Author Topic: Paneer Wyanjanaya-By Chef  (Read 7353 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline Chef

  • FN Manager[Moderator]
  • මද්දුමයෝ Maddumayo
  • *****
  • Posts: 65
Paneer Wyanjanaya-By Chef
« on: August 02, 2011, 04:07:45 PM »
Advertisement
පහු ගිය කාලයෙදි කාර්යබහුල වුන හින්දා මේ පැත්තෙ ගොඩ වෙන්නත් බරි උනා :dft006:.ඔන්න ආයෙත් අවා අහාර වට්ටෝරුවක් අරන් . :003: 

"පන්නීර්"(කොටේජ් චීස්) යනු ඉන්දියානු අහාර වර්ගයකී.මෙය සාදා ඇත්තේ "කිරි" වලිනුයි.මෙය තරමක් "මුදවාගත් සොයා කිරි"(සෝයා බීන් කර්ඩ්, තෝෆූ) වගෙයි.නමුත් සෝයා වලට වඩා මෙය කිරි රසයෙන් යුක්තයි.ඉන්දියානුවන් මත්ස්‍ය මාංශ වෙනුවට මෙය යොදා ගන්නවා. මෙය ව්‍යාංජන වලට මෙන්ම රස කැවිලි සෑදීම සඳහා ද ඔවුන් යොදා ගන්නවා.මෙම චීස් වර්ගය ගෙදරදිම සාදා ගත හැකියි.මා එය ඉදිරියෙදි මෙහි පල කරන්නම් . නමුත් දැන් සුපිරි වෙලඳ සැල් වලින් මෙය පහසුවෙන් මිලදී ගත හැකියි.
අපේ ගෙදර අයගෙ ප්‍රියතම කෑමක් තමයි මේ "පන්නීර්" මෙම ව්‍යාංජනය නාන් සහ චපාති එක්ක කන්න පුලුවන් බඩ පැලෙන්න. :011:
ඉතින් දැන් මෙය පහසුවෙන් සපයා ගන්න පුලුවන් නිසා මෙම පන්නීර් ව්‍යාංජනය හදන හැටි පල කරනවා.ඔබත් අත් හදා බලලා කියන්නකෝ..  :dft012:
   

pinthoora anthar jalayen uputaagath ewa bawa salakanna


Offline iris

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 124
  • Gender: Female
  • Mage sanda oba ...
Re: Paneer Wyanjanaya-By Chef
« Reply #1 on: August 02, 2011, 05:18:49 PM »
කිව්වත් වගේ මේක හරිම රස කෑමක් චෙෆ් ... මම මේක හදන්නේ මීට වඩා වෙනස් විදියකට...
පොල් කිරි වෙනුවට මං එකතු කරන්නේ තක්කාලි පේස්ට් එක,, තක්කාලි තම්බලා, ඇට අයින් කරලා පේස්ට් එක අරන් ඒක පොඩ්ඩක් උයනවා ලිපේ තලාගත් ඉඟුරු, සුදු ලූණු, තුනපහ, කහ, ලුණු, වෙළඳ පොලේ ගන්න තියෙන ගරම් මසාලා එහෙම එකතු කරලා... (පනීර් ඉන්දියානු කෑමක් නිසා ගරම් මසාලා වලින් ඒ ඉන්දියානු රස එනවා,, හැබැයි ගරම් මසාලා දාන්න ඕනේ බොහොම පොඩ්ඩයි, පනීර් ග්‍රෑම් 250කට තේ හැඳි බාගයක් වගේ) 
හොද්ද උකු වේගෙන එනකොට බැදගත්තු පනීර් ඒකට එකතු කරලා ලිපේ තියල පොඩ්ඩක් කලවම් කරන්න... තක්කාලි පේස්ට් එක පනීර් කෑලි වල හොඳින් දැවටෙන්න...

හැබැයි ඊට කලින් පනීර් ටික සීසන් කරගන්න ඕනේ...
පනීර් වලට තලාගත් ඉඟුරු, සුදු ලූණු, තුනපහ එක්ක ගරම් මසාලාත් එකතු කරලා මිශ්‍ර කරලා ටිකක් තියන්න. (අපි කියන්නේ තුනපහ අතගාලා තියනවා කියලා,,, )
මිනිත්තු 10-15ක් වගෙ තියලා පස්සෙ තුනපහ එක්කම පනිර් ටිකක් බැදලා ගන්න,,,

« Last Edit: August 02, 2011, 05:23:37 PM by iris »