ඔබගේ වඩාත්ම හරවත් සටහන් හෝ නිර්මාණ වෙනුවෙන් ෆැන්ටසි නිම්නයේ වැඩි ඉඩක්..
0 Members and 1 Guest are viewing this topic.
මං මේ සිංහලයට පොඩි ආරංචියක් කියන්න හදන්නෙ. සමහර විට වෙබී ඇතුලු කණ්ඩායම මේ ගැන දන්නවා වෙන්නත් පුලුවන්.. ඒත් ඔනෙ දෙයක් වෙන්න මං මේක කියන්න හිතුවා.. (නොදන්න කාටම හරි ප්රයෝජනවත් වුනොත් එහෙම...)මං දැකලා තියෙනවා "මට සිංහල නෑ.." කියලා දාලා තියෙන පෝස්ට් අනන්තවත්.. (සමහර විට කම්මැළි කම නිසා හරි වෙන මොන හේතුවක් නිසා හරි සිංහල නොදාගෙන ඉන්නවද කියල නම් දන්නෙ නෑ.. ) ඒ වගෙ අය හැමදාම නගන අදෝනාව නවත්තන්න පුලුවන් ක්රමයක් අපේම සිංහල කොල්ලෙක් හොයාගෙන තියෙනව කියලා මං බ්ලොග් අවකාසෙදි දැක්ක.. පේන විදියට නම් ඒක ඇඩ්මින්ලටයි යූසර්ලටයි දෙගොල්ලන්ටම වැදගත් පාටයි.. මං ඕවා ගැන මහ විස්තර දන්නෙ නෑනෙ ඉතින්.. කෝකටත් ගිහින්ම බලන්න.. එතැන හරි පැහැදිලිව විස්තරේ තියෙනව.. හොදයිනම් ක්රියාත්මක කරන්න.. නොකෙරුවත් තරහක් නෑ.. මම අළුත උපන් එකා.. මෙන්න ලින්ක් එක..http://sett-decoder.appspot.com/siIndex.html