Author Topic: වී" < කෝණය  (Read 3241 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline nsgalagedara

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 361
  • Gender: Male
වී" < කෝණය
« on: September 19, 2011, 09:30:06 PM »
Advertisement





Offline nsgalagedara

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 361
  • Gender: Male
Re: වී" < කෝණය my edit test
« Reply #1 on: October 04, 2011, 12:11:02 PM »
<a href="http://www.youtube.com/v/beT1GG6OJF4" target="_blank" class="new_win">http://www.youtube.com/v/beT1GG6OJF4</a>
« Last Edit: October 04, 2011, 12:39:46 PM by ගුරු »

Offline nsgalagedara

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 361
  • Gender: Male
Re: වී" < කෝණය/ පුංචි දඹදිව
« Reply #2 on: October 26, 2011, 12:12:39 PM »
රත්නපුර දිස්ත්‍රික්යේ ,කොළඹ සිට පැමිනෙන විට රත්නපුර නගරය පසුකරනවාත් සමග වමට තිබෙන මංසන්ධියෙන් හැරී 21 කි.මී. පමණ යනවිට හමුවෙන් මේ පංසල පුංචි දඹදිව යන නම්පට බැඳී ඇත
         රත්නපුරෙන් වමට හැරී ගමන් අරඹන විටම වංගු සහිත මෙම ගමන් මාර්ගය තරමක් බෑවුම සහිත මගකි . කෙමෙන් කෙමෙන් ඉහලට මෙම වංගු සහිත මගේ ගමන් කරන ඔබට එක පැත්තකින් සිසිල් සුළගේ පහස විඳින ගමන් මනස්කාන්ත පරිසරයකට නෙතු ගෙනියයි විටක විශාල බෑවුම් සහිත මග ඔබ ගේ වාහනය ගමන් කරන විට දැනෙන හද ගැස්ම නම් ඉහළ යන එකනම් අනිවාර්යයි. රත්ගම මැදින ගලනා රත් ගඟට මායිම්ව තිබෙන මේ පංසල ඔබට දඹදිව දර්ශන දැක ගැනීමට පුළුවන












« Last Edit: October 26, 2011, 12:14:16 PM by nsgalagedara »

Offline sutikki

  • ෆැන්ටසි රාළ FNLeader
  • *****
  • Posts: 539
  • Gender: Female
Re: වී" < කෝණය
« Reply #3 on: October 26, 2011, 06:15:29 PM »
ema Rathanapura pasu kara tiyena Mansandiyata Kiyanne "Kudugalwaththa Handiya" Kiyala.  :045: