Author Topic: චීත්ත්ය නැලවීම නොහොත් සුලුතරය තෘප්ත කිරීş  (Read 6023 times)

0 Members and 1 Guest are viewing this topic.

Offline @[email protected]

  • ලොකු ලමයි LokuLamai
  • ****
  • Posts: 370
  • Gender: Male
  • Hita gava Dagakarna Sihina hagum valata Piyapath
Advertisement
චීත්ත්ය නැලවීම නොහොත් සුලුතරය තෘප්ත කිරීම

හුදී ජන පහන් සංවේගය පිනිස ලියා දක්වන වගනම්,

හුදෙක් රාජකාරී සීමාවතුල වෙහෙසකර වන මොහොතක චිත්ත සන්තානයේ පස්ච්චත්තාපය නිවනු වස් සෘංගාරය මුසු හාස්‍ය රසාස්වාදයෙන් එක්තැන් කල සම්මතයේ නොවුනත් අසම්මතයේ හෝ ජන සමාජයේ පවතින විහිලු කතා එක්කල,

වෙබ් අවකාශයේ තවත් එක් තීරුපත්කඩක් කවුරුන් විසින් හෝ ඉවත්කරන්නට කටයුතු කර ඇති බව පෙනීයයි. මෙය ඉවත් කිරීම ඔහුගේ නිලබලය තුල ඔහුට හැකියාව ඇති දෙයක් මෙන්ම ඔහුගේ අයිති වාසිකමක්ද විය හැකිය.

නමුත් සමස්ත බහුතරය තුල මේ පිලිබද යම්කිසි අපැහැදිලි තාවක් තිබුනේ නම් එයට ප්‍රති ලිපියක් හෝ ඒ හා සම්බන්දයෙන් යම්කිසි වූ මතයක් ප්‍රකාශ කල හැකිව තිබුනද,

ගමේ ඕපාදූප දොඩන්නාවූ ලෙසට එය හොර රහසේ හෙලා දැක ඉවත් කරවීමට තරම් පහත්වූ මානසික සංකල්පනාවකට පත්වුනේ කෙසේ දැයි සම්ස්ථ පාඨක ඔබගේන් ඇස්වීමට තරම් මෙය මෙලෙස සිදුවුයේ මද යයි සිත ගත නොහැක්කක් වී ඇත.

කෙසේ හෝ වේවා සියල්ල සිදුව ඇත. පාන්ශුකූලය දී පැන්වඩා මතක වස්ත්‍ර පූජාවක් සිදුකර මෙය මෙතනින් අවසානයක් වේවායයි අනාගත බලාපොරොත්තුවක සිහින සේයාවක් මවා ගනිමින්..

අර්ථකාරී විවේචනයකට,   ( Constructive criticism)ආරාධනා කරමින් මෙසේ නිහඩ වන්නම්.



ľ Ǿྴ - 芾ƾ
ͼ Ǿ @[email protected]
සිතගාව දඟකරන සිහින හැගුම්වලට පියාපත්