Author Topic: `~`හද බැඳි ගී`~`  (Read 44603 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline -ŴăśĦ-

• I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
• Administrator
• ෆැන්ටසි රාළ FNLeader

• Posts: 610
• Gender: Female
• Happiness is not a goal, but a way of life...
Re: `~`හද බැඳි ගී`~`
« Reply #40 on: September 17, 2011, 11:38:23 PM »
Advertisement
ගිම්හාන කාලේ සිත් යායේ ගැවිලා... ලංවේද මා හා ඒ දෑසේ... සිත් මාගේ පෑරේද වස්සානෙ වාගේ... සංකා නොදී පාව ඒ දෝ මා සොයා...

http://www.youtube.com/v/WNkw8-_KLy4

ගිම්හාන කාලේ සිත් යායේ ගැවිලා
ලංවේද මා හා ඒ දෑසේ
සිත් මාගේ පෑරේද වස්සානෙ වාගේ
සංකා නොදී පාව ඒ දෝ මා සොයා

පෙර වේඳනා ගෙනා පාව ගිය පාලු ජීවිතේ
යලි චෝදනා එපා දෑත බැඳි සීත හෝරාවේ
හද යාවෙලා සදා පෑහි ඉමු මේ වාගේ
පිදු ආදරේ නිසා මාගෙ හද ආශාවේ

නන් නාද වේ සිනා ශෘංගාරෙ වෑහෙනා
සන්තාප හොරාව පාවීලා
නිම්නාද පාමිනා පින් කාරි නාමිනා
කැන්දා ගෙනා හීන ගෑවී රෑ පුරා

පෙර වේඳනා ගෙනා පාව ගිය පාලු ජීවිතේ....

නිස්සාර කාරනා ඇස් ගාව තෝරාලා
හින්සාව නෑ මාව පාරාලා
සිත් මාගේ සාදලා සත් පාට ගාවලා
කැන්දා ගෙනා හීන ගෑවී රෑ පුරා

පෙර වේඳනා ගෙනා පාව ගිය පාලු ජීවිතේ....
« Last Edit: October 15, 2011, 09:21:38 AM by -ŴăśĦ- »

Offline -ŴăśĦ-

• I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
• Administrator
• ෆැන්ටසි රාළ FNLeader

• Posts: 610
• Gender: Female
• Happiness is not a goal, but a way of life...
Re: `~`හද බැඳි ගී`~`
« Reply #41 on: September 18, 2011, 12:45:02 PM »
වස්සානයට අත වනලා ඉමු මග බලන්
උද්‍යානයක කෙලවරටවී...
ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
මං ගාවින්ම උණුහුම නොදී... //

http://www.youtube.com/v/gxrDixU-axA&feature=related

වස්සානයට අත වනලා ඉමු මග බලන්
උද්‍යානයක කෙලවරටවී...
ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
මං ගාවින්ම උණුහුම නොදී... //

හාදු දෙන වැස්සේ... දේඳුන්න අස්සේ...
අපි පාවෙමුද තුරුලටමවී...
ඔබේ ඇස් අස්සේ... මං මාව දැක්කේ...
සංසාරයම මම නොපගිවී...
තව ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
සංසාරයම මෙය මට නොදී...

වස්සානයට අත වනලා ඉමු මග බලන්....

වැට කඩුලු අස්සේ... මල් පිපුනු බිස්සේ...
අපි හැංගෙමුද උණුහුමටවී...
සමණල්ලු පස්සේ... දුව පැනපු කාලේ...
දැන් මට දෙන්න නුඹ මගේමවී...
ඇයි ඈතින් ඉඳන් ඔය තරම් රත්තරන්
මං අවොත්ද නුඹ මට හිමී...

වස්සානයට අත වනලා ඉමු මග බලන්....
« Last Edit: October 15, 2011, 09:20:11 AM by -ŴăśĦ- »

Offline -ŴăśĦ-

• I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
• Administrator
• ෆැන්ටසි රාළ FNLeader

• Posts: 610
• Gender: Female
• Happiness is not a goal, but a way of life...
Re: `~`හද බැඳි ගී`~`
« Reply #42 on: October 01, 2011, 07:59:39 PM »
රෑට මං සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම්
ආදරේ දෝතින් ගෙනැවිත් ඔබ හට පුදන්නම්...
නින්දේම සැමදා ඉන්නම් ඔබ ළඟ ඉදී නම්
පාටගෑ හීනයේ දෙතොල් මල් සිඹින්නම්...

:043: For You My Sweet Heart.... :043:

http://www.youtube.com/v/27rFXH-Ab_c

රෑට මං සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම්
ආදරේ දෝතින් ගෙනැවිත් ඔබ හට පුදන්නම්...
නින්දේම සැමදා ඉන්නම් ඔබ ළඟ ඉදී නම්
පාටගෑ හීනයේ දෙතොල් මල් සිඹින්නම්...

රෑට මං සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම්
ආදරේ දෝතින් ගෙනැවිත් ඔබ හට පුදන්නම්...

මේ ප්‍රේම පාරේ පිය මැන්න අපි දෙන්නා
සිහිනේ සදාදේ ඔය තුරුලෙ මං උන්නා...
රෑ මල් නෙළාලා වරලේ ගසලා
නිල් අහසේ ඔබ එක්ක පියඹා ගියා මං...

රෑට මං සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම්
ආදරේ දෝතින් ගෙනැවිත් ඔබ හට පුදන්නම්...

පිණි බාන මල් යායේ රොන් ගන්නා
බඹරා ඔයා නම් මල වගේ මම ඉන්නම්...
මේ පෙම් කතාවේ බඹරිඳු තමා මං
මේයායේ පෙම් කුසුම සැමදා මගේ නම්...

රෑට මං සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම්
ආදරේ දෝතින් ගෙනැවිත් ඔබ හට පුදන්නම්...
නින්දේම සැමදා ඉන්නම් ඔබ ළඟ ඉදී නම්
පාටගෑ හීනයේ දෙතොල් මල් සිඹින්නම්... //
« Last Edit: October 15, 2011, 09:20:45 AM by -ŴăśĦ- »

Offline -ŴăśĦ-

• I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
• Administrator
• ෆැන්ටසි රාළ FNLeader

• Posts: 610
• Gender: Female
• Happiness is not a goal, but a way of life...
Re: `~`හද බැඳි ගී`~`
« Reply #43 on: October 15, 2011, 09:17:23 AM »
ඔබ තරම් පෙම් කල කිසිවෙක්... නෑති තරම් මේ ලොකයේ කොහෙවත්... ඔබට මන් ආදරේ බව මේතරම්... වෑටහුනේ ඔබ වෙන්වී ගියදා...

http://www.youtube.com/v/cHtWi0367mw&feature=player_embedded

ඔබ තරම් පෙම් කල කිසිවෙක්... නෑති තරම් මේ ලොකයේ කොහෙවත්... ඔබට මං ආදරේ බව මේතරම්... වෑටහුනේ ඔබ වෙන්වී ගියදා...
ඔය නෙතු හැඬවූ තරම්... ඔබ පෙම් කෙරූ තරම්...
අදහන්නත් බෑ කොහෙ තිබුනාදෝ...
මේ තරම් ආදරේ...//

රැය පුරා ඉකි ගසා රතට හැරී දෙනුවන් පුරා
මල් සිනා මැවෙනවා ගිලන්නේ හද පාරලා
ආයෙත් ඔබ මට හිමි වේ නම්
ආත්මයම ඔබ අදහන්නම්
තවකෙකු හට හිත දී ඇත්නම්
සුභ පතලා ඈතට වෙන්නම්...

තනි වෙලා මා ලොවේ හිරු නොනඟින මේ වසන්තේ
දිවී තුරා විඳවමි අහිමි කරන මගෙ ආදරේ
ආයෙත් ඔබ මට හිමි වේ නම්
ආත්මයම ඔබ අදහන්නම්
තවකෙකු හට හිත දී ඇත්නම්
සුභ පතලා ඈතට වෙන්නම්...

ඔබ තරම් පෙම් කල කිසිවෙක්... නෑති තරම් මේ ලොකයේ කොහෙවත්...
ඔබට මං ආදරේ බව මේතරම්... වෑටහුනේ ඔබ වෙන්වී ගියදා...
ඔය නෙතු හැඬවූ තරම්... ඔබ පෙම් කෙරූ තරම්...
අදහන්නත් බෑ කොහෙ තිබුනාදෝ...
මේ තරම් ආදරේ...//

Offline -ŴăśĦ-

• I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
• Administrator
• ෆැන්ටසි රාළ FNLeader

• Posts: 610
• Gender: Female
• Happiness is not a goal, but a way of life...
Re: `~`හද බැඳි ගී`~`
« Reply #44 on: October 15, 2011, 02:56:46 PM »
Baby you the best 'cause you worked me out
I keep building walls up but you tear em down
Im fighting I dont wanna like it but you know I like it
But you know I like it like it like it

http://www.youtube.com/v/axpO86pGHAM&feature=related

Baby you the best 'cause you worked me out
I keep building walls up but you tear em down
Im fighting I dont wanna like it but you know I like it
But you know I like it like it like it
Used to always think I was bullet proof
But you got an AK and you're blowing through
Explosive, you dont even know it, I want you to know it
I want you to know it know it know it
All of them other boys can walk away
They aint even in the game
'Cause they know that you own it
You got this swag you got this attitude
Wanna hear you say my name
'Cause you got me

Flying with your love, shining with your love, riding with your love
I feel like Im on top of the world with your love
One hit with your love cant quit with your love so sick but so what
I feel like Im on top of the world with your love

Everybody wants what I got with you
'Cause Im standing on top with a killer view
Inspired feeling like a million, Im one in a million
Im one in a million million million
I aint even here Im in outer space
Like Im Venus your Mars in the Milky Way
Its crazy, what you're doing to me, how you do it to me

All of them other boys can walk away
They aint even in the game
'Cause they know that you own it
You got this swag you got this attitude
Wanna hear you say my name
'Cause you got me

Flying with your love, shining with your love, riding with your love
I feel like Im on top of the world with your love
One hit with your love cant quit with your love so sick but so what
I feel like Im on top of the world with your love

You got it yeah yeah you got it
I could slow it down speed it up how you want it girl all night long
And I dont even care if you sing my songs wrong
First date, first base; second date, second base;
Third date, you're looking at me funny, you got a hard shell but the middles so yummy

'Cause you got me flying baby Im shining baby Im riding with your love
One hit baby I cant quit baby Im so sick but so what
Flying baby Im shining baby Im riding with your love
One hit baby I cant quit baby Im so sick but so what
(I'm on top of the world)

Flying with your love, shining with your love, riding with your love
I feel like Im on top of the world with your love
One hit with your love cant quit with your love so sick but so what
I feel like Im on top of the world with your love
« Last Edit: October 15, 2011, 02:59:33 PM by -ŴăśĦ- »

Offline -ŴăśĦ-

• I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
• Administrator
• ෆැන්ටසි රාළ FNLeader

• Posts: 610
• Gender: Female
• Happiness is not a goal, but a way of life...
Re: `~`හද බැඳි ගී`~`
« Reply #45 on: November 24, 2011, 12:51:51 PM »
දුවේ නුඹ මගේ ප‍්‍රාණයයි
සැබෑවුන සුභ සිහිනයයි
සෙනෙහසින් කුලගෙට පියනගන්නනේ
සනුහරේ අභිමානයයි...

http://www.youtube.com/v/PlzUvW1-o-8

දුවේ නුඹ මගේ ප‍්‍රාණයයි
සැබෑවුන සුභ සිහිනයයි
සෙනෙහසින් කුලගෙට පියනගන්නනේ
සනුහරේ අභිමානයයි...
මං මලක් ලෙස නුඹ නොහැදුවේ
පෙති හැලී පරවෙන නිසාමයි
දුක දිනා හිනැහෙන හැටි දුවේ
නුඹ දැන උගත් පාඩම තමයි

මිල මුදල නිල බල යා නොදෙයි
කල හොදම විතරක් ඉතිරි වෙයි

අප මී මුතුන් මිත්තන් එදා
සිය ලේ කදුළු දහඩිය පුදා
පරපුරෙන් පරපුරට රැගෙන ආ
ඒ ගෞරවය මගේ දුව තමා

නුඹ යන්නේ හිස් දෑතින් නොවේ
ගෙනියන්නේ ඒ අභිමානයයි...

Offline -ŴăśĦ-

• I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
• Administrator
• ෆැන්ටසි රාළ FNLeader

• Posts: 610
• Gender: Female
• Happiness is not a goal, but a way of life...
Re: `~`හද බැඳි ගී`~`
« Reply #46 on: November 24, 2011, 02:13:11 PM »
උකුලට නාවත් එදා වගේ
මා ඔබෙ පුතු අම්මේ...
යොදුනක් ඈතින් උන්නත් මා
මා ඔබ ළඟ අම්මේ...

http://www.youtube.com/v/dB2uhUjeE_s&feature=related

Offline -ŴăśĦ-

• I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
• Administrator
• ෆැන්ටසි රාළ FNLeader

• Posts: 610
• Gender: Female
• Happiness is not a goal, but a way of life...
Re: `~`හද බැඳි ගී`~`
« Reply #47 on: November 29, 2011, 05:52:24 PM »
Am I Living or Breathless in Heaven....???
I Can't Tell Anymore.....

http://www.youtube.com/v/ZjojM_Sfc-o

Offline veer

• ලොකු ලමයි LokuLamai

• Posts: 458
• Gender: Male
• i love u ...............
Re: `~`හද බැඳි ගී`~`
« Reply #48 on: November 30, 2011, 09:06:37 AM »
nice song......... :043:

minisekge sarthaka jayagrahanayakata sema witama mithuran awashya wenawa wagema aya WADATH sarthaka weemata sathuran awashyai.....

Offline -ŴăśĦ-

• I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
• Administrator
• ෆැන්ටසි රාළ FNLeader

• Posts: 610
• Gender: Female
• Happiness is not a goal, but a way of life...
Re: `~`හද බැඳි ගී`~`
« Reply #49 on: December 12, 2011, 09:57:12 AM »
මේ ගෙවෙන්නේ... අවසන් රැයමය වේ...
ආ...යේ නම් රැය අවසන්වේ...

http://www.youtube.com/v/PvUU7br4hM8&feature=related

මේ සඳ වුනත් පායා ඇවිත් ඉස්සර වගේ එළිය දුන්නා වුනත්
මේ හුළඟමත් ආයෙත් ඇවිත් නුඹ ඉද්දි සිසිල දුන්නා වුනත්
පෙර හැමදේම නුඹ නැතිව ලැබුනා වුනත්
මේ එක රෑට නුඹ නැතිව තැවෙනා දෙනෙත්
හෙට එන රෑට නුඹ නැතිව කෙලසකනම් ඉවසම්දෝ...
මේ ගෙවෙන්නේ... අවසන් රැයමය වේ...
ආ...යේ නම් රැය අවසන්වේ... //

ආයේ හිරු නෑ... හෙට හුළඟත් නෑ...
නුඹ් ආවත් නෑ රැය නෑ...
ආයේ නුඹ නෑ... දුක් කඳුළුත් නෑ...
රැය ආවත් මම නෑ...

මේ ගෙවෙන්නේ අවසන් රැයමය වේ
ආයේ නම් රැය අවසන්වේ...

Offline -ŴăśĦ-

• I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
• Administrator
• ෆැන්ටසි රාළ FNLeader

• Posts: 610
• Gender: Female
• Happiness is not a goal, but a way of life...
Re: `~`හද බැඳි ගී`~`
« Reply #50 on: December 27, 2011, 11:03:50 AM »
Theri Meri Meri Theri Prem Kahani Hee Mushikil
Dhoo Laba Sumiye Bayana Hopaye
Iki Ladika Iki Ladikiki Yee Kahani Hee Nahii
Dhoo Laba Sumiye Bayana Hopaye

http://www.youtube.com/v/tyxswccv-VU

Offline -ŴăśĦ-

• I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
• Administrator
• ෆැන්ටසි රාළ FNLeader

• Posts: 610
• Gender: Female
• Happiness is not a goal, but a way of life...
Re: `~`හද බැඳි ගී`~`
« Reply #51 on: February 03, 2012, 10:53:16 PM »
ඔබ තරම් පෙම් කල කිසිවෙක්
නැති තරම් මේ ලොකයේ කොහෙවත්
ඔබට මං ආදරේ බව මෙතරම්
වැටහුනේ ඔබ වෙන්වී ගියදා

http://www.youtube.com/v/3wqKb53pSLk

ඔබ තරම් පෙම් කල කිසිවෙක්
නැති තරම් මේ ලොකයේ කොහෙවත්
ඔබට මං ආදරේ බව මෙතරම්
වැටහුනේ ඔබ වෙන්වී ගියදා
ඔය නෙතු හැඬවූ තරම්...
ඔබ පෙම් කෙරූ තරම්...
අදහන්නත් බෑ කොහේ තිබුනාදෝ
මේ තරම් ආදරේ....//

රැය පුරා... ඉකි ගසා...
රතට හැරී දෙනුවන් පුරා...
මල් සිනා... මැවෙනවා...
ගිලන්නේ හද පාරලා...
ආයෙත් ඔබ මට හිමි වේ නම් ආත්මයෙන් ඔබ අදහන්නම්
තවකෙකු හට හිත දී ඇත්නම්
සුභ පතලා ඈතට වෙන්නම්...

තනි වෙලා... මා ලොවේ...
හිරු නොනඟින මේ වසන්තේ...
දිවි පුරා... විඳවමී...
අහිමි කරන් මගෙ ආදරේ...
ආයෙත් ඔබ මට හිමි වේ නම් ආත්මයෙන් ඔබ අදහන්නම්
තවකෙකු හට හිත දී ඇත්නම්
සුභ පතලා ඈතට වෙන්නම්...

ඔබ තරම් පෙම් කල කිසිවෙක්....

Offline -ŴăśĦ-

• I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
• Administrator
• ෆැන්ටසි රාළ FNLeader

• Posts: 610
• Gender: Female
• Happiness is not a goal, but a way of life...
Re: `~`හද බැඳි ගී`~`
« Reply #52 on: April 14, 2012, 09:11:10 PM »
දැස තෙමිලා හීන පෙඟුනා..ඔබට තිබු ආදරේ හින්දා..
ඔබම පතලා සිතඟි ගලපා... අදාරේ ටජ් මහලක් බැන්ඳා...

http://www.youtube.com/v/EluXI0CMkzk&feature=share

Offline -ŴăśĦ-

• I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
• Administrator
• ෆැන්ටසි රාළ FNLeader

• Posts: 610
• Gender: Female
• Happiness is not a goal, but a way of life...
Re: `~`හද බැඳි ගී`~`
« Reply #53 on: April 14, 2012, 09:13:09 PM »
සඳ එළිය ගලා එන රාත්‍රියයි...
ඔබ මගෙන් සමු අරන් යන්න ළඟයි....
තව ටිකක් ඔබේ ළඟ ඉන්න හිතයි...
ඒ උනත් සමු අරන් යායුතුමයි....

http://www.youtube.com/v/V1TWw0cWN_4&feature=share

Offline -ŴăśĦ-

• I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
• Administrator
• ෆැන්ටසි රාළ FNLeader

• Posts: 610
• Gender: Female
• Happiness is not a goal, but a way of life...
Re: `~`හද බැඳි ගී`~`
« Reply #54 on: April 14, 2012, 11:33:48 PM »
තව හිනැහෙන්නම් දැන් කව්ද මට ආදරේ....

http://www.youtube.com/v/XmtgJGVwu3U&feature=share

Offline -ŴăśĦ-

• I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
• Administrator
• ෆැන්ටසි රාළ FNLeader

• Posts: 610
• Gender: Female
• Happiness is not a goal, but a way of life...
Re: `~`හද බැඳි ගී`~`
« Reply #55 on: May 02, 2012, 09:22:38 PM »
අහං ඉන්න... අහගෙන ඉන්න...
මගෙ හිත... මොනවද මුමුණනවා...

http://www.youtube.com/v/yjHi7RSGeIk&feature=related

Offline -ŴăśĦ-

• I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
• Administrator
• ෆැන්ටසි රාළ FNLeader

• Posts: 610
• Gender: Female
• Happiness is not a goal, but a way of life...
Re: `~`හද බැඳි ගී`~`
« Reply #56 on: July 01, 2012, 04:54:06 PM »
නොදැක ඉන්න බෑ මට නම් මගෙ ආදරී.....
නොලැබ ඉන්න බෑ තව නම් ඔබෙ ආදරේ...
නොසිතා ඉන්න බෑ මට නම් කිසිදා ළඳේ...
නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ...

http://www.youtube.com/v/cnBXYxIUekE&feature=related

Offline kamal(tricar)

• මද්දුමයෝ Maddumayo

• Posts: 66
• Gender: Male
• http://www.sinhalaya.com/userimages/imgs/15lhl.jpg
Re: `~`හද බැඳි ගී`~`
« Reply #57 on: July 02, 2012, 03:11:34 PM »
:045: Maru Mareeeeeee Maru :015:

Offline -ŴăśĦ-

• I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
• Administrator
• ෆැන්ටසි රාළ FNLeader

• Posts: 610
• Gender: Female
• Happiness is not a goal, but a way of life...
Re: `~`හද බැඳි ගී`~`
« Reply #58 on: July 02, 2012, 05:37:56 PM »
හිකිස්zzzz... මට ලැජ්ජයි..... :dft011:

Offline -ŴăśĦ-

• I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
• Administrator
• ෆැන්ටසි රාළ FNLeader

• Posts: 610
• Gender: Female
• Happiness is not a goal, but a way of life...
Re: `~`හද බැඳි ගී`~`
« Reply #59 on: July 04, 2012, 10:39:56 AM »
පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්...
නුඹ ඇවිත් හිත ළඟට හොරෙන්...
ආවාට නොකියාම ජිවිතෙන්...
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්...

http://www.youtube.com/v/vrIMNrXu1VU