Author Topic: Amma  (Read 1571 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline menu2290

  • බඩපිස්සෝ BadaPisso
  • **
  • Posts: 13
  • Gender: Female
Amma
« on: October 24, 2011, 11:56:56 AM »
Advertisement

Offline @[email protected]

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 370
  • Gender: Male
  • Hita gava Dagakarna Sihina hagum valata Piyapath
Re: Amma
« Reply #1 on: October 24, 2011, 12:57:16 PM »

කුසට අහරක් නොමැති මුත් ඇය
ගතේ රුහිරුයි අහර කලෙ මට
විශාඛාවී මෙතේ බුදු ලග
නිවන් පතනෙමි මවුනි පෙම්බර

තුරුල් කරගෙන හඩන මොහොතක
උනුසුමින් මා කලා සවිබල
දෑත් දෙපයින් සිටගන්න මට
නුඹයි සැමදා සවිය වූ මට

දැරූව භදක කම්කටොලු ණුඹ
සරිකරන්නයි බත් පතක් මාවෙත
දනගසා මා නුඹේ පාමුල
සදා රැකගමි මවුනි මගෙ නුඹ


ľ Ǿྴ - 芾ƾ
ͼ Ǿ @[email protected]
සිතගාව දඟකරන සිහින හැගුම්වලට පියාපත්