Author Topic: Nuba saha mama  (Read 1575 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline @[email protected]

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 370
  • Gender: Male
  • Hita gava Dagakarna Sihina hagum valata Piyapath
Nuba saha mama
« on: October 10, 2011, 02:14:11 PM »
Advertisement
සුමුදු සයනෙක සතපවා
තුරුල් කරගෙන වී මුවා
ලොවට රහසින් සැගවිලා
සතුට දෙන්නම් සෑමදා

තුරුලට අරගෙන නුඹ මාගේ
සනසන්නම් හද රැඳි හීනේ
සිපගමි රහසින් මුව නුඹගේ
සැනසෙන්නට පැතු සුව සිහිනේ

තනිවී සිතිවිලි හද අරනේ
හැමදාමත් නුඹමයි පැතුවේ
තනිවුනු මොහොතක මා යහනේ
සතපා සනසමි නුඹ මාගේ


ľ Ǿྴ - 芾ƾ
ͼ Ǿ @[email protected]
සිතගාව දඟකරන සිහින හැගුම්වලට පියාපත්