Author Topic: 2011 කප් එක අයේ ගේමු අපි(සුභ පැතුම්)  (Read 6134 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline nsgalagedara

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 361
  • Gender: Male
Advertisement
2011ලෝක කුසලාන අවසන් තරගයෙන් ජය ගෙන ඒමට සංගා ඇතුළු ශ්‍රී ලංක කන්ඩායමට අපේ සුභ පැතුම්...........!

Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: අපි දැන් ස්තුතියි කියමු.
« Reply #1 on: April 04, 2011, 08:34:35 PM »
මට බඩගිනි නැති උනා කන්න බෑ...........
මට නින්ද ගියේ නෑ....අමතක කරන්න හැදුවට අමතක උනේම නෑ...........
මගේ පපුව රිදෙන්න ගත්තා..බෙහෙත් බීලා නිද ගත්තෙ................
අදත් ඇඟට ෆිට් එකක් නැ....මාර අප්සෙට්.......

           මේ තමා 1 වෙනිදා රෑ සහා 2 වෙනිදා උදේ මා ඇසූ වචන කීපයක් අපේ කසු කුසු යාළුවෝ සහ අන් අයගෙන්.මේ වචන අහපු මට කප් එක දිනුවට වඩා ලොකු සතුටක් දැනුනා.......පුදුමද මම මෙහෙම කියන එක ගැන .....ඇයි දන්නවද මම මෙහෙම කියන්නෙ අපි කවුරුත් අපි කාටවත් නොදැන අපෙ රටට මොනතරම් අදරේ කරලද කියල මේ වචන වල තියෙන බව දැනෙනවා නේද.මේ උතුම් රට ගිලගන්න බලන් ඉන්න පරදේශක්කාර ගෙවලුන්ට මේ රටට නියපොත්තක්වත් ගහන්න ලැබෙන්නෙ නෑ නේද මෙහෙම ජනතාවක් ඉන්නකොට.ඇත්තටම අපි අපි ගැන ආඩම්බර වෙමු.............
                ඒ වගේම අපේ පුංචි රටට අනුශූරතාවය ගෙනත් දෙන්න තරම් දක්ෂ උන අපේ සිංහ පැටවුන්ට අපි බොහෝ ගරු කරමු.ඒ වගේම ස්තුතියි කියමු.මොකද මේ ජය ලැබුවේ මුළුලෝකයෙන්ම,ඒ වගෙම පසුගිය වාරයේ දැක්වු දෂතාවය ඒ අයුරින්ම ඔවුන් වසර 4 ක් රැකගෙන ඒම ගන අපි ආඩම්බර වෙමු.අපේ සිංහ පැටවුනේ ඔබට සිංහලයා අපේ සුබපතුම්.ඒ වගේම මේ ස්ථාවරය තව එක් පියවරක් ඉදිරියට යෑමට තුණුරුවන්ගේ අශීර්වාද සහා ශක්තිය ලැබේවා සිංහලය අපේ පැතුමයි.................

          මුතු       
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)