Author Topic: ...........Dagakara Kurulla.......  (Read 13643 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline anangaya

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 282
  • Gender: Male
  • dasatha sarisara sewwemi guwanthala ara........
Re: ...........Dagakara Kurulla.......
« Reply #20 on: September 20, 2011, 08:43:03 PM »
Advertisement
e unata oyage thatu haiiya madine piya banna
pemwathunta sarane anangaya mama we
pemwathunta sarane anangaya mama we
pemwathunta sarane anangaya mama we

Offline Prabhashini Podi

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 49
  • Gender: Female
Re: ...........Dagakara Kurulla.......
« Reply #21 on: September 21, 2011, 03:56:51 PM »
අනංගයාට,

                              :dft011:





 Classic අයියා ,
                       ඔයාට ගොඩක්‌ ස්‌තූතියි !
                       ඒ 2 ම හරිම ලස්‌සනයි     

« Last Edit: April 14, 2016, 06:28:37 PM by Prabhashini Podi »

Offline anangaya

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 282
  • Gender: Male
  • dasatha sarisara sewwemi guwanthala ara........
Re: ...........Dagakara Kurulla.......
« Reply #22 on: September 21, 2011, 06:30:55 PM »
Hitha RIDAWANNNA SITHUWE NE MA NAN
MAL HEEYAKIN ARADANAWAK PAMANAKI MA EWWE
TAJ MAHALAK THANAWANNA SITHUWA OBA MA HA AWANAM
AIYANDIYE KIYA MA PILI GANNA NAGO
pemwathunta sarane anangaya mama we
pemwathunta sarane anangaya mama we
pemwathunta sarane anangaya mama we

Offline Prabhashini Podi

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 49
  • Gender: Female
Re: ...........Dagakara Kurulla.......
« Reply #23 on: September 28, 2011, 08:12:07 AM »
කවියට මගේ හිත ගිය තැන් බොහෝ වෙති
ඉදහිට හිනා යන එක අරුමයක්‌ නැති
ඔබ මා වෙත ලියූ කවි රස විඳලා නිති
මගෙ මිතුරියංගේ පද ඉවර නැති


     :57: :57:
« Last Edit: September 28, 2011, 12:17:52 PM by Prabhashini Podi »

Offline Prabhashini Podi

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 49
  • Gender: Female
Re: ...........Dagakara Kurulla.......
« Reply #24 on: October 15, 2011, 01:30:25 PM »
 

             
« Last Edit: January 28, 2012, 09:56:43 AM by Prabhashini Podi »

Offline Prabhashini Podi

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 49
  • Gender: Female
Re: ...........Dagakara Kurulla.......
« Reply #25 on: October 16, 2011, 03:18:21 PM »
අහම්බෙන් දුටුව නුඹ යලිදු දක්‌නා තුරා
දින ගණන් ගෑටුවෙමි සරසවිය බිම පුරා
පෙර සසරේ හිමිකමක්‌ ඇති වගට හැඟි නිසා
මේ භවයේ නුඹ සෙව්වෙ ආදරය හද දරා

වැටෙන එක-මෙක මලින් ගුරු පාර සැරසුනා
පිසදාන එන සුළඟ සීතලක්‌ එක්‌ කළා
උණුහුමට ආදරය හිත මතම ගුලි උනා
හන්තාන පොද වැස්‌ස මගේ හීනේ බොඳ කලා

Offline Prabhashini Podi

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 49
  • Gender: Female
Re: ...........Dagakara Kurulla.......
« Reply #26 on: October 22, 2011, 09:54:50 AM »

       
« Last Edit: January 01, 2012, 11:34:07 AM by Prabhashini Podi »

Offline -ŴăśĦ-

  • I am Perfect in My Imperfections, Happy in My Pain, Strong in My Weakness, And Beautiful in My Own Way.... I am Me...
  • Administrator
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 610
  • Gender: Female
  • Happiness is not a goal, but a way of life...
Re: ...........Dagakara Kurulla.......
« Reply #27 on: October 22, 2011, 10:07:13 AM »
දඟකාර කුරුල්ලා හන්තානේ කඳු මුදුනෙන් පියාඹලා පෙරාදෙණිය සරසවියට එන කුරුල්ලෙක් වගේ. :011:  :005:  :011:

Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: ...........Dagakara Kurulla.......
« Reply #28 on: October 22, 2011, 10:43:58 AM »
අහසින් වැටෙන වැහි බිඳු අහසට හිමි නැතුවා
වෙරළට ඇදෙන රළ වෙරළට හිමි      නැතුවා
දසතම සුවඳ වූවත් සුවඳත් මලට            වූවා
ඔබ මට හිමි නැතත් මම ඔබවම         පැතුවා

ඔබ මුණ ගැහුනේ බොහෝ දුර ඔබ ගිය පසුවයි
ඔබහට සතුට සැනසුම දෙන්නට සිත   පැතුවයි
අදර හදින් ලංවෙන්නට සිත             තැනුවයි
එනමුදු මේ භවේ ඔබ මට හිමි           නැතුවයි

යලි කිසි දිනක දුක ඔබ හට නොම         වේවා
ඔහු හා බැඳුනු ආදර සිත දැඩි                වේවා
සිත දැවනා හැමවිට මා සිහි                  වේවා
මතු භවයේදී ඔබ මගේ වී                 ඉපදේවා

.....මුතූ.....   


muthu
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline Prabhashini Podi

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 49
  • Gender: Female
Re: ...........Dagakara Kurulla.......
« Reply #29 on: October 24, 2011, 09:08:40 AM »
සීතල වැහි බිඳු අතරින් යන විට
සීතල ගත දැවටෙයි
සුසුමින් පමණක්‌ උණුසුම් වන්නට
අද සිත වෙත උරුමයි
ඔය හිත ළඟ හිද ඔබට තුරුල්වී
ඉන්නට මට ආසයි
හෙට දින ඉටුවෙන පැතුමක්‌ ළඟ, මගෙ
තනිකම අද පමණයි
ආදර, සෙනෙහස දලුලන හෙට දින
නුඹ එනවා නිසැකයි
පොද වැහි බිඳු අතරින් පායන්, මගෙ
සෙනෙහෙ නුඹේ නමටයි…………

Offline @[email protected]

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 370
  • Gender: Male
  • Hita gava Dagakarna Sihina hagum valata Piyapath
Re: ...........Dagakara Kurulla.......
« Reply #30 on: October 24, 2011, 11:59:11 AM »
පායනු සිතූ මුත්
මියයන හිරු මඩල
දොවන්නේ මලානික රැස්
මලානික නොවූ
ඔය නෙතු
මලානික කරන්නට
සොයන සෙනෙහස
අකාලික කරන්නට
සීතලට
තුරුලු ව්න්නට
ලොබ සිතෙන මුත්
යථාර්තය දුටු කල්හි
තනිකමින් මියෙනව හැර,,
මා කුමක් කරන්නද?????


ľ Ǿྴ - 芾ƾ
ͼ Ǿ @[email protected]
සිතගාව දඟකරන සිහින හැගුම්වලට පියාපත්


Offline Prabhashini Podi

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 49
  • Gender: Female
Re: ...........Dagakara Kurulla.......
« Reply #31 on: November 05, 2011, 09:58:20 AM »


     
« Last Edit: January 29, 2012, 09:01:30 AM by Prabhashini Podi »