Author Topic: සිංහලයා අපි හැමතැනම.....  (Read 2688 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline Asha Nanayakkara

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 44
  • Gender: Female
    • SINHALAYA.COM
සිංහලයා අපි හැමතැනම.....
« on: September 11, 2011, 11:28:58 AM »
Advertisement
පොඩිත්තක් බලන්නකො මේ සටහන්.....

අන්තර්ජාල සංචාරයකදියි මේ දේවල් සොයාගත්තේ,....

මේ තමයි මුල් සටහන, සිංහලයා නිම්නයේ පලවුනේ....

"සිංහලයා මෝඩයා, කැවුම් කන්න යෝදයා" :

http://www.sinhalaya.com/nimnaya/index.php/topic,9321.0.html

ඒ සටහන ඒ විදියටම පල වෙලා වෙනත් වෙබ් අඩවියක.... 
http://sinhalabuddhist.com/2011/01/sinhalaya-and-kevum/

මේ තවත් එවැනිම අවස්ථාවක්....මුල් කතෘගේ නමත් සමග...

http://webcache.googleusercontent.com/search?q=cache:f4mw07NgQfQJ:www.elakiri.com/forum/archive/index.php/t-981956.html+%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B6%9C%E0%B7%9A&cd=10&hl=en&ct=clnk


මේ සටහන නම් තරමක් වෙනස්...

මුල් සටහන:
ජෙනරල්ගේ සයිබර් පෙත්සම ආණ්ඩුවෙන් අවහිර කලැයි කීම පුස්සක්.. මෙන්න තාක්ෂණික විවරණයක් එක්ක අභියෝගයකුත්.

මේ හෙළිදරව්ව කලේ සිංහලයා පුවත් ඒජන්සිය... සිංහලයා පුවත් ඒජන්සිය විසින් පල කල අදාල ප්‍රවෘත්තියයි මේ..

http://sinhalaya.com/news/sinhala/2010/03/02/1932/

නැවත පල කිරීම : http://www.dinamina.lk/2010/03/05/_art.asp?fn=n1003059&p=1


මේ නිදර්ශන කිහිපයක් පමණයි...

මේ සියල්ල පල කරන්නේ අරියාදුවට නම් නොවෙයි.... සිංහලයා මාධ්‍යජාලය තුල කුමන ෆෝරමයක හෝ අපි පලකරන සටහනක අපේ මූලික මෙන්ම අවසන් අරමුණ වෙන්නේ අපේ සහෘදයන් ව, ඒ කියන්නේ ඔබව දැනුවත් කිරීම....

ඉතින් මේ ඉහත දැක්වූ සටහන් නැවත පල කිරීම මගින් අපේ ඒ අරමුණ ඉටුවනවා...ඒ ගැන නිහතමානි ආඩම්බරකමකුත් නැතුවම නොවෙයි

කෙසේ වුනත්, මුල් කතෘට ගරු කිරීමේ සදාචාරය ඇත්තවුන්ට සිංහලයා සිය උත්තමාචාරය පුදකරනවා මේ අවස්ථාවෙදි...




සිංහලයා නිම්නය වෙනුවෙන් මං,
ආශා නානායක්කාර



Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: සිංහලයා අපි හැමතැනම.....
« Reply #1 on: September 11, 2011, 04:09:51 PM »
කෘතියක,හෝ වෙනයම් නිර්මාණයක මුල් අයිති කරුට ගරු කරමින් එය නැවත ඉදිරිපත් කිරීමේ පුරුද්ද අද අප අතර ජීවත් වන බොහෝ දෙනා අතින් ගිලිහී තිබෙන කනගාටුදායක කරුණකි.අත්තටම එවැනි යුතුකම් දන්නා එක් අයෙකු හෝ සිටීනම් අපි ද ඔවුන්ට ගරු කරන අතර නිර්මාණ මංකොල්ල කරුවන් පිළිබඳව අපගේ අප්‍රසාදයද ප්‍රකාශ කල යුතුය.අත්තටම එය ලැජ්ජා නැත්තවුන්ගේ ක්‍රියාවකි.

.....මුතූ....


muthu
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)