Author Topic: පුංචි ඇසේ සටහන්(කෆීර් යානා අනතුරක සටහන්)  (Read 2457 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline nsgalagedara

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 361
  • Gender: Male
Advertisement
දිනය......01.03.2011
වේලාව....09.40ත්,10.00 අතර
ස්ථානය ....ගම්පහ,(නෙල්ලිගහ මුල, සහ උඩුතුත්තිරි පිටිය )
    ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් කෆීර් යානා දෙකක් අද උදෑසන පුහුනුවීමේ යෙදී සිටියෙදී එකිනෙක ගැටී විනාශවී ගියේය. එම කනගාටුදායක සිද්දිය සිදුවු ස්ථානය පුංච් ඇසේ සටහන් වුයේ මෙසේයි