නීති රීති, කොන්දේසි - forum rules 'n regulations > අඬහැර | special announcements

ඔක්තෝබර් 17,18 සහ 19 දිනයන් හි පල කොට තිබූ සටහන් මැ

(1/2) > >>

w乇乃ᄊム丂イ乇尺:
තාක්ෂණික දෝෂයක් නිසාවෙන් 17,18,19 යන දිනවල පල කරපු සටහන් මැකී ගොස් ඇති බැවින්, ඒ පිලිබඳව අපගේ කණගාටුව ප්‍රකාශ කරමු.

ඔබගේ එම සටහන යළිත් පල කිරීමට හැකි නම් කෘතඥ වෙමු.

ස්තුතියි/
වෙබී

-ŴăśĦ-:
 :dft004: :60: :dft004:

@[email protected]:
පිස්සු කොරවෙනවනෙ  සහෝදරයා..ඒ වෙලවට එන අදහස් ලියනව මිසක් ඔව සවෙ කරගන්නෙ නෑ... අපරාදෙ ලස්සන පොස්ට් ටික :dft007: :019: :010:

w乇乃ᄊム丂イ乇尺:
මොනවා කරන්න ද?
තාක්සනේ එක්ක හැප්පෙනකොට ඔහොම දේවල් කලාතුරකින් හරි වෙනව නෙව?

-ŴăśĦ-:
තාක්ෂණයද වෙනස් වෙන සුළුය..... :011:  :032:  :011:

Navigation

[0] Message Index

[#] Next page

Go to full version