Author Topic: suvadha  (Read 2368 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline @[email protected]

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 370
  • Gender: Male
  • Hita gava Dagakarna Sihina hagum valata Piyapath
suvadha
« on: October 10, 2011, 02:08:07 PM »
Advertisement
දෙනුවන් කැලුම් මම දන්නෙ නෑ
හසරැල් බිදක් මම හැලුවෙ නෑ
නුඹ වන් රුවක් මම දුටුවෙ නෑ
එවන් රැයක් මට යලි ලැබෙනු නෑ

ගණදුර වැඩි වුනත් එම රෑ පෙර සේම
පුරසඳ පැරදුනා නුඹ රුව දුටුවාම
ගිණිකන වැටී මාදෙනුවන් එම රෑම
අපි සැනසුනා තනිවී සිත් මල් ගාව

තුටුවූ හදින් ගුම් නද සවනත වැකුනේ
ලනු ඇඳ චිරිබිරිය හෙමිහිට නිසල වුනේ
සුසුමන් එකට යාවී හදවත් බැදුනේ
අන්සතු මලක රොන් රහසින් වින්දේ


ľ Ǿྴ - 芾ƾ
ͼ Ǿ @[email protected]
සිතගාව දඟකරන සිහින හැගුම්වලට පියාපත්


Offline araliyamala

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 305
  • Gender: Female
  • අවංක හිනාව තරම් වටිනා තෑග්ගක් තවත් නැත.....
Re: suvadha
« Reply #1 on: October 11, 2011, 04:46:19 PM »
දුටුවත් මන බඳිනා දෙනුවන් කැලුම්           ඇගේ
හසරැල් කැලුම් නොහෙලා සිටියත් ලඟින්    ඇගේ
දුටුවත් මන දොල පිනනා රූ සපුව             ඇගේ
රැයකට ලඟට යෑමටසිත නොගන්             ඇගේ

අන් සතු මලක් නුඹ තුරුලට                අරගන්න
බඹරුනි යලිත් දිනකදි සිත නොම           දෙන්න
ඔවුන්ගෙ ලෝකයෙ ඔවුනට සතුටින්          ඉන්න
ඉඩහැර ඔබේ ලෝකයෙ ඔබ රජ            වෙන්න

.....මුතූ.....

 
 


muthu
Don't troubles to trouble till trouble troubles you.

         araliyamala(muthu)

Offline @[email protected]

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 370
  • Gender: Male
  • Hita gava Dagakarna Sihina hagum valata Piyapath
Re: suvadha
« Reply #2 on: October 12, 2011, 11:51:57 AM »
හැඩවන ගමන නෙතු රැවටෙන නැලවිල්ල
නල මුදු සුවද විහිදෙන හැම තැන අරුම
සුන්දර වුවන සිනහව පිරි හැම විටම
හිත ඉල්ලන්නෙ ලැබුනා වූ ඒ පහස

නෙතු පිය වෙන්න ලැබෙනා ඒ අම මිහිර
කැමතියි මා නමින් ඇය එය පුද දෙන්න
දිනයක සතුට නොව හැමදා විද ගන්න
තහනම් පෙමක් වුව කැමතියි ලැබ ගන්න

මා එහි ගිය කියලා කවුරුත් නොදනී
මිය යනතුරුම රහසක් සේ එය රකිමී
ලැබෙනා සතුට දෙදෙනා එක්වම විදිමී
ඔවුනගේ ලෝකයට කිසිදා මම නොයමී


ľ Ǿྴ - 芾ƾ
ͼ Ǿ @[email protected]
සිතගාව දඟකරන සිහින හැගුම්වලට පියාපත්


Offline @[email protected]

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 370
  • Gender: Male
  • Hita gava Dagakarna Sihina hagum valata Piyapath
Re: suvadha
« Reply #3 on: October 14, 2011, 12:31:03 PM »
නාදලු දෙතොල් සිඹිමින් උනුසුම පැතුවා
නාබර සොදුරු රුව දුටු නෙතු වසග වුනා
දෙ අත් ඉවත් වී දෙතොලින් තිසරු සොයා
මුව තුල අයා දිවගින් සුව උමතු කලා

මී අම මිහිර පවතින මී වදය සොයා
දිව දිව ගියා හැකි වන උපරිමය කරා
සුව සැප විදින කෙදිරිය මුලු ලොවට හොරා
සවනත වැකුනා ඇගෙ ගත සිත උමතු වෙලා

සදෙවුන් මැවූ පිරිපුන් හෙල්ලයක් ගෙන
ඇතුල් කලා සුරතුන් කෙදිරියක් මැද
ගත සලිතවා වන වදුලේ සටන් කර
වැසි වස්සවා අවසන් වුනා ගලා ගඟ


ľ Ǿྴ - 芾ƾ
ͼ Ǿ @[email protected]
සිතගාව දඟකරන සිහින හැගුම්වලට පියාපත්