Author Topic: Sri Lankawe Rasakawili (Aasmi)-By Chef  (Read 7347 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline Chef

  • FN Manager[Moderator]
  • මද්දුමයෝ Maddumayo
  • *****
  • Posts: 65
Sri Lankawe Rasakawili (Aasmi)-By Chef
« on: September 11, 2011, 10:57:21 AM »
Advertisement
වර්ෂා මිතුරියගෙ ඉල්ලීම පරිදි "ආස්මි" සාදන ආකරය අද මන් ඉදිරි පත් කරනවා :dft012:. නමුත් මෙය " පබ්ලිස් සිල්වාගේ හෙළ රටවට ඉවුම් පිහුම් " පොතෙන් උපුටා දැක්වීමක්. මොකද මන් ආස්මී හදල නම් නෑ :dft005:..සමහරු කියනව එක ටිකක් අමාරු කාර්යක් කියල අත් හදා බලන්න විදියකුත් නෑ අවශ්‍ය ආම්පන්න සොයා ගන්න බැරි නිසා :dft006:..