Author Topic: Nucler effect  (Read 5678 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline NIMALI

  • hadavathata lanvenna adaren eth avankavama
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 736
  • Gender: Female
  • jivithee kaviyak Adaree sonduruthama vadanak
Nucler effect
« on: March 16, 2011, 10:16:45 AM »
Advertisement
Is this Nuclear Plant Explosion In Japan effected to Sri Lanka?

What do u think?
   


 :49:
NIM7 - ALWAYS WITH HONEST HEARTS

Offline NIMALI

  • hadavathata lanvenna adaren eth avankavama
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 736
  • Gender: Female
  • jivithee kaviyak Adaree sonduruthama vadanak
Re: Nucler effect
« Reply #1 on: March 16, 2011, 11:41:49 AM »


NIM7 - ALWAYS WITH HONEST HEARTS

Offline zaminur143

  • කිරිකෝඩු Kiri-Kodu
  • *
  • Posts: 4
  • Gender: Male
Re: Nucler effect
« Reply #2 on: March 18, 2011, 08:41:47 PM »
What's Involved In Starting My Own Dropship Business?

You can start your business without any large initial investment;
You don't have to buy electronics in bulk - just order after you get paid by your customers;
You can 'stock' your online shop with a huge range of products, effortlessly;
All the item descriptions and pictures you can just copy from directly from Ankaka;
You can list any items for sale, and if they aren't popular, you don't lose anything... you can test your market risk-free;
No warehouse costs and no risk of 'dead' stock;
No need to worry about packing and shipping: your dropship wholesalers takes care of packing materials, shipping labels, paying couriers for delivery, and even making sure electrical adapters are right for different regions;
You can sell to customers anywhere in the world without worries;
You set your own prices and profit every time you make a sale!
« Last Edit: July 30, 2013, 12:49:05 PM by zaminur143 »

Offline nsgalagedara

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 361
  • Gender: Male
Re: Nucler effect
« Reply #3 on: March 18, 2011, 10:45:08 PM »
me japanaye tsunamin athi vuu darunu kamada
japan tsunamiyen pasu (meka neda thana nim7)


« Last Edit: March 19, 2011, 08:40:58 PM by nsgalagedara »

Offline NIMALI

  • hadavathata lanvenna adaren eth avankavama
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 736
  • Gender: Female
  • jivithee kaviyak Adaree sonduruthama vadanak
Re: Nucler effect
« Reply #4 on: March 21, 2011, 04:20:55 PM »
lagadimama thavath pipiriimak venna puluvan kiyalai aranchiy.......mama nam hithanne we are not safe kiyalai

thanks nsgalagedara malliyaaa .......thava pics danna
NIM7 - ALWAYS WITH HONEST HEARTS

Offline nsgalagedara

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 361
  • Gender: Male
Re: Nucler effect
« Reply #5 on: March 21, 2011, 07:06:25 PM »
න්‍යෂ්ටික බලාගාර පිපිරීමෙන් කුමක් සිදුවේද?
ජපානේ ෆුකුෂිමා බලාගාරය............................
*ලොව ඇති විශාලම න්‍යෂ්ටික බලාගාර 25ට අයත්වේ.මෙය ටෝකියෝ විදුලි බල මණ්ඩලය විසින් පාලනය කරයි.
*ටෝකියෝ නගරයෙ සිට කි.මී 200ක් දුරින් පිහිටි ඔකුමා පලාතේ ෆුකුෂිමා පෙදෙසේ මෙය පිහිටා ඇත.
*එකිනෙක වෙන්වූ ප්‍රතික්‍රියාකාරක 6 කින් සමන්විත මෙහි විදුලි නිෂ්පාදන ධාරිතාව ගිගා .වොට් 4.7 කි.
*මෙම ප්‍රතික්‍රියාකාරක 6න් 3ක් ක්‍රියාත්මකව තිබියේදී භූ කම්පනය සිදුවී ඇත අනෙක් 3න නඩත්තු කට යුතු සඳහා වසා දමා ඇත.
*1950 දි පමන ඇමරිකාවෙදි සැලසුම් කල මෙය ජපනයේ ඉදිකර ඇත්තේ 1966 යේ වසරෙදිය.1971 සිට මෙය නිෂ්පාදන කටයුතු පටන්ගෙන ඇත.

*න්‍යෂ්ටික බලාගාරයක ශක්තිය ජනනය කරන්නේ න්‍යෂ්ටික විඛණ්ඩනය නැමති රසායනික ප්‍රතික්‍රියා මාලාවකිනි මේ ප්‍රතික්‍රියාවන් සමග ඇතිවන අදික තාපයෙන් ජලය හුමාලය බවට හරවා  ටර්බයින කැර කැවීමට සලස්වයි.
*න්‍යෂ්ටික ව්ඛණ්ඩනයට යොදා ගන්නේ බල ගැන්වූ යුරේනියම් නැමැති මූල ද්‍රව්‍යයි. කුඩා කැබලි ලෙස ඇති යුරේනියම් මිටියක් ලෙස සකසා ප්‍රතික්‍රියාකාරකය වෙත ඇතුල් කරයි
*යුරේනියම් 235 නැමති සමස්ථානිකයේ පරමාණුක න්‍යෂ්ඨියක නියුට්‍රෝන ගැටීමට සැලැස් වීමෙන් ප්‍රතික්‍රියාදාමය ඇරබේ. එහි ප්‍රතිඵලය වන්නේ එහි න්‍යෂ්ටිය කැඩී අළුතින් නියුට්‍රෝන නිදහස් වේ. නිදහස් වන නව නියුට්‍රෝන තව තවත් යුරේනියම් න්‍යෂ්ටි ප්‍රමාණයක් කඩා දමයි.මෙය දාමයක් ලෙස ක්‍රියාවේ යෙදේ. මෙම ප්‍රතික්‍රියාවෙදි චාලක ශක්තිය,තාපය, ගැමා කිරන ආදිය නිදහස් වේ පද්ධතිය තුලට සිසිල් ජලය යවා හුමාලය බවට හරවා ගන්න යොදාගන්නේ මෙහි ඇති වන තාපයයි.

*න්‍යෂ්ටික බලාගාරයේ මෙම පද්ධතිය සිසිල්ව තබා ගන්නට යොදන්නේ ඛනිජ ඉවත්කල ජලයයි.
*භූ කම්පනය නිසා මේ තුලට ගෙන යන ජල මාර්ග අවහිර වී ඇත
*03/12 වන දින  බලාගාරයේ පිපිරීමක් සිදුවිය.
*14/03 දින පිපිරීම් දෙකක් සිදුවිය
*15/03 බලාගාරයේ සිවුවන ප්‍රතික්‍රියාකාරකයද  ගිනිගත්තෙය ඒ අනුව ජපන් නිලදරයින් පවසා සිටියේ  විකිර්න කාන්දුවක් සිදුවන බවය
*මෙම බලාගාරය යොදා ගත්තේ විදුලිය නිෂ්පාදනය සඳහායි ජපානේ විදුලි අවශ්‍යතාවයෙන් 30%පමන න්‍යෂිටික බලාගාර වලින් උපද්දා ගනි

*ජපානයේ පමනක් මෙවැනි බලාගාර  50ක් පමන ඇත  .ඉන් 11ක් ම පිහිටා ඇත්තේ සුනාමියෙන් විනාශ වූ ප්‍රදේශ වලය.
*අවදානම් බව දැන දැන මෙවනි බලාගාර භාවිතා කරන්නේ මෙයින් විශාල ශක්තියක් උපදවා ගත හැකි බැවිනි. (යුරේනියම් 235 සමස්ථානිකයෙන් කි;ග්‍රෑ.කින් නිපදවන ශක්තිය නිපද වීමට ගල් අඟුරු කි.ග්‍රෑ. තිස් ලක්ෂයක් විතර දහනය කිරීමට සිදුවේ
*න්‍යෂ්ටික බලාගාරයක සිදුවන විකිරන කාන්දුවකදී  ක්‍රිප්ටෝන්, කෝබෝල්ට්, අයඩීන්', සීසියම් 137 යන සමස්ථානික නිදහස් වේ

*ක්‍රිප්ටෝන් හා අයඩීන් වලට වැඩ් ආයු කලයක් නොමැති නිසා ඒවයේන් සිදුවන්නේ ක්ෂනික අන්තුරකි
*නමුත් වසර 5ක ආයු කාලයක් තියෙන කෝබෝල්ට් හා වසර 30ක ආයු කාලයක් තියන සීසියම්137 මගින් ලොකයට කරන බලපෑම බොහෝය
 *****මෙය උපුටා ගන්නා ලද දෙයකි***



« Last Edit: March 21, 2011, 07:51:40 PM by nsgalagedara »