Author Topic: .......‍කොතෙක් කල්???  (Read 20796 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline Prabhashini Podi

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 49
  • Gender: Female
Re: .......‍කොතෙක් කල්???
« Reply #40 on: February 02, 2012, 10:35:54 AM »
Advertisement


   



Methek ma ha radee sitimin.....nirmana rasa windi.., adahas pala kala.., atha hitha dun...siyalu denata maage sthuthiya...samuganimu.... :003:

Offline kamal(tricar)

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 66
  • Gender: Male
    • http://www.sinhalaya.com/userimages/imgs/15lhl.jpg
Re: .......‍කොතෙක් කල්???
« Reply #41 on: February 02, 2012, 01:08:08 PM »
වරම් නොලැබුනත් ඔබ හට මා ලබන්නට
ගොලු නොවේවා ඔබ දිවි අරන කිසිදා
එදා වගේම පුරුදු සෙනේහසින්
බලා සිටින්න මා එන තුරා

ලොකයා ඉදිරියේ අප පෙම ගොලු ඌවත්
හදේ ඇති පෙම කිසිදා මැකි නොයයි
කිසිදා මා දමා නොගිය ඔබ
ලැබෙන තුරු ඉදිමි දිවි ඇති තුරා


භවයෙන් භවයට ඔබ මගේ මයි

Offline Nandana

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 80
  • Gender: Male
  • Love - Laugh - Life
    • http://www.lankatha.com/
Re: .......‍කොතෙක් කල්???
« Reply #42 on: February 02, 2012, 01:10:43 PM »
මිතුරියේ මා අලුත් මෙදෙසට.. නමුත් දැනුනා යම් දෙයක්....
පෙමක් ගැන නුඹ ලිවූ කවි පද..පසුව ඇත වී දුක් ගොඩක්...
කුමක් කරනද ලොවේ හැටිමය.. පෙමේ ඇත්තෙත් දුක් ගොඩක්...
නොයන් හැරදා සොදුර නිම්නය... නුඹට ඇත හොද කවි හිතක්.... :001:

නුඹේ සුන්දර කවිත් දුටුවා... ඒ හරහා අපි හදත් දුටුවා....
හදේ පෙමබර කදුළු දුටුවා.. නුඹට එක්වී අපද හැඩුවා....
ඉවසනා කළ ඉන්න බැරුවා.. නමුත් ඉවසා බලනු මැනවා..
කාලේ කරනා විස්ම කර්මා... හෙට දිනේ නුඹ හට දැනේවා... :54:
Love - Laugh - Life

Offline Max456123

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 13
  • Gender: Male
Re: .......‍කොතෙක් කල්???
« Reply #43 on: March 16, 2012, 10:59:02 AM »


දුරින් ඇතක පිපි මලේ - හිනැහුනා මා හදවතේ...
සිතින් මා ලග උන් ප්‍රියේ - තනිකමක් මැකුණා සිතේ...

කළුවරක් උනා රැ කලේ - උනුහුමක් දැනුනා සදේ...
සිහිනයක් උවා මා ලඳේ - සෙනෙහසක් පිදුවා හදේ...       :043: :043: :043:

                                             

« Last Edit: March 16, 2012, 01:31:45 PM by Max456123 »

Offline parami22

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 40
  • Gender: Female
Re: .......‍කොතෙක් කල්???
« Reply #44 on: March 16, 2012, 01:27:43 PM »
දුරින් නොවේ පිපුනේ ඔබ සිත ලගයි
හිනහුනේ හදවතේ නොව ඔබ නෙත ලගයි
කලුවරක් නොවෙයි පැයුවේ ඔබේ අහසෙමයි
සිහිනයක් නොවේ සත්තයි මා ඔබ ලගයි

Offline nsgalagedara

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 361
  • Gender: Male
Re: .......‍කොතෙක් කල්???
« Reply #45 on: March 16, 2012, 07:09:56 PM »


   



Methek ma ha radee sitimin.....nirmana rasa windi.., adahas pala kala.., atha hitha dun...siyalu denata maage sthuthiya...samuganimu.... :003:
wow hari lassanai oyage nirmanaya liyanna digatama kohe yannada ane :54: :032:

Offline @@[email protected]@

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 59
  • Gender: Female
  • Person Like You Is Found Only Once In a Life Time
Re: .......‍කොතෙක් කල්???
« Reply #46 on: March 16, 2012, 07:15:32 PM »
මා සිත ලග පිපුණ
ලස්සන පුංචි මල ඔබ
නෙතට සිනහවතක් විය
අදුරට ආලෝකයක් විය
දුකට සතුටක් විය
කෙළස සිතන්නද නුබ සිහිනයක් කියා
සත්තයි ආදරෙයි දිවිය පුරා....







Offline NIMALI

  • hadavathata lanvenna adaren eth avankavama
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 736
  • Gender: Female
  • jivithee kaviyak Adaree sonduruthama vadanak
Re: .......‍කොතෙක් කල්???
« Reply #47 on: March 16, 2012, 08:26:29 PM »
පිපුනත් නෙත් මානයේ
සුවද දිදී නුඹ
නෙලා ගන්නේ කෙලෙසකද
අන් සතු උයනක නම්
අනවසරයෙන් ඇතුල්වනුද නොහැක
වසා ඇත කොටු පව්ර
ඉදින් මා දුරින් හිද
විදිනු මිස එහි සුවද
ළංවිය නොහැක නුඹට
කිසිදාක කිසි ලෙසක
NIM7 - ALWAYS WITH HONEST HEARTS