Author Topic: Sri Lankawe Ahaara (Appa) -By Chef  (Read 9011 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline Chef

  • FN Manager[Moderator]
  • මද්දුමයෝ Maddumayo
  • *****
  • Posts: 65
Sri Lankawe Ahaara (Appa) -By Chef
« on: October 09, 2011, 05:44:15 PM »
Advertisement
කාලෙකට පස්සෙ ආවා අලුත් වට්ටොරුවක් අරන්. අද ඉදිරිපත් කරන්නෙ "ආප්ප".. හරිම අස හිතෙන කෑමක් නේ.එත් හදන්න ගිහින් අමරුවේ වැටෙනවා ගොඩාක් දෙනෙක්  :dft005:. මෙ වට්ටොරුව නම් මට කිව්වේ අපේ අසල් වාසී නැන්ද කෙනෙක් ඉතින් මාත් අත් හදා බැලුවා.ආප්ප ගැලවෙනවා කිසි කරදරයක් නැතිව  :55:. ඔයලත් අත් හදා බලන්නකෝ  :dft012:..