Author Topic: Sri Lankawe Sambola (Seeni Sambolaya)-By Chef  (Read 7947 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline Chef

  • FN Manager[Moderator]
  • මද්දුමයෝ Maddumayo
  • *****
  • Posts: 65
Sri Lankawe Sambola (Seeni Sambolaya)-By Chef
« on: April 03, 2011, 01:25:36 PM »
Advertisement
ලඟ එන උත්සව සමයට තවත් අහාර වට්ටෝරුවක්..  :dft012:

'සීනී සම්බෝලය" උත්සව අවස්ථා වලට නෑතිවම බැරි අහාර වට්ටෝරුවක්.
විශේෂයෙන්ම "කහ බත්" වලට නම් මෙය නැතිවම බෑ. :003:

"කහ බත්" වලට "සීනී සම්බෝලය", "අල ව්‍යාංජනය","කුකුලු මස් ව්‍යාංජනය" මැනවින් ගැලපෙන අහාර වට්ටෝරුව වෙනවවා..ඔබත් අත් හදා බලා මට කියන්න.. :dft012:   

« Last Edit: May 20, 2011, 04:11:57 PM by Chef »