Author Topic: Sri Lankawe Wyanjana (Kekatiya Dalu Themparaduwa )-By Chef  (Read 7403 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline Chef

  • FN Manager[Moderator]
  • මද්දුමයෝ Maddumayo
  • *****
  • Posts: 65
Advertisement
මේ දවස් වල ඇද හැලෙන වර්ශාවත් එක්කම වෙලඳ පොලට එන පලාවර්ගයක් තමයි "කෙකටිය මල්" මෙය වැව් පොකුණු වල හැදෙන පැලෑටියක්. ඒ වගේම මෙය සිංහල ආයුර්වෙදයේ පාවිච්චි වෙන බෙහෙත් පැලෑටියක්. නමුත් බොහෝ දෙනා මෙය අහාරයට ගන්නා ආකාරය නම් දන්නේ නෑ. මගේ ප්‍රියතම කෑම අතරින් එකක් තමයි "කෙකටිය මල්". මෙය පිලියෙල කර ගන්නා අකාරය ගැන කියල දුන්න මගේ මිත්තණියට ගොඩාක් පින් දෙනවා. මෙය ගොඩාක් ගුණදායක ආහාර වර්ගයක් හැටියටයි මං අහල තියෙන්නෙ. ඒ වගෙම රසයෙන් නම් අඩුවක් නෑ. :004:
මෙය පිටරට වල වෙලඳ පොලේ මිලට ගන්න නම් නැතුව ඇති.මොකද මෙය අපනයනයෙන් තහනම් කල පැලෑටි වර්ගයක්.(මෙය අවේණික පැලෑටි වර්ගයක් වන නිසා ද කොහෙද  ) :022:
ඉතින් ශ්‍රී ලංකාවේ වෙසෙන අයට නම් මෙය ඉඳ හිට හෝ මිලට ගන්න ලැබීම වාසනාවක්. :dft003:
ඔයාලත් මේක පිලියෙල කරල බලන්නකෝ..   :dft012:               


« Last Edit: May 31, 2011, 03:15:34 PM by Chef »

Offline sithari

  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 783
  • Gender: Female
  • Forgive and Forget
Re: Sri Lankawe Wyanjana (Kekatiya Dalu Themparaduwa )-By Chef
« Reply #1 on: May 04, 2011, 01:59:06 PM »
oyata bohoma sthuthi chef. api nam kekatiya mellumak widiyatath hadanawa. gapu pol da gattamath harima rasai. oya dena menu api ath hada balanawa nitharama. digatama me link eka aragena yanna suba pathanawa oyata mage hadawathinma.
4give & 4get

Offline Chef

  • FN Manager[Moderator]
  • මද්දුමයෝ Maddumayo
  • *****
  • Posts: 65
Re: Sri Lankawe Wyanjana (Kekatiya Dalu Themparaduwa )-By Chef
« Reply #2 on: May 12, 2011, 11:32:32 AM »
sthuthiy Sithari Mithuriya  :045: itin Sithari kiyannako hamotama Penna Kohomada Pol Dala Hadanne Kiyala  :022: onna oya kohoma hari kiyanna eka man balan innawa  :004: