Author Topic: සද එලිය අයිති ලොවටයි.සද අයිති අහසටද?  (Read 5238 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline kingxp2

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 21
  • Gender: Male
Advertisement
කි0 එක්ස් පි

Offline shashi_81

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 31
« Last Edit: October 26, 2011, 03:43:24 PM by -ŴăśĦ- »

Offline shashi_81

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 31

Offline -ŴăśĦ-

  • I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 610
  • Gender: Female
  • Happiness is not a goal, but a way of life...
ඔබ යන්න ඉතින් පියඹා
සදා දුන් ගින්න හිතේ රඳවා.... :012:
සෙවනැල්ල වගේ ඉඳලා
පියාපත් සින්ඳ මගේ කුමරා... :031:

Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
ඔබ මට යන්න කිව් නිසා
මා ඉතින් යන්න යනවා
සෙවනැල්ල නොව හුස්ම පොද වෙලා
ඔබ හදේ උන්න මතකය සිහි කරලා
නෙතඟින් කඳුළු ගඟඟක් වගුරලා.....
ඔබ පැද යන්න ඔබේ ජීවිත ඔරුව
ඒ කඳුළු ගඟෙන් එතෙර වීලා
සැනසෙන්න මුළු ජීවිතය පුරාවට
මගේ ආදරය වලළා දමාලා......

මුතූ


muthu
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline @[email protected]

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 370
  • Gender: Male
  • Hita gava Dagakarna Sihina hagum valata Piyapath
සරා සඳට පෙම් කරන්න මම හැමදා පැතුවා
අහස් වලා තලේ රැදී පුන්සඳ මම දුටුවා
අමාවකට අදුරු වෙලා පුන්සඳ එලි මැකුනා
හීන මැවූ අසරන හිත තනිකමකින් වෙලුනා

ජීවිතේම පෙම යදින්න හිතේ ඉමක් ඇතුවා
සරා සඳේ සොදුරු බවම හිත හැමදා පැතුවා
වලා වලින් මිදී දිනක මා ලග තනි කෙරුවා
අහිමි වුනත් ඈතින් හිඳ පෙම් කරන්න සිතුවා

වලා යහන වටකරගෙන පිපිලා හැඩකෙරුවා
සුමුදු සුවය හෙමින් සැරේ හදවෙත දිගු කෙරුවා
දෙනෙත් පියා තුරුල් කරන් සුමුදු සුවය වින්දා
ජීවිතේම මගේ වෙලා මගෙ හිත සැනසෙවුනා


ľ Ǿྴ - 芾ƾ
ͼ Ǿ @[email protected]
සිතගාව දඟකරන සිහින හැගුම්වලට පියාපත්


Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
සරා සඳට පෙම් බැඳි නුඹ
පුන් සඳ ලඟ නැවතුනාද
අමාවකට සැඟවුනු සඳ
යලි එන බව නොදන්නේද
හීන මැවූ අසරණ සිත
යලි කිසි දින තුටු නොවේද

ජීවිතේම පෙම යදින්න
ඔබහට අද ඉඩ ඇතුවා
සරා සඳේ සුන්දර බව
වලාකුලින් මිදී ඇතුවා
අහිමි උනත් ඈතින් හිඳ
ඔබෙ හදවත් මා පැතුවා

වලා යහන වටකරගෙන
හැඩ වැඩ වී සිටියාට
වලා යටින් සිත් රිංගුවෙ
ඔබේ හදවත පතුලට
දෙනෙත් වසන් තුරුල් වෙලා
ඔබෙ ආදරෙ විඳිනට


muthu
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline Dinisha

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 21
  • Gender: Male
  • ඔබේ සුවඳ සමඟ මුසුවනු පිණිස මගේ සුසුමක් තිය
මගේ ලොවෙන් බැසගිය සද
එපා මගේ සිත් අහසට..
සරා සදට පෙම් කල මට
උරුම උනේ දුක විතර ද..
එක පාරක් සැගවූණු සද 
ආයෙත් සැග නොවන්නේ ද..
සරා සදට වඩා ඉතින්
අටවක සදත් හෝදයි නේද..
 


:027: :027: :027: DINISHA :dft009: :dft009: :dft009:

Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
[color=redසඳ හැම විට අයිති උනේ
සඳ පායන අහසටමයි.....
හැමදාමත් සැඟව ගියේ
වලාකුලේ නපුර නිසයි.....
වලාකුලෙන් මිදී ඇවිත්
පායන්නේ නුඹ ලඟමයි.....
මා හට පෙම් කල ඔයාට
හැමදාමත් සතුට හිමියි....][/color]


muthu
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline Dinisha

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 21
  • Gender: Male
  • ඔබේ සුවඳ සමඟ මුසුවනු පිණිස මගේ සුසුමක් තිය
සාරා සදට පෙම් බැන්දට
මට නොකියම සැග උනාය..
මගේ තනිකම මාකා ගන්න
පුර හද වෙත ලං උනාය..
සාරා සදේ නැති සුවයක්
පුර හද ලග තියනවාය..
සතුටට වඩා සුවය වටි
පුර හද ලග මා නැවතුනාය..



  :045: :045: :045: :045: :045: :045: DINISHA  :046: :046: :046: :046: :046: :046: