Author Topic: හදේ මතකයන්...  (Read 12470 times)

0 Members and 2 Guests are viewing this topic.

Offline oaw

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 26
  • Gender: Male
හදේ මතකයන්...
« on: April 19, 2011, 03:48:35 PM »
Advertisement
:003:

කනට කොදුරා .. හදට දැනෙනා
සොදුරු වදනක් ..මුමුණ මුමුණා.
ලගින් හිදී මගේ .. අතින් අල්ලා..
කොහිද ඔබ ගියේ.. නැහැනේ.. ලන්දා....(අ.වි.පෙ)

සෙවනැලි වලින් සැග වෙන්න වෙර දරනා
මිනිසුන්ට..
අමතක ඇයි මේ තරමටම..
මේ ඉර හද යට..... ,
මහ පොළොවට බර දීගෙන
ලැබෙන තුරු අඩි හයක ඉඩක් ..
හිදින බව පොදි බැදගෙන.. සියල්ල
මියෙන තුරු... මේ බවයේත් ...//( අ.වි.පෙ )
« Last Edit: April 19, 2011, 06:38:15 PM by ගුරු »

Offline madusanka420

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 244
  • Gender: Male
  • v_rossi_46
Re: හදේ මතකයන්...
« Reply #1 on: April 20, 2011, 02:15:18 AM »
ගොඩාක් ලස්සනයි මචං
« Last Edit: April 20, 2011, 10:13:59 AM by ගුරු »

Offline oaw

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 26
  • Gender: Male
හදේ මතකයන්...
« Reply #2 on: April 20, 2011, 11:58:02 AM »
<a href="http://" target="_blank" class="new_win">http://</a> :043:
මගේම ආදර බිරිද ( ලක්ෂ්මි ) ට
කඳුලු නෙතු රඳවා  මම
හිටියේ හැමදින පෙර දිනේ ඇය..
වෙන්ව ගිය කල.. චපල වී හද..
බිදුන හදවත යලි සදන්නට..
නොහැකි යැය් මම සිතා සිටියද ..
  :dft004:
හමු උනේ නුබ  පෙරබවේ කල ..
පින් නිසාමද 
යලි සිතෙය් මට .. //
දුටුවේ සුරඟන .. සේ එදා මම
ලගින් සිටියේ  මගේ සෑම විට
දුකට සතුටට මවක් මෙන්  මට
මගේ කිරි කැටි කුස දරාගෙන ...
ජිවිතේ දුර අත්‍ බදාගෙන...
ලගින් සිටිනා ලක්ෂ්මි යය් නුබ
බවෙන් බවයේ බිරිඳ වි මගෙ
දෙවඟනක්   ලෙස...
  :021:
......අ.වි.පෙ.....
« Last Edit: April 28, 2011, 03:34:10 PM by oaw »

Offline oaw

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 26
  • Gender: Male
Re: හදේ මතකයන්...
« Reply #3 on: April 22, 2011, 11:59:38 AM »
 
:dft006:

කැත්තට  පොරවට  ඇත  හුරු වී නැති..
ගමේ සුවද..... වෙල් ඉපනැල්ලත්  හුරු නැති
අඩි දහයක්  ඇවිදින්නට බය වෙති
සිත් සනහන හොද  මිනිසුන් වත්අද එහි නැති  ..
අම්මේ කීවට ඔබ වත් ළඟ  නැති
සිහිලට වෙළුන ගහ කොලවත් නැති
ගෙන්ද ගමේ බිල්ඩින් හැමතැන ඇති
උජාරුවෙන් කොලබය්  හැම පවසති
හැම හැරදා  තවමත් රජ වෙන්නට   
පොරකති....    :008:

.....අ. ව්. පෙ.....

Offline oaw

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 26
  • Gender: Male
Re: හදේ මතකයන්...
« Reply #4 on: April 22, 2011, 06:01:10 PM »
 :dft012:

මුව කමල පුරා වත් සුනු තවරා...
කෙහෙ රැල්ල කුඩා නුබේ මුහුණ වසා..
සදමඩල වසා තරු අහස පුරා
සද මගේ ලගින් ඉන්නා  බව දැනුනා.
මගේ අත අල්ලා  නුබ පිය මැන්නා
මුළු දිවිය මගේ නුබ එකලු කලා ... :043:


.
....අ.වි.පෙ....

Offline oaw

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 26
  • Gender: Male
Re: හදේ මතකයන්...
« Reply #5 on: April 23, 2011, 11:34:05 AM »
 
:dft012:
දුකත් සතුටත් ලගින් විදගෙන
ලගින් සිටියෙමි සසර බවයේම..
සොදුරු නුබේ රුව..... හදෙහි ඇඳගෙන
මියෙන තුරු  මම ඉන්නේ.....  ඔබ ළඟ

මගේ දිවියම.. නුබට  දී මම..
නුබේ හැම දුක සතුටු කරමින..
දිවියේ හැම සැප නුබට සදමින.
ඉන්නේ මම.........
නුබ හැම දාම රැකගෙන..... :047:

.......අ .වි.පෙ .....

Offline oaw

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 26
  • Gender: Male
Re: හදේ මතකයන්...
« Reply #6 on: April 23, 2011, 11:44:03 AM »
:047:

මචන් මදුසංක ඔය වගේ වචන මේ වගේ වෙලාවක  මාර  වටිනවා   බන්.. උබට  ගොඩක් ස්තුතිය්..  :045:

Offline oaw

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 26
  • Gender: Male
Re: හදේ මතකයන්...
« Reply #7 on: April 25, 2011, 11:33:39 AM »


 
:015:මම මේ ගලයට පින්සිද්ද වෙන්න පින්තුරයට අකුරු අමුණුව අද පල්ලවෙනි සැරේට..
ඉතින්  කලින් ඒවත් පොඩ්ඩක්  හැඩ  කරන්න  හිතුව.... :dft012:
....අ.වි.පෙ .....

Offline oaw

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 26
  • Gender: Male
Re: හදේ මතකයන්...
« Reply #8 on: April 26, 2011, 01:00:22 PM »
 :dft012:

Offline oaw

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 26
  • Gender: Male
Re: හදේ මතකයන්...
« Reply #9 on: April 28, 2011, 03:50:51 PM »
 :dft012:

.......ජී විතයට ආදරය කරන්න පරිසරය රැක ගන්න....
:045:

Offline NIMALI

  • hadavathata lanvenna adaren eth avankavama
  • FN Manager[Moderator]
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 736
  • Gender: Female
  • jivithee kaviyak Adaree sonduruthama vadanak
Re: හදේ මතකයන්...
« Reply #10 on: April 29, 2011, 11:10:22 AM »
Good Creation  :045:







NIM7 - ALWAYS WITH HONEST HEARTS

Offline oaw

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 26
  • Gender: Male
Re: හදේ මතකයන්...
« Reply #11 on: May 02, 2011, 09:41:40 AM »
 :dft012:

ඔයාට ගොඩක් ස්තුතිය් නිම්7 .......ඉදිරියටත්  ඔයාලගේ උදව් මට අවශ්‍ය  වෙනවා.. මේ තරම් කල් ගියේ මේක ලියන්න  කාලගුනේ  දරුණු නිසා ... එකට ඉතින්  සමා වෙන්න ඕන.... :045:

Offline oaw

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 26
  • Gender: Male
Re: හදේ මතකයන්...
« Reply #12 on: May 02, 2011, 03:19:11 PM »
 :dft012:

 :045:

Offline -ŴăśĦ-

  • I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 610
  • Gender: Female
  • Happiness is not a goal, but a way of life...
Re: හදේ මතකයන්...
« Reply #13 on: May 02, 2011, 09:19:07 PM »
Carry On Your Creations.....   :045::045:

Offline NIMALI

  • hadavathata lanvenna adaren eth avankavama
  • FN Manager[Moderator]
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 736
  • Gender: Female
  • jivithee kaviyak Adaree sonduruthama vadanak
Re: හදේ මතකයන්...
« Reply #14 on: May 04, 2011, 11:48:15 AM »
karanna baha kiyala kisideyak naha ee nisa uthsahaya athharinna epaa :045:
NIM7 - ALWAYS WITH HONEST HEARTS

Offline oaw

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 26
  • Gender: Male
Re: හදේ මතකයන්...
« Reply #15 on: May 05, 2011, 11:23:00 AM »
 
:003:

වර්ෂා සහ නිමාලිට බොහොම ස්තූතිය්.......

 :048:

« Last Edit: May 05, 2011, 03:30:49 PM by oaw »

Offline oaw

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 26
  • Gender: Male
Re: හදේ මතකයන්...
« Reply #16 on: May 05, 2011, 11:26:25 AM »
 :dft012:

 :045:
ජීවත් වෙන්න! පරිසරයට ආදරය කරන්න

Offline NIMALI

  • hadavathata lanvenna adaren eth avankavama
  • FN Manager[Moderator]
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 736
  • Gender: Female
  • jivithee kaviyak Adaree sonduruthama vadanak
Re: හදේ මතකයන්...
« Reply #17 on: May 05, 2011, 12:17:46 PM »
km|p`vnE kQmq @n`l#@bn bv qnW nm|
w#[email protected]\ kQmq [email protected]`\ qm qnW nm|
vQ[vn\@n\ kQmq nEB h#r gQy` nm|
qEk\ vn\@n\ kQmq pRr#@v pv| pl @qv` nm|

nQm|7



 :003:
NIM7 - ALWAYS WITH HONEST HEARTS

Offline neli

  • කිරිකෝඩු Kiri-Kodu
  • *
  • Posts: 1
  • Gender: Female
Re: හදේ මතකයන්...
« Reply #18 on: May 05, 2011, 02:04:24 PM »
me kawi harima lassanai...liyana ayata magen unusum suba pathum thawath lassana ewa daannnaa okkomala..... :047: :045: :003:

Offline oaw

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 26
  • Gender: Male
Re: හදේ මතකයන්...
« Reply #19 on: May 05, 2011, 03:26:09 PM »
 :dft012:

පවසන අයට, පද බඳිනා    සැමට ඉතින්....
පුදනෙමි තුතිය හද පත්ලෙන් නැගෙන ඉතින්...
සවියකි මෙමට.. ඔබ හැමලම... සිතින් ගතින්....
පවසමි ලියමි තව තව මම අනේ ඉතින්....

බලල  කියන්න  අඩු පාඩු මගේ .. මම තාම ඉතින් මේකට පොඩි එකානේ......
:045: