&feature=youtu.be
« Last Edit: October 15, 2011, 09:28:35 AM by -ŴăśĦ- »

Offline NIMALI

• hadavathata lanvenna adaren eth avankavama
• ෆැන්ටසි රාළ FNLeader

• Posts: 736
• Gender: Female
• jivithee kaviyak Adaree sonduruthama vadanak
Re: `~`හද බැඳි ගී`~`
« Reply #30 on: July 08, 2011, 10:37:10 AM »
mata hoyala denna samitha mudunkotuvage

ammaa sadhadhara obai mage amma kiyana sinduva dwn loard karaganna oneee
« Last Edit: August 05, 2011, 09:17:10 PM by -ŴăśĦ- »
NIM7 - ALWAYS WITH HONEST HEARTS

Offline -ŴăśĦ-

• I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
• Administrator
• ෆැන්ටසි රාළ FNLeader

• Posts: 610
• Gender: Female
• Happiness is not a goal, but a way of life...
Re: `~`හද බැඳි ගී`~`
« Reply #31 on: July 08, 2011, 09:12:31 PM »
සන්සාරේ පැතූ පැතුම් නිමා නොවෙනා...
මේතේ බුදුන් දැක නිවන් මගට යනදා..
මගේ මවුන් ලෙස භවෙන් භවේ වඩිනා...
අම්මා...සදාදර ඔබයි මගේ අම්මා...

http://www.youtube.com/v/BVVN7XOUdi8

නිමාලි අක්කා හෙව්ව සින්දුව :-

සන්සාරේ පැතූ පැතුම් නිමා නොවෙනා
මේතේ බුදුන් දැක නිවන් මගට යනදා
මගේ මවුන් ලෙස භවෙන් භවේ වඩිනා
අම්මා...සදාදර ඔබයි මගේ අම්මා...

පියෙකුගේ සෙනෙහස උදුරාගෙන ගිය
පියා නොමැති ලොව හිරු සදිසි
මගෙ දිවි අරනට සඳ හිරු ඔබ විය
හෙලූ කඳුළුකැට දිරිය වුනී
අම්මා...සදාදර ඔබයි මගේ අම්මා...

මෙත් මුදිතා අග සවනක් රැස් මැද
මගේ පුංචි ලොව ඔබ සුරකී
හදේ කෙතක් නැති පියා නොමැති ලොව
දිරිය මව්නි ඔබ බුදු වන්නී
අම්මා...සදාදර ඔබයි මගේ අම්මා...

සන්සාරේ පැතූ පැතුම් නිමා නොවෙනා...//

« Last Edit: October 15, 2011, 09:27:46 AM by -ŴăśĦ- »

Offline NIMALI

• hadavathata lanvenna adaren eth avankavama
• ෆැන්ටසි රාළ FNLeader

• Posts: 736
• Gender: Female
• jivithee kaviyak Adaree sonduruthama vadanak
Re: `~`හද බැඳි ගී`~`
« Reply #32 on: July 11, 2011, 11:54:48 AM »
thanks warsh____ :043:
« Last Edit: August 05, 2011, 09:18:40 PM by -ŴăśĦ- »
NIM7 - ALWAYS WITH HONEST HEARTS

Offline -ŴăśĦ-

• I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
• Administrator
• ෆැන්ටසි රාළ FNLeader

• Posts: 610
• Gender: Female
• Happiness is not a goal, but a way of life...
Re: `~`හද බැඳි ගී`~`
« Reply #33 on: July 11, 2011, 02:15:33 PM »
Any Time Akkaa.......  :54:

thanks warsh____ :043:
« Last Edit: August 05, 2011, 09:19:12 PM by -ŴăśĦ- »

Offline -ŴăśĦ-

• I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
• Administrator
• ෆැන්ටසි රාළ FNLeader

• Posts: 610
• Gender: Female
• Happiness is not a goal, but a way of life...
Re: `~`හද බැඳි ගී`~`
« Reply #34 on: July 11, 2011, 02:31:15 PM »
හිත කීරි ගැහෙනේවා මගේ වෙනදා විදියට ...
නුඹ මතක ලොවේ සැරිසරණ වෙලාවට ...
නුඹ නැතිව බැරි උනත් උණුසුමකට මා ළඟ ...
පෙම් කරන්න බැ යලි ගොළු උන හදකට ...

ඔබ යන්න ඔබ යන්න .....

http://www.youtube.com/v/yjsPO83G0sc
« Last Edit: December 12, 2011, 10:04:19 AM by -ŴăśĦ- »

Offline -ŴăśĦ-

• I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
• Administrator
• ෆැන්ටසි රාළ FNLeader

• Posts: 610
• Gender: Female
• Happiness is not a goal, but a way of life...
Re: `~`සිත් ගත් ගී`~`
« Reply #35 on: July 11, 2011, 07:22:16 PM »
පායා ඇයි හිනැහෙන්නේ...
නිල් ගුවනේ තරු රාශී...
ඇතිවී... නැතිවී නම් ඇගෙ මුහුණේ...
නිල් වන් දෙනෙතේ කාන්තී...

http://www.youtube.com/v/Fm-5DbxJmg8&feature=player_embedded#at=83
« Last Edit: December 12, 2011, 10:03:28 AM by -ŴăśĦ- »

Offline -ŴăśĦ-

• I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
• Administrator
• ෆැන්ටසි රාළ FNLeader

• Posts: 610
• Gender: Female
• Happiness is not a goal, but a way of life...
Re: `~`හද බැඳි ගී`~`
« Reply #36 on: July 11, 2011, 07:36:15 PM »
පෙම්වන්තයින් සේ සිනාසී
හමුවීලා වෙන්වී හඩා...
ආයේ ඉතින් ප්‍රේමේ නමින්
සො ගී ගයන් නෑ ඉතින්...

http://www.youtube.com/v/SYBLAfb8vsI&feature=player_embedded#at=56
« Last Edit: October 15, 2011, 09:26:45 AM by -ŴăśĦ- »

Offline -ŴăśĦ-

• I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
• Administrator
• ෆැන්ටසි රාළ FNLeader

• Posts: 610
• Gender: Female
• Happiness is not a goal, but a way of life...
Re: `~`හද බැඳි ගී`~`
« Reply #37 on: July 11, 2011, 08:08:42 PM »
සඳ රෑ මගෙ දෑස මානේ පායා...
දැනුනා ඔය නීල දෑසේ සේයා...
මතකේ ඇත ප්‍රේම හීනේ ඡායා...
සැමදා ඔබෙ තුරුලේ ඉන්නම ඕනා...
උතුරා සඳරේණු පාවී ආවා...
දැනෙනා... හැඟෙනා... විඳිනා...
මේ හීනේ සේයා...

http://www.youtube.com/v/wQuYAFDalK8&feature=player_embedded#at=43
« Last Edit: October 15, 2011, 09:24:40 AM by -ŴăśĦ- »

Offline -ŴăśĦ-

• I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
• Administrator
• ෆැන්ටසි රාළ FNLeader

• Posts: 610
• Gender: Female
• Happiness is not a goal, but a way of life...
Re: `~`හද බැඳි ගී`~`
« Reply #38 on: July 15, 2011, 09:12:32 PM »
රෑ... දුරු රට මේ...
හිම වරුසා... සීත පාළුවේ...
මූදූ සතකින් ඈත දේශේ මා තනි වේ...

http://www.youtube.com/v/UOW7BC3EmZ0&feature=player_embedded#at=83

රෑ... දුරු රට මේ...
හිම වරුසා... සීත පාළුවේ...
මූදූ සතකින් ඈත දේශේ මා තනි වේ...

කල්පනා ලෝකෙන් දැහැනේ සිතිජ නිම්නයේ...
ඈ තනි යහනේ...

රෑ... දුරු රට මේ...

දෑත වෙන්වී පෙම් විහඟුන් සිහින තොටු පලේ...
රාත්‍රි යාමේ...
« Last Edit: October 15, 2011, 09:23:56 AM by -ŴăśĦ- »

Offline -ŴăśĦ-

• I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
• Administrator
• ෆැන්ටසි රාළ FNLeader

• Posts: 610
• Gender: Female
• Happiness is not a goal, but a way of life...
Re: `~`හද බැඳි ගී`~`
« Reply #39 on: August 05, 2011, 09:23:44 PM »
දෙකොපුල් කඳුළින් තෙමා... තොල්පෙති නළලත තබා... නික්මුණ දා හිස සිඹ මා... ළතැවෙමි රැ තුන්යාමේ... සුහදිනියේ...

http://www.youtube.com/v/WdtxV_LKFIU&feature=player_embedded

දෙකොපුල් කඳුළින් තෙමා
තොල්පෙති නළලත තබා
නික්මුණ දා හිස සිඹ මා
ළතැවෙමි රැ තුන්යාමේ
සුහදිනියේ...
හා හා හා...

මින් පෙරදි අපි මේ වගේ
වෙන් වී යන්නට ඇතී
මේ කඳුලු ගංගා ඉමේ කොතැනක හෝ...
මගේ ජීවිතේ ඉකිබිඳී
ඔබ දෙනෙත් යලි යලි සොයයි
අපි පතා ආවා වගේ වෙන් වී යයි...
ඔබ පපුතුරේ මා හිඳී මගේ පපුතුරේ නුඹ හිඳී
ලං වෙන්න වෙන්නෙනම් නෑ සුහදිනියේ...

දෙකොපුල් කඳුළින් තෙමා
තොල්පෙති නළලත තබා
නික්මුණ දා හිස සිඹ ම
ළතැවෙමි රැ තුන්යාමේ
හා හා හා...

සුදු සිනිදු මල් පෙති වගේ
ගිලිහී යන්නට ඇතී
මුදු සුවඳ දැනෙනා ඉමේ දෙතැන පිපී...
හමු වීම ප්‍රේමය නොවේ
වෙන්වීම ප්‍රේමය වගයි
අපි පතා ආවා වගේ වෙන්වී යයි...

ඔබේ සිහින වල මා හිඳී
මගේ සිහින වල ඔබ හිඳී
එය පියවි ලෝකය නොවේ සුහදිනියේ....

දෙකොපුල් කඳුළින් තෙමා
තොල්පෙති නළලත තබා
නික්මුණ දා හිස සිඹ මා
ළතැවෙමි රැ තුන්යාමේ
සුහදිනියේ...
හා හා හා...
« Last Edit: October 15, 2011, 09:22:43 AM by -ŴăśĦ- »