හක් හක් දන්න තරම, මම නෑ කියන්නේ නෑ, ඒ ලමයින්ට මම සුබ පතනවා, ඒත් එක්කම අර ගමේ ලමයි විතරක් හොදට පාස් වෙනවා කියන එක නම් කොහෙත්ම පිල් ගන්නේ නෑ,
කොස් දෙල් නෙමේ බන්, මොනවා කෑවත් තමන්ට උවමනාව නෑත්නම් ඌ පරදිනවා, කොස් දෙල් කාලා ගමක හිටියා කියලා උන් දිනන්නේ නෑ.
අනිත් දේ අර ඉහළ පේලේ තනතුරු දරන අය කොළඹ නෙමේ කියලා තියෙන්නේ, ඒකත් වෑරදි, හුගක්ම අය කොළඹ ඉස්කොලේ ගිහින් කොළඹ හෑදිච්ච උන්..