Author Topic: හිත රිදුනම දුක කියන්න ඉකි බිද බිද මට අඩන්න  (Read 4675 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline kingxp2

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 21
  • Gender: Male
Advertisement
« Last Edit: September 18, 2011, 10:35:50 AM by kingxp2 »

Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
wow excelent......carry on malliya.......good luck...... :54: :54: :54: :045: :045: :045:

muthu
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline nisansala welipitiya

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 112
  • Gender: Female
  • jeewithaya adaraneeya kapakireemaki
hawath liyanna...lassanata me wage hithata dannenna....subapathum
ganna hama husmakinma wenakekuge hadaka nagena susumaka unusuma windiya hakinam.. nihada susumaka thaewarunu ownge aathmaya owntada nohagena paridi kiyawiya hakinam...own ayadinnata pera own wenuwen kala hakidaa kondesi wirahithawa nirlobweewa kala hakinam wedanaawa pamanak ithiri kara own palaagiyadaa  niramisawama own wenuwen subapathiya hakinam sabawinma apa jeewath wana bawa harda shakshiyata awankawama pasak karagatha hakiya

Offline Chan

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 26
  • Gender: Female
  • Life is too short...forgive quickly....!!
හිත රිදුනම දුක කියන්න..  
නුඹ ළඟ හිටියද කියන්න .. 
සඳ හිනැහෙන සීතල රෑ ..
මා හැඬු හැටි නුඹ දකින්න.. 
පුරවාගෙන හිතම දුකින් ..
දුරින් හිටියෙ ඇයි කියන්න..
තරහ වුනේ ආදරේට ..
එය නුඹ දන්නව කියන්න..

 :016: :016: :016: :016:

Chan.. :dft012:

Offline NIMALI

  • hadavathata lanvenna adaren eth avankavama
  • FN Manager[Moderator]
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 736
  • Gender: Female
  • jivithee kaviyak Adaree sonduruthama vadanak
[email protected]|v`t [email protected]\ hQw
wrhk\ n$ nEBw\ ek\k
eq`[email protected]\ mA w`mw\
[email protected]| pEAcQ kOm`rQ myQ
s[ p`yn rH [email protected]\
[email protected] aw @gn @pr @lstm
[email protected] in\nm| kQyn\n
[email protected]| [email protected]\ n#@gn` qEk\
pQsln\nm| k[EU bQ[E
ep` wvw\ vQ[vn\nt
NIM7 - ALWAYS WITH HONEST HEARTS

Offline Dinisha

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 21
  • Gender: Male
  • ඔබේ සුවඳ සමඟ මුසුවනු පිණිස මගේ සුසුමක් තිය
ඔයාත් එක්ක තාරහා වේලා 
මම කොහොමද හිනා වෙන්නේ..
නුබට හොරෙන් හැමදාමත්
තනි යාහනේ මා හඩන්නේ..

Offline NIMALI

  • hadavathata lanvenna adaren eth avankavama
  • FN Manager[Moderator]
  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 736
  • Gender: Female
  • jivithee kaviyak Adaree sonduruthama vadanak
hQw rQqv` h#m @m`@h`@wm
@[email protected]@sq ob hQn` @vn\@n
kQy` @qn\n mt skQ s[
hQn` @vn\n e' @lstm

k[ElE a#vQw\ @nwO aq\qr
h#m rHkm sEsEm| ek\k
kW qvsk\ @m| @lstm
hVn\[email protected]`\ wnQ yhnk
NIM7 - ALWAYS WITH HONEST HEARTS

Offline Nandana

  • මද්දුමයෝ Maddumayo
  • ***
  • Posts: 80
  • Gender: Male
  • Love - Laugh - Life
    • http://www.lankatha.com/
ඉකි බිද බිද හඩනා විට
කොට්ට පැදුරු නොතෙමේවිද..?
මගේ කදුළැලි ඔය හද වෙත
කෙදිනකවත් නොදැනේවිද...?
පණ පුදගෙන පෙම් කෙරුවේ
තනි යහනක වැළපෙන්නද....?
ඇවිත් මගේ තුරුළට නුඹ
ඔය ටික පහදා දෙනවද...?
« Last Edit: January 24, 2012, 11:48:18 AM by Nandana »
Love - Laugh - Life